මචං, කෙල්ල එක්ක ඉදලා මාසයක් වෙද්දී pregnancy test එකක් කළා. එක පොසිටිව්. මේකට මොකද කරන්නේ, ජෝක් එකට ගන්න එපා
මචන් මෙහෙමයි සීන් එක, මගේ කෙල්ල පෙර වැරදි තිබ්බ කෙල්ලෙක්, හැබැයි දැනට මාත් එක්ක හොදින් ඉන්නවා, මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ, හැබැයි මෙකි කොල්ලෝ එක්ක සැහෙන්න චැට් කරනවා , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා අඟවන්නෙත් නෑ , කොල්ලෙක් නැති ගානට වෙන උන් එක්ක චැට් කරනවා. ඒක මට හිසරදයක්, මම මේකට මොකද කරන්නේ
............මචං, කෙල්ල එක්ක ඉදලා මාසයක් වෙද්දී pregnancy test එකක් කළා. එක පොසිටිව්. මේකට මොකද කරන්නේ, ජෝක් එකට ගන්න එපා
මචං, කෙල්ල එක්ක ඉදලා මාසයක් වෙද්දී pregnancy test එකක් කළා. එක පොසිටිව්. මේකට මොකද කරන්නේ, ජෝක් එකට ගන්න එපා
මාසෙකින් ප්‍රෙග්නන්සි ටෙස්ට්.මචං, කෙල්ල එක්ක ඉදලා මාසයක් වෙද්දී pregnancy test එකක් කළා. එක පොසිටිව්. මේකට මොකද කරන්නේ, ජෝක් එකට ගන්න එපා