කෙල්ල මළා හත් දෙයියනේ........😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    image_c9bcc79319.gif






    නව අරගලයකට කාලය උදාවෙමින් පවති............ :yes: :yes: :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    allergic wenna athi , kalin e medication walata e allergy eka thiyanawa dengena dunnam thanikarama weradi wenne deepu nurse saha prescribe karapu docwa , allergy eka e wele avilla ithin mokak hari case ekaknam ithin paw

    Rest in peace :(
     
    • Like
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    yes, muhude boat eka peralila 500k marunata wada sub eke htpu 5 denata attention dunna wage thama. loke subawa
    එහෙම තමයි බන් ඕකුන් බෝට්ටු පෙරලගන්න තරමට ඇටෙන්ශන් දෙන්න ගියොත් ආයෙ වෙන නිව්ස් දාන්න වෙන්නෙ නෑ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    වැඩිය හිතන්න එපා ඕක තමයි පෝට්ටු බල්ලො පත් කරපු ගූඇන්පී ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය.

    “අපිට ළමයි නැත්තං තොපිට විතරක් මොකටද” කියන වැඩපිළිවෙලට අනුව ලෙඩවෙන ළමයි මරනවා.
     
    • Like
    Reactions: SLK_sri