කෙල්ල මගේ වැරදිමයි හොයන්නේ බන් ..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අතෑරල දාපං බං.. :dull: :dull:
ජනගහනෙ ගෑණු පිරිමි අනුපාතෙ ගත්තොත් ගෑණු අය වැඩියි :yes: :yes: :yes:
ඒ නිසා උඹට භය වෙන්න දෙයක් නෑ :yes: :yes: :yes:
අනික ඔය මල ජරා මස් නහරවල් ඇටකටු හොටු සෙම වලට ලව් කරන්න එපා බං මැරිල එම්බාම් නොකර දවස් තුන තියෙද්දි ගඳ ගහනව.. :no: :no:
$$ වලට ලව් කරපං :cool: :cool: :cool:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට වෙච්ච සින් එකෙන් පස්සේ මම කෙල්ලෝ කියන ජාතිය පිළිගන්නේ නෑ..එත් ඕකට තියෙන එකම සහා හොදම විසදුම තමයි,දෙන්නගෙම ගෙවල් වලින් කතා කරලා වැඩේ ගොඩ දාගන්න එක.එතකොට ඒකිට උබව සැක කරන්න කිසිම දෙයක් නෑ.මොකද ගෙවල් වලිනුත් දන්නා නිසා.. p.s - කවදාවත් කෙල්ලෝ කියන ජාතිය විශ්වාසනම් කරන්න එපා.. මතක තියාගනින්,මේ ලෝකේ තමන්ගේ ජිවිතයට වඩා උබට ආදරේ කරන එකම කෙනා උබේ අම්මා විතරයි.අනිත් ඔක්කොම අවස්තාවාදියෝ..

    අම්ම කියන්නෙත් ඉස්සර කෙල්ලෙක් නේද ? අපේ අම්මලත් ඉස්සර කෙල්ලෝ වෙලා ඉන්නකොට විශ්වාස කරන්න බැරි තත්වෙක නං හිටියේ අපි කොහොමද ඉපදුනේ ? :dull:

    ඔයා කියපු එක නිවැරදි වෙන්න ඕනේ නව පරපුරේ කෙල්ලෝ කියල .. ෆේස්බුක් , යුටියුබ් කෙල්ලෝ කියල .. කළු සුද්දියෝ කියල ...
    හැම කෙල්ලම එහෙම නෑ කියලත් නිවැරදි වෙන්න ඕනේ ? :dull:
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    අතෑරල දාපං බං.. :dull: :dull:
    ජනගහනෙ ගෑණු පිරිමි අනුපාතෙ ගත්තොත් ගෑණු අය වැඩියි :yes: :yes: :yes:
    ඒ නිසා උඹට භය වෙන්න දෙයක් නෑ :yes: :yes: :yes:
    අනික ඔය මල ජරා මස් නහරවල් ඇටකටු හොටු සෙම වලට ලව් කරන්න එපා බං මැරිල එම්බාම් නොකර දවස් තුන තියෙද්දි ගඳ ගහනව.. :no: :no:
    $$ වලට ලව් කරපං :cool: :cool: :cool:
    "$$ වලට ලව් කරපං" my theory bro.. Money never dies.. :):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අතෑරල දාපං බං.. :dull: :dull:
    ජනගහනෙ ගෑණු පිරිමි අනුපාතෙ ගත්තොත් ගෑණු අය වැඩියි :yes: :yes: :yes:
    ඒ නිසා උඹට භය වෙන්න දෙයක් නෑ :yes: :yes: :yes:
    අනික ඔය මල ජරා මස් නහරවල් ඇටකටු හොටු සෙම වලට ලව් කරන්න එපා බං මැරිල එම්බාම් නොකර දවස් තුන තියෙද්දි ගඳ ගහනව.. :no: :no:
    $$ වලට ලව් කරපං :cool: :cool: :cool:

