කෙල්ල / බිරිඳ ඔබට වඩා වැඩිමල් ද ?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම ත් යාලු වෙලා හිටිය ඒකි පට්ට ආදරෙයි... අපෙ ගෙදර පියාණෝ ඇහුව
    උබෙන් අක්ක කෙනෙක් ප්රෙග්නට් වෙන එකට කැමති ද කියලා
    .... මට ඒක ශොක්.... ඒ නිසා අතෑරියා....මම බැන්දෙ නෑ.. ඒක බදින කල්ම... ඒකෙන් මගෙ විවාහයත් පරක්කු වුනා...
    අද එයා මුලු ලෝකෙම දන්න හොද පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක් මට හරි සතුටුයි....
    Kawda hutto lokenma danna lankawe hitapu ube akka? Sirimawo da?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නිකමට අහන්නේ. අවුරුදු 6ක ගැප් එක අවුල්ද? එයාට අවුරුදු 39යි. හැබැයි පෙනුම හොඳට මේන්ටේන් කරගෙන ඉන්නවා. (තවම අහල නැහැ.)

    "අනේ බුදු මල්ලියේ, ඇතුළෙම යවන්න" කියල කියයිද දන්නේ නැහැ!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    මම ත් යාලු වෙලා හිටිය ඒකි පට්ට ආදරෙයි... අපෙ ගෙදර පියාණෝ ඇහුව
    උබෙන් අක්ක කෙනෙක් ප්රෙග්නට් වෙන එකට කැමති ද කියලා
    .... මට ඒක ශොක්.... ඒ නිසා අතෑරියා....මම බැන්දෙ නෑ.. ඒක බදින කල්ම... ඒකෙන් මගෙ විවාහයත් පරක්කු වුනා...
    අද එයා මුලු ලෝකෙම දන්න හොද පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක් මට හරි සතුටුයි....
    ඒක මාර වැඩක්නේ යකෝ. බඳින එකීව ප්‍රෙග්නන්ට් නොකර වයසින් බාල එකියක්ව වෙනම ප්‍රෙග්නන්ට් කරන්නෙයි පියාණෝ කියන්නේ? එව්වා සදාචාර විරෝධී වැඩ කියලා උඹ තාත්තට තේරුම් කරන්න එපැයි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තමුන්ට වඩා අඩු වයසේ පිරිමි බඳින්නේ sex වලට ගොඩක් ආස කෙල්ලෝ. Sex කරලා එයාලව සෑහීමකට පත් කරන්න බෑ. දිව දානකොට ඔලුව අත ගානවා.
    වෙලාවට උබට දිව තිබුනේ :lol: නැත්තම් ආප්ප ගහන්න තමා ව‌ෙන්නේ. ඇවිල්ලා හුකලා යන්නද ? :lol:
     
    • Like
    Reactions: Micheal Corleon

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අවුරුදු ගානක් එකට ඉන්නවා..
    කිසිම අවුලක් නැහැ..
    උබ දන්නවනේ ගැප් එක..
    ඊලග අවුරුද්දේ බදිනවා..
    හම්මට....සුබ පැතුම් ඈහ්..❤️😍
    හැමදාම එකට ඉන්න ලැබේවා මිත්‍රයා..😍
    නූලක් දාපන් බැඳල කරල හෙමින් සැරේ ඈ...👍
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    මම නිකමට අහන්නේ. අවුරුදු 6ක ගැප් එක අවුල්ද? එයාට අවුරුදු 39යි. හැබැයි පෙනුම හොඳට මේන්ටේන් කරගෙන ඉන්නවා. (තවම අහල නැහැ.)

