මතකය අමතක වෙන්න......

- rock music අහපන්! (black metal, death metal, viking metal ඉතා යෝග්‍යයි)
- 300 වගේ movies බලපන්!
- ඔලුව කුඩු වෙන්න වෙඩි තියන games ගහපන්!
- භාවනා කරපන්!
- වැල් බලපන්!
- චිත්‍ර ඇඳපන්!
- කොල්ලෝ ටිකක් සෙට් කරගෙන කඳු පල්ලන්, ගංගා , සදාහරිත වැසි වනාන්තර ගවේෂණය කරපන්!
- මැරිච්ච කෙල්ලෙක් කුණු වෙන video එකක් බලපන්!
- මිනිස්සු පන පිටින් මරණ, පුච්චන, බෙල්ල කපන, පෙති ගහන videos බලපන්!
- මිනියක් එම්බාම් කරන හැටි බලපන්!
- උප්පත්තියෙන් මොලේ පිහිටලා නැති හෙන ගොන් වැඩ කරන බල්ලෙක් හදපන්!
- අහස දිහා බලාගෙන තාරකා රටා, චක්‍රාවාට, නිහාරිකා, ග්‍රහලෝක, උල්කාෂ්ම අධ්‍යනය කරපන්!
- සිල් ගනින්!
- හිඟන්නන්ට, නැති බැරි මිනිස්සුන්ට, පන්සල් වලට එහෙම උවමනා කරන දෙයක් දීලා සතුටු වෙයන්!
- ශ්‍රමදාන වලට හවුල් වෙයන්!
- මෙතෙක් කල් හදාරපු නැති subject එකක් හදාරපන්!
- සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගනින්!
- Animal Planet, Discovery වගේ වාර්තාමය වැඩසටහන් බලපන්!
- කොල්ලෝ කෙල්ලෝ ටිකක් සෙට් කරගෙන කයිවාරු ගහපන්!
- කාන්සිය දැනෙන වෙලාවට රතිඤ්ඤා පත්තු කරපන්!



කවදාවත් දාලා යන්නේ නෑ කියපු කෙල්ල මෙන්න ගියා...
උන් වෙනස් වෙනව සට සට ගාලා...
ඒත් කිසි වැඩක් උනේ නෑ.එහෙම පස්සෙන් යන්න හේතු උනේ ඒ කෙල්ල මට ගොඩක් උදවු කරලා තිබුන නිසා.
ඒ දේවල් ලබලා නොලැබුනා කියලා දැනෙද්දි ලොකූ වේදනාවක් ආවා...
වෙන්න ඕනේ ඔක්කොම උනා.කාලය ගෙවුනා.... සියළු සම්බන්ධකම් නැවතුනා....
කාලයත් එක්ක ස්ථාවර උනාම හොඳ කෙනෙක් ලැබුනොත් බඳිනවා. 

මගෙ ජවිතෙට එකතු කරගත්ත දෙයක් තමයි ට්‍රැවලින් සංචාරය කිරිම.....මෙක මගෙ ජිවතය එහෙනපිටින්ම වෙනස් කරා...................
නොදකින් කෙල්ලො........!...