    පාරේ $ 1ක් එක්ක love කර කර kiss කර කර හිටියොත් හොඳ ලල් එකක් තියෙයි :dull:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Genu ohoma tama ban. Boru weradi kiyala poddak waliyata enawa. Ganan gana epa. Umba weradi krnne netham kre ne kiyapan
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    :yes: :yes: :yes:
    මස් නහරවල් ඇටකටු
    425406_260871550688709_1216373104_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම කවදාවත් ලව් කරල නෑ ලව් කරන්න හිතෙන්නෙත් නෑ මේකෙ ඉන්න උන් දාන බූට් කන ත්‍රෙඩ් දැක්කහම සින්ග්ල් ඉඳලා ඇරේන්ජ් මැරේජ් කරන එක හොඳයි කියල හිතෙනවා මමනම් වැඩිය කෙල්ලො ගැන දන්නේ නෑ විත් මට හිතෙන්නේ ඒකිට උඹෙන් ඈත් වෙන්න ඕන ඒකටයි බොරු කේස් දාගෙන එන්නේ වලි අදින්න ඇයි බන් කෙල්ලො මෙහෙම කොල්ලන්ට ඇටෑක් කරන්නේ? මුන් කියන විදියට දැන් කෙල්ලන් ව මට පේන්නේ ත්‍රස්ථවාදියො වගේ දකින කොටත් බය හිතෙනවා

    :lol::lol::lol: same here !
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    අනෙ හුකා#න් බන්.... රෙද්ද.. වෙන එකකට මාරු වෙයන්. සිම්පල් ප්ලෑන් එකක්.
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    අම්ම කියන්නෙත් ඉස්සර කෙල්ලෙක් නේද ? අපේ අම්මලත් ඉස්සර කෙල්ලෝ වෙලා ඉන්නකොට විශ්වාස කරන්න බැරි තත්වෙක නං හිටියේ අපි කොහොමද ඉපදුනේ ? :dull:

    ඔයා කියපු එක නිවැරදි වෙන්න ඕනේ නව පරපුරේ කෙල්ලෝ කියල .. ෆේස්බුක් , යුටියුබ් කෙල්ලෝ කියල .. කළු සුද්දියෝ කියල ...
    හැම කෙල්ලම එහෙම නෑ කියලත් නිවැරදි වෙන්න ඕනේ ? :dull:

    මමත් කාලයක් උබ වගේම හිතුවා.. අනේ මගේ එකී වෙන උන් වගේ නෙමෙයි කියල..මට ඇරලා යනකම් මම දන්නේ නෑ..
    අනික මූ පොස්ට් 1 දාලා තියෙන්නේ අද නිසා මගේ කමෙන්ට් 1 අදාලාවෙන්නේ වර්තමානයේ කෙල්ලන්ට.. මම හිතන්නේ උබට ප්‍රශ්න දෙකටම උත්තර ලැබුනා.. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    "$$ වලට ලව් කරපං" my theory bro.. Money never dies.. :):)

    :D :D :D :D
    හයි පයුව් :D :D :D

    පාරේ $ 1ක් එක්ක love කර කර kiss කර කර හිටියොත් හොඳ ලල් එකක් තියෙයි :dull:

    $$ තියේ නං කිස් ඕනෙ තරම් මිලදී ගත්තහැකි :yes: :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ubata welawak thiyanam kella ekkama dennath ekka gihin asarana minissunta udaw karapan..
    ekita me loke anith minissu widina duka as deken dakala loke gana therum ganna ida dipan..
    ewagema fantasy samanala films balanna denne nathiwa hoda therumak thiyana stories movies balanna denna
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    මෙච්චරයි කරන්න තියෙන්නෙ.
    උබ කෙල්ලගෙ නිවැරදි තැන් කිපයක් හරි හොයාගෙන පලයන් එකි ගාවට .
    ඉලග එක තමයි උබගෙ වැරදි කියන කොට එයාට අවන්කම උදවු කපහන්.
    එච්චරයි ප්රශ්න ඉවරයි
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    මෙච්චරයි කරන්න තියෙන්නෙ.
    උබ කෙල්ලගෙ නිවැරදි තැන් කිපයක් හරි හොයාගෙන පලයන් හැමදාම එකි ගාවට .
    ඉලග එක තමයි උබගෙ වැරදි කියන කොට එයාට අවන්කම උදවු කරහන් තව හොදට වැරදි කියන්න.
    එච්චරයි ප්රශ්න ඉවරයි