    "අනේ බුදු මල්ලියේ, ඇතුළෙම යවන්න" කියල කියයිද දන්නේ නැහැ!
    Virginda
     
    • Like
    Reactions: Micheal Corleon

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    අවුරුදු ගානක් එකට ඉන්නවා..
    කිසිම අවුලක් නැහැ..
    උබ දන්නවනේ ගැප් එක..
    ඊලග අවුරුද්දේ බදිනවා..
    පොඩ්ඩක් විස්තර කරපන්කො.. කොහොමත් උඹලගෙ සයිඩ් එකේ කෙල්ලො කොහොමත් සෑහෙන ඕපන් මයින්ඩඩ්
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම ත් යාලු වෙලා හිටිය ඒකි පට්ට ආදරෙයි... අපෙ ගෙදර පියාණෝ ඇහුව
    උබෙන් අක්ක කෙනෙක් ප්රෙග්නට් වෙන එකට කැමති ද කියලා
    .... මට ඒක ශොක්.... ඒ නිසා අතෑරියා....මම බැන්දෙ නෑ.. ඒක බදින කල්ම... ඒකෙන් මගෙ විවාහයත් පරක්කු වුනා...
    අද එයා මුලු ලෝකෙම දන්න හොද පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක් මට හරි සතුටුයි....
    යකෝ ඒක පුදුම කතාවක්නෙ...
    ඉතිං බං ඒකම අනිත්පැත්තට ඇහුවහැකිනෙ මගෙන් නංගි කෙනෙක් ප්‍රෙග්නන්ට් වුනාට කමක් නැද්ද කියල...🤔
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    Oh really??
    Kiyda bn gap 1
    3+ කියලා දැනට හිතපන්කො..

    හම්මට....සුබ පැතුම් ඈහ්..❤️😍
    හැමදාම එකට ඉන්න ලැබේවා මිත්‍රයා..😍
    නූලක් දාපන් බැඳල කරල හෙමින් සැරේ ඈ...👍
    👍💚

    පොඩ්ඩක් විස්තර කරපන්කො.. කොහොමත් උඹලගෙ සයිඩ් එකේ කෙල්ලො කොහොමත් සෑහෙන ඕපන් මයින්ඩඩ්
    කෙල්ල shipping නෙමේ..
    සම්පත් 👍
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    යකෝ ඒක පුදුම කතාවක්නෙ...
    ඉතිං බං ඒකම අනිත්පැත්තට ඇහුවහැකිනෙ මගෙන් නංගි කෙනෙක් ප්‍රෙග්නන්ට් වුනාට කමක් නැද්ද කියල...
    උබ දන්නවද අපිට පොඩිකාලේ
    කිරි හදල දුන්නෙ සීනි හෝදල ඉතිරි වෙන සීනි වලින්.... උබ කවදාවත් අහල තියෙනවා ද ඒ වගෙ දේවල්....
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උබ දන්නවද අපිට පොඩිකාලේ
    කිරි හදල දුන්නෙ සීනි හෝදල ඉතිරි වෙන සීනි වලින්.... උබ කවදාවත් අහල තියෙනවා ද ඒ වගෙ දේවල්....
    ඒක නං සෑහෙන්න අවුල් තමයි බන්...😢

    බොරු ඕන නෑ, මට නං පොඩි කාලෙ ඔනකරන හැමදේම හම්බුනා...අදටත් අපේ අම්ම කියන්නෙ මං තරං දෙළුනුයි, මුද්‍රස්පලනුයි, චීසුයි කාපු එකෙක් ගමේ නැතුව ඇති කියල...😍
     
    • Like
    Reactions: Micheal Corleon

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ඒක නං සෑහෙන්න අවුල් තමයි බන්...😢

    බොරු ඕන නෑ, මට නං පොඩි කාලෙ ඔනකරන හැමදේම හම්බුනා...අදටත් අපේ අම්ම කියන්නෙ මං තරං දෙළුනුයි, මුද්‍රස්පලනුයි, චීසුයි කාපු එකෙක් ගමේ නැතුව ඇති කියල...😍
    සීනි හෝදන්නෙ කඩෙන් ගේන සීනිවල පණුවො.. ජරාව තියෙනවා කියල මිසක් හිගනකමට සීනී බෝතලේ හෝදල නෙමෙයි ගොනෝ අපේ ආරක්ෂාවට...