හරියනම කෙනා සාරා

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    කසාදයක් එහෙම බදින්න අදහසක් නැද්ද දැන්ම...:P:P:P​

    :no::no:

    ඔය ප්‍රශ්නෙට උත්තරේ නම් ...දැන්ම බැහැ කියන එක බන්....තාම කසාද බඳින්න හිතක් නැහැ.

    :dull::dull::dull:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    මම නම් කෙල්ලගෙ ගෙදර යද්දි යන්නෙ මට තියෙන ජරාම සෙරෙප්පු දෙක දාගෙන, හම්පඩම ඩෙනිම ඇදගෙන, පට්ට ගහපු ටී ශර්ට් එකක් ඇදගෙන. මාස ගානකින් හෝදපු නැති මාසෙකට සැරයක් විතර ස්ටාට් වෙන මගේ බයික් කට්ටෙ.නාපු ගමන් යන්නෙ කොණ්ඩෙත් අවුල් පාෆියුම් ගහන්නෙත් නැතිව. එහෙනම් මමත් මම වගේ ජීවත් වෙනවා ඇති.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    මම ලොග් වෙනකොටම දැක්කෙ මේක..:D

    අද පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ..:sorry:එ නිසා මේ පැත්තට ගොඩ වැදුනා..:yes:


    අවුලෙන් ඉද්දි විතරද මේ පැත්තට ගොඩ වෙන්නේ??:angry::angry::angry: