කෙල්ලෙක් ඉන්නවා මචන්, ඒකීගෙ ලව් එෆෙයාර් එක අවුරුදු පහක් වගේ.. මන් කෙල්ලට ලව් කරනවා.. ඒත් මොනවා කලත් කෙල්ල බෑමයි කියන්නෙ,
කොල්ලට පිටුපාන්න බෑ, වැරද්දක් කරන්න බෑ කියල එක එක කතා.., ඒත් බන් කාලයත් එක්ක කෙල්ල එක්ක තොල දාන තත්වෙටම ආවා කොහොමහරි. ඒත් කෙල්ල කොල්ලට පණ ඇරලා ලව්. මට ආදරේ කරන්න බෑ කියන මතේම තමා ඉන්නේ.. දැන් ඔහොම කීවට කාලයත් එක්ක කෙල්ල වෙනස් වෙලා මට ආදරේ කරන්න ගත්තොත් ඒක කරගෙන ගියාට ප්‍රශ්නයක් නැද්ද බන්? කෙල්ල අරූ එක්ක ඉන්නකොට මන් එක්ක හිටිය වගේ මන් එක්ක ඉන්නකොටත් වෙන උන් එක්ක ඉදීද? ඒත් මට කෙල්ලව මාර විදියට විශ්වාසයි , කෙල්ලගෙ හැම දෙයක් ගැනම මට කියල තියෙන්නෙ.. පරණ වුන දේවල්, කොල්ලො ගැන ඔක්කොම.. ඒ කියපු දේවල් එක්ක බලනකොට කෙල්ලගෙ ලව් එක තියෙනකොට, මම තමයි ඒකි එක්ක මෙහෙම ඉන්න පළවෙනි එකා, කෙල්ලත් මන් ගැන මාර ඉන්ට්‍රෙස්ට්. අනේ මන්දා බන් හිතාගන්න බැරුව ඉන්නෙ කිසිම දෙයක්
නැත්නම් කෙල්ල අරූ ඉද්දි මන් එක්ක එහෙම හිටිය කියන්නෙ රූම් එක්කට යන එකත් ඒ හැටි දෙයක් නෙවෙයිනෙ නෙහ් , රූම් යන්නද කියන්නෙ? හැබැයි මචන් කෙල්ල බඩුවක් නෙවෙයි, කොල්ල එක්ක සෙක්ස් කරල ඇති සමහරවිට, ඒත් ඒකත් කියන්න අමාරුයි. මන්නම් හිතන්නෙ නෑ කොල්ල එක්ක සෙක්ස් කරල ඇති කියලා.. දැන් රූම් ගියොට් කෙල්ල වෙනස් වෙයි සමහරවිට, අරූව අතහරින්නත් පුලුව්න්. එහෙම වුනොත් මන් කෙල්ලට සිරා ලව් කරනවා.. උබල හිතන්න එපා මගෙ පොන්නකම කියල. මන් ඒකිට පට්ටම ආදරෙයි බන්. හැබැයි මෙහෙමයි රූම් යනකොට කෙල්ල වර්ජින්නම් තමා මන් ඒකිට ලව් කරන්නෙ.. වර්ජින් නෙවේනම් කෙල්ල පස්සෙ කාලෙක මට කැමති වුනොත් අවුරුදු කීපයක් ආස්‍රය කරල බලල තමයි හරි තීරණයකට එන්නේ.. පුලුවන් විදියට උපදෙසක් දෙන්න මචන්. ආ තව එකක්, ෆේක් එකකින් ආවේ ඔරිජිනල් එකෙන් මේක කියන්න බැරි නිසා, කෙල්ලයි මමයි දෙන්නම Higher Education කරන්නේ.
අත් ඇරලා දාපන් බන්, අවුරුදු 5ක් ලව් කරපු එකා ඉද්දි උඹ ළගට එන්නේ ඒකිට ඒ එෆෙයාර් එක බෝරින්ග් හින්දා, එක්කෝ ඒකි උඹව දුක කියන්න තියාගෙන ඉන්නේ.
ඒකට පොඩි සන්තෝසම් විදිහට ලාවට සැපත් දෙනවා නොමිලේම.
හැබැයි ඒකි ගෙවල්වලට යාළුවන්ට සමාජෙට මූණ දෙන්න ඇත්තෙ ඔය ආදරෙත් එක්ක,
ඒකිට දැනට උඹව ආකර්ශණයක් විතරයි පුතා, එහෙමත් නැත්නම් පරණ ලව් එක ගැස්සිල යන සීන් එකක් ඇති උඹට නොකිව්වට..
ඒකි දුක කියාගෙන හිමීට ඇණේ ගහගෙන එන්නේ, හැබැයි පුතේ ආපහු ඒකි අරූ ළගට ගිය දවසට උඹට උඹත් නෑ.
ඕනවට වඩා හිතට ගන්නෙපා,එනවනම් කෙලින් අරූව දාල එන්න කියපන් වේස වැඩ නොකර, ඒත් ඇගට එනවනම් සැපක් අරන් අතැරලම දාපන්
මගෙ මතේනම් මාසෙක ලව් එකකින් හරි කොල්ලෙක් ඉද්දි ඌ වැරැද්දක් නොකරනවා නම් වෙන එකෙක් එක්ක මැසේජ් හරි කර කර හුරතල් වෙනව නමේ ඒක බඩුවක්,
එහෙම නැ කිවුවත් දවසක ඒ තත්ත්වෙට පත්වෙනවා,
මොකද කියනවනම් කෙල්ලෙක්ට කොල්ලො එක, දෙකෙන් පස්සේ තුන හතර කියන්නේ නතින්ග්,
ඔය කෙල්ල අවුරුදු 5 එකාට ඔහොම කරා කියන්නේ දවසක උඹත් ඒකිගෙ ලිස්ට් එකේ හිටපු එකෙක් විතරක් වෙයි.
අනික කොල්ලෙක් ඉන්නව කියල දැන දැන කරන්න යන්නෙපා බන්,
දවසක උඹේ ලව් එකක්ට ඔහොම උණාම උඹ අවුල් යයි ඒවා මතක් වෙලා.
උඹ කැම්පස් හරි වෙන දෙයක් හරිනේ කරනවා ඇත්තේ, ඔය වගේ දෙපැත්ත වැනෙන උත්තියෙක් වෙනුවට හොද එකක් හොයාගනින් මහන්සි වෙලා..