කෙල්ල බුට් තිබ්බොත්????

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මතකය අමතක වෙන්න......

  1. rock music අහපන්! (black metal, death metal, viking metal ඉතා යෝග්‍යයි)
  2. 300 වගේ movies බලපන්!
  3. ඔලුව කුඩු වෙන්න වෙඩි තියන games ගහපන්!
  4. භාවනා කරපන්!
  5. වැල් බලපන්!
  6. චිත්‍ර ඇඳපන්!
  7. කොල්ලෝ ටිකක් සෙට් කරගෙන කඳු පල්ලන්, ගංගා , සදාහරිත වැසි වනාන්තර ගවේෂණය කරපන්!
  8. මැරිච්ච කෙල්ලෙක් කුණු වෙන video එකක් බලපන්!
  9. මිනිස්සු පන පිටින් මරණ, පුච්චන, බෙල්ල කපන, පෙති ගහන videos බලපන්!
  10. මිනියක් එම්බාම් කරන හැටි බලපන්!
  11. උප්පත්තියෙන් මොලේ පිහිටලා නැති හෙන ගොන් වැඩ කරන බල්ලෙක් හදපන්!
  12. අහස දිහා බලාගෙන තාරකා රටා, චක්‍රාවාට, නිහාරිකා, ග්‍රහලෝක, උල්කාෂ්ම අධ්‍යනය කරපන්!
  13. සිල් ගනින්!
  14. හිඟන්නන්ට, නැති බැරි මිනිස්සුන්ට, පන්සල් වලට එහෙම උවමනා කරන දෙයක් දීලා සතුටු වෙයන්!
  15. ශ්‍රමදාන වලට හවුල් වෙයන්!
  16. මෙතෙක් කල් හදාරපු නැති subject එකක් හදාරපන්!
  17. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගනින්!
  18. Animal Planet, Discovery වගේ වාර්තාමය වැඩසටහන් බලපන්!
  19. කොල්ලෝ කෙල්ලෝ ටිකක් සෙට් කරගෙන කයිවාරු ගහපන්!
  20. කාන්සිය දැනෙන වෙලාවට රතිඤ්ඤා පත්තු කරපන්!
තව ඒවා මතක් උනොත් දාන්නම්. දැනට ඕවා කරපන්. මාසයක් යනකොට ගෑනියෙක් හිටියද කියලවත් මතක නැති වෙයි! :cool:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    කැලේට දුවලා වැලක් කඩාගෙන එල්ලිලා මැරෙනවා..:(
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    :yes::yes:matath 10k witara set wela hitiya,oya atharin eka kellek witarak taman genawath balanne nethuwa pana digena hitiyte,anith okoma patta selfish kochara love talks dunnath,taman genama tamange dukamai kiyawanne,tamange wede kohomahari karagannawa.man hitanne kollo kello love karana heti wenas.kollo love eken balaprothu wenne ammagen hambena adare wage ekak,but kello balaporthu wenne tattagen hambena adare wage ekak(protection,money)kollotota love karala amataka karanna beri ekai,kellota ehema feeling ekak ne,tiyenne tamanta protection,supply denna puluwan hodama eka select karanagannawa wage wedak.un ehema dena ayata "care" karanawa witarai,api wage "love" kiyala deyak karanne ne.

    සහතික ඇත්ත බන්....එකෙන්ම...:yes::yes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මමත් බූට් එකක් කාලා සෑහෙන්න දුකක් විඳපු කොල්ලෙක්... :dull:අද වෙද්දි නම් Life එක හදාගෙන යනවා.. අවුරුදු එකහාමාරක් වගේ සම්බන්ධය තිබිලා කෙල්ල නතර කලා. හේතු වශයෙන් කිව්වේ නීතී දානවලු, අදහස් ගැලපෙන්නේ නෑලු, මම සැරලු.. BLA BLA... ලොල්.... :D කවදාවත් දාලා යන්නේ නෑ කියපු කෙල්ල මෙන්න ගියා... :shocked:උන් වෙනස් වෙනව සට සට ගාලා...:D

    ගියපු අලුත නම් බල්ලෙක් වගේ පස්සෙන් ගියා...:eek: ඒත් කිසි වැඩක් උනේ නෑ.එහෙම පස්සෙන් යන්න හේතු උනේ ඒ කෙල්ල මට ගොඩක් උදවු කරලා තිබුන නිසා.:yes: ඒ වගේම අපේ සම්බන්ධය ගොඩක් දුර දිග ගිය එකක්....:rofl::P ඒ දේවල් ලබලා නොලැබුනා කියලා දැනෙද්දි ලොකූ වේදනාවක් ආවා...:dull: ඇඬුවා, බිව්වා, වැලපුනා, studies කෙලෝ ගත්තා...:rolleyes: වෙන්න ඕනේ ඔක්කොම උනා.කාලය ගෙවුනා.... සියළු සම්බන්ධකම් නැවතුනා....:dull:

    කාලය ගෙවෙද්දී මට දුක අඩු උනා... අද වෙද්දි කෙල්ලෝ කීප දෙනෙක්ම ආශ්‍රය කරලා තියෙනවා.:love: ගොඩක් දේවල් වෙලත් තියෙනවා... :rofl::P ඔව් ඔව් ඒක තමා... :D:rofl: දැන් නම් සිරා කරන්නේ නෑ ලොවෙත්...:no: කාලයත් එක්ක ස්ථාවර උනාම හොඳ කෙනෙක් ලැබුනොත් බඳිනවා. :cool:

    මට පොඩි දෙයක් කියන්න ඔනේ, සාමන්‍යෙන් කොල්ල කාලෙදි ඒ කියන්නේ 23-24-25-26 ඔය වයසෙදි ගොඩක් ආදරේට වඩා SEX වලට තමා කැමතී.. මමත් එහෙමයි..:P ඒත් වයසින් අත් දැකීම් එද්දි තේරෙනවා ආදරේ කියන්නේ මොකද්ද කියන එක. :yes: මං හිතන්නේ බූට් කන එකෙන් ජීවිතේට ගොඩක් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්.

    සිරා බන්....කොල්ලෙක් උනාම අනිවා බුට් එකක් කන්න ඕන..එකෙන් ජීවිතේට ගන්න ඕන දේවල් සෑහෙන්න තියනවා බන්...අනිත් දේ කොල්ලෙක්ගේ පිරිමිකම මොකක්ද කියලා තේරෙන්නේ බුට් එකක් කාලා දුකක් විදලා හිත හදාගත්තු දවසට..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    අමතක කරන්න ටික කාලයක් යනවා බං...............:sorry:
    මටනම් කොහෙත්ම අමතක කරගන්න බැරුව ඉන්නේ
    :(...දැන් අවුරුදු ගානක් තිස්සේ..............:oo::eek:

    හොඳම වැඩේ බං .....මොනවාහරි විශේෂ දෙයක යෙදෙනවා............:D.......... මම මගේ ‍ෆිලඩ් එක එහෙන්මම සිවිච් කරා වෙන ‍ෆිල්ඩ් එකකට......:cool:........ඔළුව එක තැනකට වුනොත් හිත හිත ඉන්න අවස්ථාව වැඩි...:yes:.............එ වාගෙම කෙහෙහරි ඇවිඳින්න යන්න එ වාගෙ දෙවල් කරන්නවා..............‍මමනම් බයිසිකලයක් අරන් ‍ටික්ක දුර පඳිනවා.....ඉඳලා හිටලා....:oo:ටිකක් දුර කිව්වේ ගොඩක් දුර...:baffled:මගෙ ජවිතෙට එකතු කරගත්ත දෙයක් තමයි ට්‍රැවලින් සංචාරය කිරිම.....මෙක මගෙ ජිවතය එහෙනපිටින්ම වෙනස් කරා...................:D:yes:(හැබයි ඉතින් පොඩි කාලේ ඉඳන් සංචාරය කරනවා අපේ තාත්තාත් එකක.:D:yes::rolleyes:)

    තමන්ට උවමනවා තියනවා නම් ඒ මොහෙතම අමතකර කරනන පුළුවන්,බොරුවට හිත හිත කාලේ නාසිති කර්නනේ නැතුව.................:cool:

    හැබයි මටනම් මහා පල් වැඩක් වුනේ ‍කෙල්ලෙකුගෙන්....එකයි අමතක කරන්න බැරි:oo::eek::sorry:


    :angry:නොදකින් කෙල්ලො........!...:rolleyes:තු......:baffled:




    උඹව කෙල්ල දූෂණය කලාද .. නැත්තන් අතවරයක් ... :shocked::shocked:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹව කෙල්ල දූෂණය කලාද .. නැත්තන් අතවරයක් ... :shocked::shocked:
    එහෙම වාගේ වැඩක් තමයි වුනේ.......:oo: එක ලොකු කෙස් එකක් දැන් ඔක්කම ලොසට් වෙලා ඉන්නේ බං...:sorry:.
    එකි ලොකූ කෙස් එකක පැලැන් කරලා දුන්නේ....එක තෙරුම යන්න හුගක් කල් ගියා...............මම අදරයට ගොනා වුනා එකයි වුන ලොකුම වැරද්ද.:baffled:....එ සම්බනදව කිසීම විසතරයක් මම කියන්නේ නැහැ........එයාට මඩක් වැදුනොත් හොඳ නැහැනේ බං.....:D:yes::oo::dull:

    නොම්බර් 1 රැවටීම.:sorry:
    නොමබර් 2 මගේ මාළු මාගේ ඇගෙම තියලා කෑපුවා.:eek::oo:
    නොමබර් 3 එයගෙයි එ‍යාගේ ඇත්ත ආදරෙයි මැද්දේ මාව වැරද්දක් නැතුව වැරදිකාරයෙක කලා:sorry::oo:

    එ ‍කේස් එකෙන් පස්සේ ආයේ කිසිම කෙනෙක් විශ්වාස කොරනන් බැරි කේස් එකක තියනවා බං.:sorry::oo:මම 1 ක් නෙමෙයි කෙස් 2ක 3ක් වෙච්චි කෙනෙක්.‍ආයේ මෙකද නිකන් හිත රිදවගන්නේ කියලා හිතෙනවා.:oo:

    ශේප් එකේ ජිවිත් වීම ඇඟට හොදයි.:oo:ආදරයට කාලය නාස්ති කරන්න වෙලාවක් නැහැ...ඉට වඩා වැඩ තියනවා ජිවෙතේ කරන්න.:dull::cool:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    එහෙම වාගේ වැඩක් තමයි වුනේ.......:oo: එක ලොකු කෙස් එකක් දැන් ඔක්කම ලොසට් වෙලා ඉන්නේ බං...:sorry:.
    එකි ලොකූ කෙස් එකක පැලැන් කරලා දුන්නේ....එක තෙරුම යන්න හුගක් කල් ගියා...............මම අදරයට ගොනා වුනා එකයි වුන ලොකුම වැරද්ද.:baffled:....එ සම්බනදව කිසීම විසතරයක් මම කියන්නේ නැහැ........එයාට මඩක් වැදුනොත් හොඳ නැහැනේ බං.....:D:yes::oo::dull:

    නොම්බර් 1 රැවටීම.:sorry:
    නොමබර් 2 මගේ මාළු මාගේ ඇගෙම තියලා කෑපුවා.:eek::oo:
    නොමබර් 3 එයගෙයි එ‍යාගේ ඇත්ත ආදරෙයි මැද්දේ මාව වැරද්දක් නැතුව වැරදිකාරයෙක කලා:sorry::oo:

    එ ‍කේස් එකෙන් පස්සේ ආයේ කිසිම කෙනෙක් විශ්වාස කොරනන් බැරි කේස් එකක තියනවා බං.:sorry::oo:මම 1 ක් නෙමෙයි කෙස් 2ක 3ක් වෙච්චි කෙනෙක්.‍ආයේ මෙකද නිකන් හිත රිදවගන්නේ කියලා හිතෙනවා.:oo:

    ශේප් එකේ ජිවිත් වීම ඇඟට හොදයි.:oo:ආදරයට කාලය නාස්ති කරන්න වෙලාවක් නැහැ...ඉට වඩා වැඩ තියනවා ජිවෙතේ කරන්න.:dull::cool:


    ඔහොම කෙල්ලො අනන්තවත් ඉන්නව ... :yes::yes: ලෝකය විෂමාකාරයි .. කලින් වෙච්ච දේවල් පාඩමක් කරගෙන සාර්ථකව මුහුණ දෙන එක තමයි කරන්න තියෙන්නෙ ...
     

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo


    මට පොඩි දෙයක් කියන්න ඔනේ, සාමන්‍යෙන් කොල්ල කාලෙදි ඒ කියන්නේ 23-24-25-26 ඔය වයසෙදි ගොඩක් ආදරේට වඩා SEX වලට තමා කැමතී.. මමත් එහෙමයි..:P ඒත් වයසින් අත් දැකීම් එද්දි තේරෙනවා ආදරේ කියන්නේ මොකද්ද කියන එක. :yes: මං හිතන්නේ බූට් කන එකෙන් ජීවිතේට ගොඩක් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්.

    මෙ සින් එක නම් 100ට 100ක් අැත්ත මචං. අනික ඉතිං කෙල්ලක් දාලා ගියා කියලා එකි මත්තේ මැරන්න ඔන නැ. කොල්ලේක්ට ඔයිට වඩා වැඩ තියෙනවා.