kelinma ahapan ban mokada mawa offline damme kiyala
wede iwarane.. uba ohoma hitiya kiyala prasna wisadenne nane
okata kala bala wenna epa some times they need freedom... machan.. answer karapan
හොදම දේ තමයි තමන්ගේ සීමාව ඇතුලත විතරක් දේවල් හොයපන්, නැත්තම් අනවශ්‍ය දේවල් හොයන්න ගිහාම ප්‍රශ්න වැඩී.
there are things ur not supposed to see





උක්කුං බබා;16540776 said:Thanks machan... eki kiyanneth ehemmama thama.. mama bani kiyala damma kiyala.... Thanks machan...
සැකය තම්යි ඔක්කොටම මුල නැතිව ෆ්බි නෙමෙ ඔය වගෙ පොඩි දෙයකින් අප්සෙට් යනවා කියන්නෙ මුට මෙ කෙල්ලව විශ්වාස නැහැ හදිස්සියෙවත් මු නොදන්න බුවෙක් (කෙල්ලගෙ නැයෙක් )ලගින් මුකුලු කර කර ඉන්නවා දැක්කොත් මු ඇසිට් ගහයි උටයි කෙල්ලටයි )
![]()



mmmmm![]()
කෙල්ල බොරු කිව්වා 04-18-2014 12:02 AM ponnaya wenna epa . gedara idan wena wadak bala ganin puka nodi![]()
උන් බොරුවෙන් ජීවත් වෙන්නෙ.. ගණන් ගන්ඩ එපා බං.. කවදා හරි උන්ම තමා රැවටෙන්නෙ.. මාත් මේ පහුගිය දවසක බූට් එකක් කෑවා.. සුපිරි ඇන්ඳිල්ලක් ඇන්ඳුනා යකෝ.. හොඳි ඕන්නෑ..
ලව් නොකර හිටපං.. මාත් එහෙම ඉන්න ට්‍රයි කොරනවා.. 
හුඟක් කෙල්ලො ඇත්ත කියනවට වඩා කියන්නෙ බොරු බං.. අත්දැකීමෙන් කියන්නෙ..උන් බොරුවෙන් ජීවත් වෙන්නෙ.. ගණන් ගන්ඩ එපා බං.. කවදා හරි උන්ම තමා රැවටෙන්නෙ.. මාත් මේ පහුගිය දවසක බූට් එකක් කෑවා.. සුපිරි ඇන්ඳිල්ලක් ඇන්ඳුනා යකෝ.. හොඳි ඕන්නෑ..
ලව් නොකර හිටපං.. මාත් එහෙම ඉන්න ට්‍රයි කොරනවා..
බොස්ගෙ දුවගෙන්ද බූට් එක කෑවෙ?