කෙල්ල බඩුවක්ද

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    sex kala pamanin kellek wesiyek kiyana ba puthe
    sex kiyanne bun issara wage nemei dan kello kollo hari open
    enjoy karana puluwan welawe enjoy karanawa
    attatama eki kollata adare athi uba gana loku kamatak asawak athi
    ehema kiyala kello wesiyo nemei
    hagim kiyana de machan wenas wenawa
     
    • Like
    Reactions: kc_0304

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙහෙමයි මචන් කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නකොට එකී උබත් එක්ක යාලු වෙන්න එනවනම් ඒ කෙල්ල හොද කෙල්ලෙක් නෙමෙයි..

    ලවු එකක් තිබිල ඒක නැවතිලා හරි නවත්තලා හරි නම් ඒකට කමක් නෑ..

    ඔහොම කරලා කවදාම හරි උබටට් එකි පොල්ල තිබ්බොත් උබට කොච්ච්ර දුක හිතෙයිද?

    ඒ වගේම තමයි දැන් උබත් එක්ක යාලු උනාම එකි එක්ක යාලුවෙලා ඉන්න කොල්ලා මාර විදියට හිතින් විදවනවා ඒක උබට දැන් තේරෙන්නෙ නෑ උබ ඔය කෙල්ල එක්ක යාලු වෙලා උබ සිරාම ලවු කරගෙන යනකොට ඒකි වෙන එකෙකව කසාද බැන්දාම උබට ඒක තේරෙයි...

    ...එතකන් සුබ පැතුම්.....

    :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Last edited:
    • Love
    Reactions: kc_0304

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    Apo hariyanne ne oka. Anith boy ekka affair eka nawaththala uba ekka set unath. aye uba ekka thiyena affair eka nawaththala wena ekek ekka set wenna beri ne. Atherala dapan amruwen hari.
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    මෙහෙමයි මචන් කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නකොට එකී උබත් එක්ක යාලු වෙන්න එනවනම් ඒ කෙල්ල හොද කෙල්ලෙක් නෙමෙයි..

    ලවු එකක් තිබිල ඒක නැවතිලා හරි නවත්තලා හරි නම් ඒකට කමක් නෑ..

    ඔහොම කරලා කවදාම හරි උබටට් එකි පොල්ල තිබ්බොත් උබට කොච්ච්ර දුක හිතෙයිද?

    ඒ වගේම තමයි දැන් උබත් එක්ක යාලු උනාම එකි එක්ක යාලුවෙලා ඉන්න කොල්ලා මාර විදියට හිතින් විදවනවා ඒක උබට දැන් තේරෙන්නෙ නෑ උබ ඔය කෙල්ල එක්ක යාලු වෙලා උබ සිරාම ලවු කරගෙන යනකොට ඒකි වෙන එකෙකව කසාද බැන්දාම උබට ඒක තේරෙයි...

    ...එතකන් සුබ පැතුම්.....

    :no::no::no::no::no::no::no::no::no::no::no:[/QUOTE
    ඉතින් බන් ඒකිට මේ අවුරුදු ගානටම මෙහෙම එකක් තිබිල නෑනෙ, මෙහෙම සයිඩ් ලව් කරල නෑ ඒකි.. එහෙම කෙල්ලෙක් මන් එක්ක මේ විදියට ඉන්නවනම් ඒක වේසාකමක් වෙන්නෙත් නෑ නෙහ් බන් ? අනේ මන්දා ඒකිගෙ අතීතෙ ගොඩක් දේවල් මන් දන්නවා.. කෙල්ල ඒ ටයිප් එකේ කෙල්ලෙකුත් නෙවේ බන්:(
     
    මට හිතාගන්න බෑ බන් කිසිම දෙයක් , මොකක් කරන්නද කියල තේරෙන්නෙ නෑ
     
    හදිසියේවත් ඒ කෙල්ල උබව දාලා ගියොත් උබට හිත දගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවාම් විතරක් ඕක කරපන්..

    ඒත් අර කොල්ලා පවු..

    උබ යාලුවෙලා ඉන්න කෙල්ලව වෙන එකක් පැනි හලලා දාගත්තොත් උබට ඇතිවෙන හැගීම කොහොමද?

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ok ma pal...
    lemme ask you one damn question........

    what is the guarantee you get that you face the same ending as that moron when she get on with another dude........??????

    just gimme one damn logical answer......
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    මට හිතාගන්න බෑ බන් කිසිම දෙයක් , මොකක් කරන්නද කියල තේරෙන්නෙ නෑ

    Atharapan. ubath widawai ara kollath widawai wena kellek hoyaganin uba. kohoma kalath kiyanna thiyenne kalla nam hari yanne ne kiyala thamai. elakiri ekema thread thiyenawa oni tharam hoyaganna ubata example ganna
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    හදිසියේවත් ඒ කෙල්ල උබව දාලා ගියොත් උබට හිත දගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවාම් විතරක් ඕක කරපන්..

    ඒත් අර කොල්ලා පවු..

    උබ යාලුවෙලා ඉන්න කෙල්ලව වෙන එකක් පැනි හලලා දාගත්තොත් උබට ඇතිවෙන හැගීම කොහොමද?

    ඔව් බන් මටත් ඒක දැනෙනවා, ඒත් කෙල්ලගෙ අකමැත්තකුත් නෑනෙ බන් එහෙම්ම කියල.. මොකක් කරන්නද කියල හිතාගන්න බෑ
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    Atharapan. ubath widawai ara kollath widawai wena kellek hoyaganin uba. kohoma kalath kiyanna thiyenne kalla nam hari yanne ne kiyala thamai. elakiri ekema thread thiyenawa oni tharam hoyaganna ubata example ganna

    කෙල්ල හරි යන්නෙ නෑ කියන්නේ දැන් මාත් එක්ක සෙට්වුනොත්, මන් එක්ක ඉද්දිත් වෙන එකෙක් එක්ක යන්න පුලුවන් නිසාඩ්ග
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    aru inna thana uba idiyot ubata mona wage hiteida.uwa atarala uba ekka ena eka wenama deyak kiyamu.eth e awurudu 5 u ekka idalada? ai minissunta badeem walata watinakamk naththe?ai athmagaruthwayak naththe?ai hurdashakshiyak naththe?office wala train eke hamatanama ohomai dn.ganu pirimi degolloma.minissu mona passe duwa nawada kiyala matanm teren na bn.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අනේ මන්දා බන්, මන් කෙල්ලට සිරා ලව් වුනාට කෙල්ලගෙ පෙට්ටියත් තිබිල මන් එක්ක රූම් ආවා කියන්නෙ අරූට වඩා මාව වටිනවා කියන එක නේද, (මන් කියන්නෙ පෙට්ටිය තිබුනොත්) එහෙම වෙලා කෙල්ල මට කැමති වුනොත් ඒක ඒකිගෙ වේසාකමක් කියලම කියන්න බෑනෙ නෙහ්:confused: අරූගෙන් කෙල්ලට ගාණ හම්බවෙනව බන්.. ඌ ජොබ් එකක් කරනවා , කෙල්ල ඒ නිසා ඌව තියාගෙන ඉන්නවද දන්නෙත් නෑනේ. ඌව අතෑරියොත් දත ගලවන්න හම්බවෙන්නෙ නෑ, මාව නැතිකරගන්නත් බෑ. ඒ නිසා කෙල්ල මන් එක්ක ඉදල ඒ එෆෙයාර් එක නැවැත්තුවොත් එහෙම. අනේ මන්ද බන් මට තේරෙන්නෙ නෑ

    Bro, relationship ekak saarthaka wenna wedagathma de thamai Trust eka.. ohoma doubtfull nam oka karanna puluwan deyak newei,, owage affair patangathahama thamai bro mihipita apaaya mewenne
     
    • Like
    Reactions: kc_0304