කෙල්ල දාල ගියා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇත්ත කියපන්. අද උඹේ එළකිරි ජීවිතයේ සතුටුම දවස නේද? :D

hmm මම හිතන්නේ මොකද මට විරුද්ධව කථා කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, මගේන් උදව් ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, මට thank කරන කට්ටිය ඕන තරම් ඉන්නවා, මාත් එක්ක ෆිට් ඕන තරම් කට්ටිය ඉන්නවා, මාත් එක්ක විහිළු කරන ජෝක්ස් දාන කට්ටිය ඕන තරම් ඉන්නවා, නමුත් මගේ පැත්තට වෙලාව ආවම කථා කරන්න ඉන්නේ එකයි. අන්න උන්ට තමයි කළ්‍යාන මිත්‍රයෝ කියන්නේ.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes::yes::yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    බඩිය ඉතින් කවදත් හොඳ හිත එකානෙ.:cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes: උබ වගේ එවුන්ට තමයි Beta Male කියන්නේ.
    ඒ කියන්නේ අහිංසකයන්ට පාට් දානවා, කෙල්ලෝ ඉස්සරහා ෂෝ ගොඩයි, වැඩ කෑලි ගොඩයි, නළුවා වෙනවා කෙල්ලොන්ට රීගෙන දෙනවා නමුත් කොල්ලොන්ට බල්ලෝ වගේ සලකන්නේ නමුත් හොද චන්ඩියෙක් වගේ හම්බ වුනොත් පුක බිම උලාගෙන දුවනවා. ලැජ්ජයි බන්. උබ ලැජ්ජ වෙයන් කොල්ලෙක් වශයෙන්. මේකීගේ වැරැද්ද පේන්නේ නැත්තේ උබේ තියෙන ඔය ගතිය නිසයි. අරූ ජැක්ගහලා නෑ ඌ විහිළු කරලා තියෙන්නේ. ඒකත් පොඩි විහිළුවක් ඕකට මෙහෙම ගහන එක වැරදියි අනික සමාව ඉල්ලන කොටත් ගහනවා. ඒක පිළිගනින්.

    වාරිය පොළ සීන් එකේදි මම කිව්ව දේවල් ඔක්කොම වගේ ඇත්ත. මේ තියෙන්නේ එයින් එකක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දන්නේ නෑ වාරියපොළ thread එකේදි මම කියපු මොකක්ද වැරදි කියලා, වැරදි එකක් තියෙනවා නම් පෙන්පන් බලන්න?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම දන්නේ නෑ වාරියපොළ thread එකේදි මම කියපු මොකක්ද වැරදි කියලා, වැරදි එකක් තියෙනවා නම් පෙන්පන් බලන්න?

    උඹ තාම හැදිලා නෑ.:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේ අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වපන් මම ඒක එවලේම හදාගන්නවා නමුත් එහෙම නැත්නම් ඔය කියන එවුන් තමන්ව හදාගත්තොත් හොදයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :no::no::no:
    තොට දවසක ඌ කියපු එක තේරුම් යයි.. එතකන් ඌට බැනපං..

    උදාහරණයක් ගත්තොත් ඉස්සර බොදු බල සේනාවට බනින උන් තම්බියො කිව්වා, ආගම්වාදියො කිව්වා උන්ට පන්න පන්න කුණුහරුපෙන් බැන්නා, රෙප් කැපුවා..
    අන්තිමට මොකෝ උනේ..

    ඌ කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරපං..
    :yes:

    :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    යකෝ thread එක තියෙන්නේ වෙන එකක් ගැන. :frown::frown::frown: කතාවෙන්නේ Radioactive ගැන :shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වපන් මම ඒක එවලේම හදාගන්නවා නමුත් එහෙම නැත්නම් ඔය කියන එවුන් තමන්ව හදාගත්තොත් හොදයි.
    පිළිවෙලට අහගනිං..:yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මගේ අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වපන් මම ඒක එවලේම හදාගන්නවා නමුත් එහෙම නැත්නම් ඔය කියන එවුන් තමන්ව හදාගත්තොත් හොදයි.

    ඒ thread එකේ මම වගේම තව ගොඩදෙනෙක් කියන්න ඕන දේ කියල තියනවා. ඊට වඩා පැහැදිලි කරන්න තරම් හැකියාවක් නෑ මට.

    අනික උඹ පොඩ්ඩ ඇත්නම් නැට්ට පාගගන්නවනේ. ban කරනවා කියයි, rep කපයි.:P
    අන්තිමට මම නරක මිනිහ.:baffled:

    උඹ මේක දාල ගියොත් බඩිගෙන් විසුමක් වෙන එකක් නෑ මට.

    උඹ හැදෙන දවසක හැදියන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ සමලිංගිකයන්ට විරුද්ධව බං කතා කරන්නෙ.. ලංකාවෙ ඔය සීන් ඕන තරම් තියෙනවා.. ඕවා දවසින් දවස වැඩිවෙනවා කියන්නෙ සිංහලයගෙ අවසානෙ තමයි..

    Blue Is the Warmest Color ෆිල්ම් එක බලලා ඇතිනේ..

    :yes::D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වාරියපොළ කේස් එකේදි ඒ කෙල්ල වැරදියි අර කොල්ලට ගහපු නිසා. එච්චරයි කතාව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, මේ thread එකේ නම වෙනස් කරන්න බැරිද? 'කෙල්ල දාල ගියා' කියන එක 'Radioactiveගේ ඉරණම විසඳුනු හැටි' කියලා
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන්, මේ thread එකේ නම වෙනස් කරන්න බැරිද? 'කෙල්ල දාල ගියා' කියන එක 'Radioactiveගේ ඉරණම විසඳුනු හැටි' කියලා

    එහෙම නැතනම්, 'JesonRulez ගෙ ආතල් ගැනිල්ල.':P:P:rofl::rofl: