කෙල්ල බඩ වෙයිද

Aug 23, 2024
15
15
3
මචං, කෙල්ල එක්ක ඉදලා මාසයක් වෙද්දී pregnancy test එකක් කළා. එක පොසිටිව්. මේකට මොකද කරන්නේ, ජෝක් එකට ගන්න එපා
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    Cracking Up Lol GIF
     
    • Haha
    Reactions: Hasistranger

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Okata itin mokak karannada uba lsthi weyan dan kellawai lamayawai baara ganna unta kanna adinna denna. Ewa danagena neh hukanna atte 😂
     
    • Haha
    Reactions: Hasistranger

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kawuda danne keri tika kageda kiyala????

    මචන් මෙහෙමයි සීන් එක, මගේ කෙල්ල පෙර වැරදි තිබ්බ කෙල්ලෙක්, හැබැයි දැනට මාත් එක්ක හොදින් ඉන්නවා, මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ, හැබැයි මෙකි කොල්ලෝ එක්ක සැහෙන්න චැට් කරනවා , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා අඟවන්නෙත් නෑ , කොල්ලෙක් නැති ගානට වෙන උන් එක්ක චැට් කරනවා. ඒක මට හිසරදයක්, මම මේකට මොකද කරන්නේ

    https://elakiri.com/threads/කෙල්ල-වෙන-කොල්ලෝ-එක්ක-චැට්-කරනවා.2169873/
     
    • Dislike
    Reactions: Maskoora

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචං, කෙල්ල එක්ක ඉදලා මාසයක් වෙද්දී pregnancy test එකක් කළා. එක පොසිටිව්. මේකට මොකද කරන්නේ, ජෝක් එකට ගන්න එපා
    ............
     
    • Dislike
    Reactions: Maskoora

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මේකෙ ඉන්න ලමයි නැති එකෙක්ට දීපන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචං, කෙල්ල එක්ක ඉදලා මාසයක් වෙද්දී pregnancy test එකක් කළා. එක පොසිටිව්. මේකට මොකද කරන්නේ, ජෝක් එකට ගන්න එපා
    මාසෙකින් ප්‍රෙග්නන්සි ටෙස්ට්.

    බ්ලඩ් එකක්ද බැලුවේ.
    ඕවා ෆෝල්ස් පොස්ටිව් වෙන වෙලාවල් තියනවා.

    ප්‍රෙග්නන්ට් නම් ඉතින් දෙන්න කතා කරලා කරන දෙයක් තමා
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    දැන් ඉතින් කරන්න දෙයක් නෑනෙ එන විදියට ෆේස් කරපන්..

    රිස්ක් එකක් තිබුනානම් මුල් දවස්වලම උබට මොනා හරි කරන්න තිබුනා උබල රූම් ගිය දවසෙ.
    කෙල්ලගෙ පෙර වැරදිත් තිබුණ හින්දා උබ දැනගන්න ඕනෙ උබේ පැත්තෙන් රැකෙන්න. නැත්තන් අහක යන එකක් උබේ පිට සෙට් උනොත් ඖලනෙ.