කෙල්ල බඩුවක්ද

XpRo

Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    කෙල්ලෙක් ඉන්නවා මචන්, ඒකීගෙ ලව් එෆෙයාර් එක අවුරුදු පහක් වගේ.. මන් කෙල්ලට ලව් කරනවා.. ඒත් මොනවා කලත් කෙල්ල බෑමයි කියන්නෙ,
    කොල්ලට පිටුපාන්න බෑ, වැරද්දක් කරන්න බෑ කියල එක එක කතා.., ඒත් බන් කාලයත් එක්ක කෙල්ල එක්ක තොල දාන තත්වෙටම ආවා කොහොමහරි. ඒත් කෙල්ල කොල්ලට පණ ඇරලා ලව්. මට ආදරේ කරන්න බෑ කියන මතේම තමා ඉන්නේ.. දැන් ඔහොම කීවට කාලයත් එක්ක කෙල්ල වෙනස් වෙලා මට ආදරේ කරන්න ගත්තොත් ඒක කරගෙන ගියාට ප්‍රශ්නයක් නැද්ද බන්? කෙල්ල අරූ එක්ක ඉන්නකොට මන් එක්ක හිටිය වගේ මන් එක්ක ඉන්නකොටත් වෙන උන් එක්ක ඉදීද? ඒත් මට කෙල්ලව මාර විදියට විශ්වාසයි , කෙල්ලගෙ හැම දෙයක් ගැනම මට කියල තියෙන්නෙ.. පරණ වුන දේවල්, කොල්ලො ගැන ඔක්කොම.. ඒ කියපු දේවල් එක්ක බලනකොට කෙල්ලගෙ ලව් එක තියෙනකොට, මම තමයි ඒකි එක්ක මෙහෙම ඉන්න පළවෙනි එකා, කෙල්ලත් මන් ගැන මාර ඉන්ට්‍රෙස්ට්. අනේ මන්දා බන් හිතාගන්න බැරුව ඉන්නෙ කිසිම දෙයක්
    නැත්නම් කෙල්ල අරූ ඉද්දි මන් එක්ක එහෙම හිටිය කියන්නෙ රූම් එක්කට යන එකත් ඒ හැටි දෙයක් නෙවෙයිනෙ නෙහ් , රූම් යන්නද කියන්නෙ? හැබැයි මචන් කෙල්ල බඩුවක් නෙවෙයි, කොල්ල එක්ක සෙක්ස් කරල ඇති සමහරවිට, ඒත් ඒකත් කියන්න අමාරුයි. මන්නම් හිතන්නෙ නෑ කොල්ල එක්ක සෙක්ස් කරල ඇති කියලා.. දැන් රූම් ගියොට් කෙල්ල වෙනස් වෙයි සමහරවිට, අරූව අතහරින්නත් පුලුව්න්. එහෙම වුනොත් මන් කෙල්ලට සිරා ලව් කරනවා.. උබල හිතන්න එපා මගෙ පොන්නකම කියල. මන් ඒකිට පට්ටම ආදරෙයි බන්. හැබැයි මෙහෙමයි රූම් යනකොට කෙල්ල වර්ජින්නම් තමා මන් ඒකිට ලව් කරන්නෙ.. වර්ජින් නෙවේනම් කෙල්ල පස්සෙ කාලෙක මට කැමති වුනොත් අවුරුදු කීපයක් ආස්‍රය කරල බලල තමයි හරි තීරණයකට එන්නේ.. පුලුවන් විදියට උපදෙසක් දෙන්න මචන්. ආ තව එකක්, ෆේක් එකකින් ආවේ ඔරිජිනල් එකෙන් මේක කියන්න බැරි නිසා, කෙල්ලයි මමයි දෙන්නම Higher Education කරන්නේ.
     
    • Haha
    • Like
    Reactions: kc_0304 and priyade

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කෙල්ල අරූ එක්ක ඉන්නකොට මන් එක්ක හිටිය වගේ මන් එක්ක ඉන්නකොටත් වෙන උන් එක්ක ඉදීද?

    ඒත් මට කෙල්ලව මාර විදියට විශ්වාසයි

    :eek::eek::eek:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    වෙන අයගේ කෙල්ලෝ

    මචන් වෙන අයගේ කෙල්ලෝ දාගන්න අයට වෙන්නේ ඕකම තමයි , ඔය කෙල්ලව විස්වාස කරන්නේ කොහොමද උබ ? ඕක අළු යට ගිනි වගේ හැමතිස්සෙම මතක් වෙලා ,හැමතිස්සෙම සැකෙන් ඉන්න වෙන්නේ බන් .ඕක නවත්තන එක අනාගතේට හොදයි .
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    machan oka thama kellange aluthma double game gahana vidiha ! "kollanva confuse kiriima " mokada othnadi vade kela unoth katavath kellata varadda kiyanna bane ! samaharavita anith kollatath oya vagema uu confuse wena seen ekak kiyala athi ! tika davasakin uuth daayi amouthuma vidihe theread ekak !
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    uba kellata adare hinda harakek wela inne. yako ohoma kellekgen athi wadak naha. atha arala dapan. kolla ekka iddi uba ekka awa wage uba kolla unu data thawa ekek ekka yana ekak na kiyala ubatama sure karanna bahane.ethakota ithin jiwithe purama prashna thamai. sakaya hinda prashna. atha arala dapan
     
    • Like
    Reactions: kc_0304

    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    මචන් වෙන අයගේ කෙල්ලෝ දාගන්න අයට වෙන්නේ ඕකම තමයි , ඔය කෙල්ලව විස්වාස කරන්නේ කොහොමද උබ ? ඕක අළු යට ගිනි වගේ හැමතිස්සෙම මතක් වෙලා ,හැමතිස්සෙම සැකෙන් ඉන්න වෙන්නේ බන් .ඕක නවත්තන එක අනාගතේට හොදයි .

    ඔව් බන් ගන්න ෆන් එකක් අරගෙන අතෑරල දානවා
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    machan oka thama kellange aluthma double game gahana vidiha ! "kollanva confuse kiriima " mokada othnadi vade kela unoth katavath kellata varadda kiyanna bane ! samaharavita anith kollatath oya vagema uu confuse wena seen ekak kiyala athi ! tika davasakin uuth daayi amouthuma vidihe theread ekak !

    සිරා:lol:
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    uba kellata adare hinda harakek wela inne. yako ohoma kellekgen athi wadak naha. atha arala dapan. kolla ekka iddi uba ekka awa wage uba kolla unu data thawa ekek ekka yana ekak na kiyala ubatama sure karanna bahane.ethakota ithin jiwithe purama prashna thamai. sakaya hinda prashna. atha arala dapan

    ඒ කතාව ඇත්ත බන්, සැකෙන් තමා ජීවිතේ ගෙවන්න වෙන්නෙ මැරෙනකන්ම. හැමවෙලේන ප්‍රශ්න එක්ක ඉන්න වෙන්නෙ කසාඳ බැන්දොත් එහෙම:(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔව් බන් ගන්න ෆන් එකක් අරගෙන අතෑරල දානවා

    Den kiwwa neda sira love kiyala,, Ehenam kohomada me wage deyak karanne? Athrala dapan oka,, e kellata eka karan yanna denna, mokada eka atharala umba gawata awai kiyamu,, eka serayak deyak kalama eka aye karanna beri nehe,,, ehema kale nethath kella wena kollek ekka kathakalath umba hithanna gannawa weradiyata,, e hnda oka hari yanne ne..
     
    • Like
    Reactions: kc_0304

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ඒ කෙල්ල දැන් ලව් කරන කොල්ලට කරන දේ දවසක උබ ඒ කෙල්ලට ලව් කරද්දි කරන්නේ නෑ කියලා උබ ශුවර් කරන්නේ කොහොම ද බන්? අමාරුවේන් හරි අත අරින්න කියලා මම කියන්නේ නෑ බන්... මොකද සමහර කෙල්ලෝ ඉන්නවා ආයේ ඒ වගේ වේන කෙල්ලේක්ව අපිට ජිවිත කාලේටම ෆීල් වේන්නේ නැති... මට මේ වේලා තියෙනවා වගේ.. අනේ මන්දා මොනා කියන්න ද කියලා...
     
    • Like
    Reactions: kc_0304

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    සින්ඝලු ...යතුරක් තියනවනම් හැම දොරක්ම ඇරෙන එක සුපිරි යතුරක් දොරක් තියනවා නම් හැම යතුරටම ඇරෙන එක චාටර් දොරක්...
     
    Last edited:

    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    Den kiwwa neda sira love kiyala,, Ehenam kohomada me wage deyak karanne? Athrala dapan oka,, e kellata eka karan yanna denna, mokada eka atharala umba gawata awai kiyamu,, eka serayak deyak kalama eka aye karanna beri nehe,,, ehema kale nethath kella wena kollek ekka kathakalath umba hithanna gannawa weradiyata,, e hnda oka hari yanne ne..

    අනේ මන්දා බන්, මන් කෙල්ලට සිරා ලව් වුනාට කෙල්ලගෙ පෙට්ටියත් තිබිල මන් එක්ක රූම් ආවා කියන්නෙ අරූට වඩා මාව වටිනවා කියන එක නේද, (මන් කියන්නෙ පෙට්ටිය තිබුනොත්) එහෙම වෙලා කෙල්ල මට කැමති වුනොත් ඒක ඒකිගෙ වේසාකමක් කියලම කියන්න බෑනෙ නෙහ්:confused: අරූගෙන් කෙල්ලට ගාණ හම්බවෙනව බන්.. ඌ ජොබ් එකක් කරනවා , කෙල්ල ඒ නිසා ඌව තියාගෙන ඉන්නවද දන්නෙත් නෑනේ. ඌව අතෑරියොත් දත ගලවන්න හම්බවෙන්නෙ නෑ, මාව නැතිකරගන්නත් බෑ. ඒ නිසා කෙල්ල මන් එක්ක ඉදල ඒ එෆෙයාර් එක නැවැත්තුවොත් එහෙම. අනේ මන්ද බන් මට තේරෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: kc_0304

    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    ඒ කෙල්ල දැන් ලව් කරන කොල්ලට කරන දේ දවසක උබ ඒ කෙල්ලට ලව් කරද්දි කරන්නේ නෑ කියලා උබ ශුවර් කරන්නේ කොහොම ද බන්? අමාරුවේන් හරි අත අරින්න කියලා මම කියන්නේ නෑ බන්... මොකද සමහර කෙල්ලෝ ඉන්නවා ආයේ ඒ වගේ වේන කෙල්ලේක්ව අපිට ජිවිත කාලේටම ෆීල් වේන්නේ නැති... මට මේ වේලා තියෙනවා වගේ.. අනේ මන්දා මොනා කියන්න ද කියලා...

    ඔව් බන් ඒක ඇත්ත, මටත් ඒකිව අමතක කරන්න බැ
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    සින්ඝලු ...යතුරක් තියනවනම් හැම දොරක්ම ඇරෙන එක සුපිරි යතුරක් දොරක් තියනවා නම් හැම යතුරටම ඇරෙන එක චාටර් දොරක්...

    අනේ මන්දා බන්, මේකි එහෙම බඩු ටයිප් එකකුත් නෙවෙ