කෙල්ල+මම+වෙඩිම

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
අනේ මන්දා බන් එක්කෝ බැදපන්!!පෙර කර පව් ගෙවන්නත් එපැයි!

දත් ටික හැලෙන්න දෙනවා එක්ක ඇවිල්ල. උබ කියන එක හරි...
 
  • Sep 8, 2014
    490
    47
    28
    යකෝ කෝටි 7ක් තිබුනනන් වෙඩිමට ලක්ෂ 2ක් 3ක් ගියා කියල හොටු පෙරාගෙන අඬන්න ඕනිද , උබට කෙල්ල එපා වගේ නන් වෙන 1ක් හොයා ගනින් බන්, උඹ කොහොමත් ටිකක් ලෝබයි වගේ
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පිරිමියෙක් වගේ කිය්පන් හුත්තො බැරි නම් බෑ කියල.........
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උබ පවු බන්... ආතල් එකක් ගන්නවද මන්ද.. ඕන පුකක්..උබ බොනවද??
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    maha chora pawlak wage umba kiyana hatiyata....oya wage pawlakata sambanda wenna epa umba witharak newei umbe paramparawama iwarai.....duppath wunath wadagath widihata inna salli passe witharak duwanne nathi manussakam tiyena pawlakin bandapan
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පිරිමියෙක් වගේ කිය්පන් හුත්තො බැරි නම් බෑ කියල.........

    අඩියක් ගහල කිරියේ කියල තියන විදිහටම වෙන්න ගෑනිටයි මාමන්ඩියටයි ඇමතුවනම් බඩුම තමයි. :angry: යාලු වෙද්දීත් ඔහොමද බන්.. උබ සෑහෙන්න වියදම් එහෙම කරන්න ඇති නේ.. ;)
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    පොඩි පුතා;22107234 said:
    යකෝ කෝටි 7ක් තිබුනනන් වෙඩිමට ලක්ෂ 2ක් 3ක් ගියා කියල හොටු පෙරාගෙන අඬන්න ඕනිද , උබට කෙල්ල එපා වගේ නන් වෙන 1ක් හොයා ගනින් බන්, උඹ කොහොමත් ටිකක් ලෝබයි වගේ

    දුප්පත් කෙල්ලෙක් නම් කරන්න තිබ්බා බන්. කොලබ ටවුමෙම ඉඩම් ඕනේ තරම් තියෙනවා. එහෙම තියෙන උන් හරි නම් මගේ ඒවත් එක්ක කරන්න ඕනේ.එහෙම එකේ මම මොකටද උන්ට එක්ක වියදම් කරන්නේ
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    2.gif
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    පිරිමියෙක් වගේ කිය්පන් හුත්තො බැරි නම් බෑ කියල.........

    මම බෑ කිවේ නෑ. උන් උන් කරන්න ඕනේ වියදම් වත් කරන්න කැමති නෑ නේ බන්. මම උන්ගේ එවයි.මගේ එවයි දේකම කරන්න ඕනේ ලු. මොන පුකක්ද එක :angry:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    දුප්පත් කෙල්ලෙක් නම් කරන්න තිබ්බා බන්. කොලබ ටවුමෙම ඉඩම් ඕනේ තරම් තියෙනවා. එහෙම තියෙන උන් හරි නම් මගේ ඒවත් එක්ක කරන්න ඕනේ.එහෙම එකේ මම මොකටද උන්ට එක්ක වියදම් කරන්නේ

    ඒවා ඒකිට තේරුම් කරලා දීපන් බන් කෙලින්ම!:yes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ලොකු bhai;22107272 said:
    උබ පවු බන්... ආතල් එකක් ගන්නවද මන්ද.. ඕන පුකක්..උබ බොනවද??
    බොන්නේ නෑ බන්
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    දුප්පත් කෙල්ලෙක් නම් කරන්න තිබ්බා බන්. කොලබ ටවුමෙම ඉඩම් ඕනේ තරම් තියෙනවා. එහෙම තියෙන උන් හරි නම් මගේ ඒවත් එක්ක කරන්න ඕනේ.එහෙම එකේ මම මොකටද උන්ට එක්ක වියදම් කරන්නේ

    uba oppu balanna giyada
    ungemada kiyala???

    mata penne ubava andanava
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ලොකු bhai;22107291 said:
    අඩියක් ගහල කිරියේ කියල තියන විදිහටම වෙන්න ගෑනිටයි මාමන්ඩියටයි ඇමතුවනම් බඩුම තමයි. :angry: යාලු වෙද්දීත් ඔහොමද බන්.. උබ සෑහෙන්න වියදම් එහෙම කරන්න ඇති නේ.. ;)

    යලුව වෙද්දී නම් නෑ බන්, පොඩි පොඩි දත් නම් ගලවගත්තා. එක නම් කමක් නෑ කියලා හිටියා මම. එත් බන් මුන් කතා වෙළද දන්නේ නෑ ලක්ෂ ගණන් දත් ගලවන්න එන්නේ. මොකද මුන් හොද පෝසත් උන් බන්. ඒ තියද්දි මේ ලොබ කම. උන්ගේ අප්පට අම්මාට බැරි ද දුවගේ යුතුකම් වත් කරන්න. ඔහොම ගිහින් තමා අන්තිමට නැන්දාම්මා ලෙලි වලි යන්නෙත්.