මට වඩා 6ක් බාලයි කියන්නෙ 24යි දැන්. ගානක් නෑ මට නම්. එක්ස් මට වඩා 6ක් බාලයි. හැබැයි ඉතින් ගැලපුනේ නෑ. තෝ මොකෝ අකමැති අකමැති වුනේ එව්වට? ජෙනරේශන් ගැප් එක කියල හිතුවද?6 ක් වැඩි නැද්ද මචන්.මට දෙකක් ආවා proposal දැනට කතා කරලා අදුනගන්න කියලා අවුරුදු 6 විතර අය.
Lucky guymata wada 10 years balai![]()
ඔව් බන්.උන්ගේ gen gap එක තමයි.මම බැලුවේවත් නෑ ඒ නිසා.මට වඩා 6ක් බාලයි කියන්නෙ 24යි දැන්. ගානක් නෑ මට නම්. එක්ස් මට වඩා 6ක් බාලයි. හැබැයි ඉතින් ගැලපුනේ නෑ. තෝ මොකෝ අකමැති අකමැති වුනේ එව්වට? ජෙනරේශන් ගැප් එක කියල හිතුවද?
Lucky guy
------ Post added on Dec 7, 2022 at 9:46 AM
එහෙම අවුලක් නෑ., ආශ්‍රය කරලා බලපන්. ඕන ජෙනරේෂන් එකක ටොක්සික් උන් ඉන්නවා.ඔව් බන්.උන්ගේ gen gap එක තමයි.මම බැලුවේවත් නෑ ඒ නිසා.
එන්නෙම අඩුම 6 ක් වත් බාල ඒවා.line උනත් වෙන්නේ 10 ක් වත් බාල ඒවා. ගැලපෙන වයස් ඒව නිකන්වත් එන්නේ නෑඑහෙම අවුලක් නෑ., ආශ්‍රය කරලා බලපන්. ඕන ජෙනරේෂන් එකක ටොක්සික් උන් ඉන්නවා.
ඉතින් වැඩිය හිතන්නේ නැතුව එව්වා ට්‍රයි කරපන්. තමන්ගේ වයසේ එව්වා දැන් ළමයි දෙන්නෙක්ගේ අම්මලා වෙලා ඇති.එන්නෙම අඩුම 6 ක් වත් බාල ඒවා.line උනත් වෙන්නේ 10 ක් වත් බාල ඒවා. ගැලපෙන වයස් ඒව නිකන්වත් එන්නේ නෑ
6ක් වැඩි නෑ try කරපං. 10නම් වැඩි වගේ6 ක් වැඩි නැද්ද මචන්.මට දෙකක් ආවා proposal දැනට කතා කරලා අදුනගන්න කියලා අවුරුදු 6 විතර අය.
එකක් නම් nomber එකත් දුන්නා ගෙදරින්. වයස නිසා msg එකක්වත් දැම්මේ නෑ.වැඩිම 4 ක් වත් වෙන්න ඕනේඉතින් වැඩිය හිතන්නේ නැතුව එව්වා ට්‍රයි කරපන්. තමන්ගේ වයසේ එව්වා දැන් ළමයි දෙන්නෙක්ගේ අම්මලා වෙලා ඇති.
6 ඒවට වඩා 4 එකක්වත් තමයි හිතට හරි.10 ඒවනම් මම talk කරපුව නෙවේ.6ක් වැඩි නෑ try කරපං. 10නම් වැඩි වගේ
6th awulak na bn. කතා කරලා බලපන්එකක් නම් nomber එකත් දුන්නා ගෙදරින්. වයස නිසා msg එකක්වත් දැම්මේ නෑ.වැඩිම 4 ක් වත් වෙන්න ඕනේ
6 ඒවට වඩා 4 එකක්වත් තමයි හිතට හරි.10 ඒවනම් මම talk කරපුව නෙවේ.
එහෙම හිතන්න එපා යකෝ උබට තාම 30ට අඩුයි නේද?ඔව් බන්.උන්ගේ gen gap එක තමයි.මම බැලුවේවත් නෑ ඒ නිසා.
28 යි බන්.හිතට සෙට් වෙන්නේ උපරිම 4 වගේ.මට set නැති දේවල් පස්සේ නිකන්වත් ගිහින් පුරුදු නෑ.එහෙම හිතන්න එපා යකෝ උබට තාම 30ට අඩුයි නේද?
නැත්නම් මට එවපන් නම්බර් එක![]()
මමත් එහෙමයි. හැබැයි දැන් වෙනස් වෙන්න බැලුවේ28 යි බන්.හිතට සෙට් වෙන්නේ උපරිම 4 වගේ.මට set නැති දේවල් පස්සේ නිකන්වත් ගිහින් පුරුදු නෑ.
පසුතැවිල්ල ඉතුරු වෙයිමමත් එහෙමයි. හැබැයි දැන් වෙනස් වෙන්න බැලුවේ
පියාටත් උට වගේම ට්‍රැක් කියල තේරෙන්නෙ නැද්දඒක මාර වැඩක්නේ යකෝ. බඳින එකීව ප්‍රෙග්නන්ට් නොකර වයසින් බාල එකියක්ව වෙනම ප්‍රෙග්නන්ට් කරන්නෙයි පියාණෝ කියන්නේ? එව්වා සදාචාර විරෝධී වැඩ කියලා උඹ තාත්තට තේරුම් කරන්න එපැයි.
කෑල්ලක් සෙට් කරගනින් නාකි වෙනව උබ දැන්පෞද්ගලිකව දවසක්වත් වැඩිමල් ගෑනු කරගහන්න කැමැත්තක් නෑ. අඩුම ගානෙ අවුරුදු 6ක් වත් බාල එකක් තමා සැට් කරගන්න ඕන.![]()