කෙල්ල බොරු කිව්වා

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ඉතින් උක්කුං පුතේ කෙල්ලගෙන් කෙලින්ම අහපන් ඔක ගැන..
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    kelinma ahapan ban mokada mawa offline damme kiyala
    wede iwarane.. uba ohoma hitiya kiyala prasna wisadenne nane

    okata kala bala wenna epa some times they need freedom... machan.. answer karapan

    ow katha nokara idiya kiyala wadak nahane answer karala nidahasata karunu ahapan palaweni paara handa samawa diyan.api mokatada ban le puchchaganne owa oluwata daganna epa wisumak hoyapan ada ada innathiwa
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    හොදම දේ තමයි තමන්ගේ සීමාව ඇතුලත විතරක් දේවල් හොයපන්, නැත්තම් අනවශ්‍ය දේවල් හොයන්න ගිහාම ප්‍රශ්න වැඩී.
    there are things ur not supposed to see

    :yes::yes::yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් වෙලාවක කෙල්ල උඹට කරපු දේම උඹ කෙල්ලට කරලා බලපන් මොකද කියන්නේ කියල බලන්නත් එක්ක... කතා නොකර ඉන්න එපා.. කතා කරලා හිනා වෙලා ඉන්න ගමන්, එය කළා වගේම උඹත් කරලා බලපන්.. :yes: :D
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔෆ ලයින් ගියත් ටික වෙලාවක් ඔන්ලයින් වගේ පේනව නේද
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ane mona huyannakda bn paththarekin ekak hya gena badapanko bn dowry ekka yalu wela ekita wiyadan krla andala hotu pihidala anthimata nandammala dowry wath denna na
    mekai bn love is unsure boot is full sure mcn dan kallata kochchara kal wenwda warranty iwarada danne na
    oka dan kallagen ahuwoth eki umbth ekka waliya dagannawa umbt thawa tikak kal ekiwa ona nm dakke na wage indpn damma kottakuth pana gannawa nm damma pana gnin anthimata ithuru wenne eka witharai samaharawita man waradi wenna puluwan
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    muu kiyala tiyana de mata danui terune..muwa witarak offline dala anith unwa online..ehema neda?
    aith itin ewage deyak dakkama epa wenawa thama..ekita hitenawa athi umba wathayak kiyala eka hinda ehema kerenna athii..mamanam kiyanne atha arala daapan ban..kelin kiyala offline danna tibbane ban..ehema kele nathi hinda atha arala daapan okiwa..tikak banalama atha arapan..
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    kello kohomath sathekata wishwasa karanna be, thiyana account, phone okkoma tap karala api cool eke wena de balagena indala, apita gema denna kalin gema deela yana ekai thiyanne
     

    djsuran

    Junior member
  • Dec 10, 2008
    98
    7
    18
    :rofl: සැකය තම්යි ඔක්කොටම මුල නැතිව ෆ්බි නෙමෙ ඔය වගෙ පොඩි දෙයකින් අප්සෙට් යනවා කියන්නෙ මුට මෙ කෙල්ලව විශ්වාස නැහැ හදිස්සියෙවත් මු නොදන්න බුවෙක් (කෙල්ලගෙ නැයෙක් )ලගින් මුකුලු කර කර ඉන්නවා දැක්කොත් මු ඇසිට් ගහයි උටයි කෙල්ලටයි ):rofl:

    mmmmm:rolleyes::rolleyes::rolleyes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    reputation_neg.gif
    කෙල්ල බොරු කිව්වා 04-18-2014 12:02 AM ponnaya wenna epa . gedara idan wena wadak bala ganin puka nodi

    typical
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුඟක් කෙල්ලො ඇත්ත කියනවට වඩා කියන්නෙ බොරු බං.. අත්දැකීමෙන් කියන්නෙ.. :rofl: උන් බොරුවෙන් ජීවත් වෙන්නෙ.. ගණන් ගන්ඩ එපා බං.. කවදා හරි උන්ම තමා රැවටෙන්නෙ.. මාත් මේ පහුගිය දවසක බූට් එකක් කෑවා.. සුපිරි ඇන්ඳිල්ලක් ඇන්ඳුනා යකෝ.. හොඳි ඕන්නෑ.. :lol: ලව් නොකර හිටපං.. මාත් එහෙම ඉන්න ට්‍රයි කොරනවා.. :rolleyes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හුඟක් කෙල්ලො ඇත්ත කියනවට වඩා කියන්නෙ බොරු බං.. අත්දැකීමෙන් කියන්නෙ.. :rofl: උන් බොරුවෙන් ජීවත් වෙන්නෙ.. ගණන් ගන්ඩ එපා බං.. කවදා හරි උන්ම තමා රැවටෙන්නෙ.. මාත් මේ පහුගිය දවසක බූට් එකක් කෑවා.. සුපිරි ඇන්ඳිල්ලක් ඇන්ඳුනා යකෝ.. හොඳි ඕන්නෑ.. :lol: ලව් නොකර හිටපං.. මාත් එහෙම ඉන්න ට්‍රයි කොරනවා.. :rolleyes:

    බොස්ගෙ දුවගෙන්ද බූට් එක කෑවෙ?:lol: