හික්ස්....බෙල්ලෙ වැල දාගෙන වහ බීලා වෙඩි තියාගෙන මූදට පනින්න.....ඒක තමා ගොඩාක් අය කරන්නේ..
..
If you have a strong mind then you should be able to handle it. Some people handle it easily but it won't be easy for people who are very sensitive. especially if the relationship was serious. but you can try at least if your mind is strong. If not, if you feel like you are going mad then you must try to change your mindset by doing something you don't normally do. Or something you never wanted or tried to do. Somehow you got to alter your state of mind. I can't suggest anything. Its up to you. Anything which is not harmful to you or others.


අමතක කරන්න ටික කාලයක් යනවා බං...............
මටනම් කොහෙත්ම අමතක කරගන්න බැරුව ඉන්නේ...දැන් අවුරුදු ගානක් තිස්සේ..............
හොඳම වැඩේ බං .....මොනවාහරි විශේෂ දෙයක යෙදෙනවා...................... මම මගේ ෆිලඩ් එක එහෙන්මම සිවිච් කරා වෙන ෆිල්ඩ් එකකට......
........ඔළුව එක තැනකට වුනොත් හිත හිත ඉන්න අවස්ථාව වැඩි...
.............එ වාගෙම කෙහෙහරි ඇවිඳින්න යන්න එ වාගෙ දෙවල් කරන්නවා..............මමනම් බයිසිකලයක් අරන් ටික්ක දුර පඳිනවා.....ඉඳලා හිටලා....
ටිකක් දුර කිව්වේ ගොඩක් දුර...
මගෙ ජවිතෙට එකතු කරගත්ත දෙයක් තමයි ට්රැවලින් සංචාරය කිරිම.....මෙක මගෙ ජිවතය එහෙනපිටින්ම වෙනස් කරා...................
(හැබයි ඉතින් පොඩි කාලේ ඉඳන් සංචාරය කරනවා අපේ තාත්තාත් එකක.
)
තමන්ට උවමනවා තියනවා නම් ඒ මොහෙතම අමතකර කරනන පුළුවන්,බොරුවට හිත හිත කාලේ නාසිති කර්නනේ නැතුව.................
හැබයි මටනම් මහා පල් වැඩක් වුනේ කෙල්ලෙකුගෙන්....එකයි අමතක කරන්න බැරි
නොදකින් කෙල්ලො........!...
තු......


කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
දවසක් ඒ කෙල්ලට ආදරේ ප්රකාශ කරනවා....
කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
කොල්ලගෙ යාලුවෙක් අහනවා
"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.
කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."
"ඒ ඇයි මචන්?"
"මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
"ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"


මැරෙන්නම ඕනෙ නම් මැරියන් ]
මැරෙන්නම ඕනෙ නම් මැරියන්
උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි
උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්
ප්රශ්ණයක් ආපු පලියට
උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?
ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
යන එකාට යන්න දීපන්
අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ
උඹ ජීවත් වෙලා පෙන්නපන්
කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්
ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.
උපුටාගැනීම himakalhara.blogspot.com

අනේ කොල්ලනේ ඔය කිව්වට පලවෙනි ආදරේ ගැන නම් ලේසියෙන් අමතක කරන්න බැ එකයි ඇත්ත (උබලට කොහොමද දන්නේ නැ.)

පලවෙනි නෙමෙයි කි වෙනි ආදරෙවත් අමතක කරන්න බෑ බන්..එත් උන් මතක් කර කර දුක් නොවිද ඉන්න පුළුවන්නේ...![]()





මම කෙල්ලෝ 5 6ක් ආශ්රය කරලා තියනවා බන්..මම දැක්ක දෙයක් තමයි උන් හැමෝටම පොදු ගතිගුණ ටිකක් තියනවා..එක උන් පට්ට ආත්මාර්තකාමී...අනික උන් දැන් මොන තොරන් ගහලා කතා කිව්වත් ලව් එක නතර උනාම හැසිරෙන්නේ මැරිලා ඉපදුනු උන් වගේ.කොල්ලෙක්ට කොච්චර උනත් තමන් ආශ්රය කරපු එකෙක් එක පාරට අයින් කරන්න බෑ..එක්කෝ ඒ කොල්ලොන්ගේ මනුස්සකම,නැත්නං කොලුකම.එත් කෙල්ලෝ කියන ජාතියට තප්පරෙන් වෙනස් වෙන්න පුළුවන් බන් පුදුමාකාර විදියට.එක උන්ගේ හැකියාවක්.මට නං දාල ගියපු එකියක් ගැනවත් දුකක් නෑ..එත් උන්ගේ වෙනස් වීම දැකලා කලකිරුණු අවස්ථා නම් තියනවා...![]()

matath 10k witara set wela hitiya,oya atharin eka kellek witarak taman genawath balanne nethuwa pana digena hitiyte,anith okoma patta selfish kochara love talks dunnath,taman genama tamange dukamai kiyawanne,tamange wede kohomahari karagannawa.man hitanne kollo kello love karana heti wenas.kollo love eken balaprothu wenne ammagen hambena adare wage ekak,but kello balaporthu wenne tattagen hambena adare wage ekak(protection,money)kollotota love karala amataka karanna beri ekai,kellota ehema feeling ekak ne,tiyenne tamanta protection,supply denna puluwan hodama eka select karanagannawa wage wedak.un ehema dena ayata "care" karanawa witarai,api wage "love" kiyala deyak karanne ne.මැරෙන්නම ඕනෙ නම් මැරියන් ]
මැරෙන්නම ඕනෙ නම් මැරියන්
උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි
උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්
ප්රශ්ණයක් ආපු පලියට
උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?
ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
යන එකාට යන්න දීපන්
අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ
උඹ ජීවත් වෙලා පෙන්නපන්
කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්
ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.
උපුටාගැනීම himakalhara.blogspot.com
