ජොබක් කරනවද නැත්නම් මල්ලි ඉගෙන ගන්නවද?
ඕවා කියලා වැඩක් නෑ බං නවෝදයා.. උඹගෙ වෙලාව අපතෙ යනවා විතරයි.. කියන්න ඕන ටික මං මූට කිව්වා කලින් ත්‍රේඩ් එකේ.. මූට ඒවා ගාණක් නෑ.. කෙල්ලො හිටියාම ඇති..
තවම මූට දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නෑ..
තවම මූට දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නෑ..

.. උඹට ෂුවර්ද එහා පැත්තෙ ඉන්නෙ කෙල්ලෙක් ගෙ කටහඬින් කතාකරන කොල්ලෙක් නෙමෙයි කියල .. 


ලාස්ට් ඇඩිවයිස් ඔව්ව ලොකුවට හිතන්න එපා.එකස්පිරියන්ස් එකක් කියලා හිත හදා ගන්න සන්