හරියනම කෙනා සාරා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    " නිබ්බුතා නුන සා මාතා - නිබ්බුතා නුන සෝ පිතා,
    නිබ්බුතා නුන සා නාරි - යස්සායන් එදිසෝ පති..."
    ------------කිසා ගෝතමිය විසින් සිද්ධාර්ථ ගෞතම වෙත--------------




    උදේම ඇහැට කදුලක් එක කලාට බොහොම පින් කස්ස මල්ලි.
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    හොද කතාවක්..කියවන්න ලැබුනා .කිසිම කෙනෙක්‌ ගැන වරදක් නොකි කතාවක් .....හ්ම් ...හිතට වදිනවා .
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපූරු කතාවක් මචන්. කාට උනත් මෙහෙම ජීවත් වෙන්න පුලුවන්නම් හරිම වාසනවන්තයෙක්. :love:

    Rep+
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අවුලෙන් ඉද්දි විතරද මේ පැත්තට ගොඩ වෙන්නේ??:angry::angry::angry:

    බිසි මේ ටිකෙ...එත් හිත අවුල් උනාම රිලැක්ස් වෙන්න මේ පැත්තට අනිවා එනවා...:(:(:(


    හැමදාම මමයි එයාව උදෙට ඇහැරවන්නෙ.. ඊයෙ උදෙම මම බිසි හුගාක් ඔෆිස් එකෙ..එත් පැය බාගයක් තිස්සෙ කොල් කරනවා ඇහැරෙන්නෙ නැ..:(බය හිතෙනවා නෙ..පහු ගිය ටිකෙ අසනීප වෙලාත් එක්ක හිටියෙ..
    ඉතින් මම බැරිම තැන මැසෙජ් එකක් දැම්මා..නැගිට්ටාම කියන්න මම යනවා කියලා..පස්සෙ ඉතින් විනාඩි 15කින් වගෙ ඇහැරිලා..මැසෙජ් එකක් තියලා තිබ්බා..ෆොන් එක සයිලන්ට් දාලා තිබ්බෙ එකයි ඇහැරුනෙ නැත්තෙ කියලා :(:(හෙන අවුල් ඉතින් මට..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිසි මේ ටිකෙ...එත් හිත අවුල් උනාම රිලැක්ස් වෙන්න මේ පැත්තට අනිවා එනවා...:(:(:(


    හැමදාම මමයි එයාව උදෙට ඇහැරවන්නෙ.. ඊයෙ උදෙම මම බිසි හුගාක් ඔෆිස් එකෙ..එත් පැය බාගයක් තිස්සෙ කොල් කරනවා ඇහැරෙන්නෙ නැ..:(බය හිතෙනවා නෙ..පහු ගිය ටිකෙ අසනීප වෙලාත් එක්ක හිටියෙ..
    ඉතින් මම බැරිම තැන මැසෙජ් එකක් දැම්මා..නැගිට්ටාම කියන්න මම යනවා කියලා..පස්සෙ ඉතින් විනාඩි 15කින් වගෙ ඇහැරිලා..මැසෙජ් එකක් තියලා තිබ්බා..ෆොන් එක සයිලන්ට් දාලා තිබ්බෙ එකයි ඇහැරුනෙ නැත්තෙ කියලා :(:(හෙන අවුල් ඉතින් මට..
    නාහෙන් අඩන්නේ නැතුව ඉදපන් කෝ බන්......
    තව ටික කාලයයි නෙහ්....එක වහලක් යටට යන්න....:love:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :shocked: අඩෝ මේක නම් සුපිරි මචන්.. කවදාවත් හිතල නැති දෙයක් ජීවිතේ. පට්ටම පෝස්ට් එකක් මේක නම් +16.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අම්මටසිරි.....බොක්කටම වැදුනා බන් ඒක .

    :love::love::love:



    මේ සරා 531 ගැනද කියන්නේ ? :rolleyes::rolleyes:
    :lol::lol: අම්මොහ් නෑ නෑ මචන්.. ඒකිගෙ නම දැම්ම කියල ඒකිට බැනලා මගේ රෙප් කපලා කියහන්කෝ :lol::lol:

    elama machan
    :P:love::love::love:

    :love::love::love:
    :D
    You must spread some Reputation around before giving it to Rahula Kasun again.
    :love::love::love::love:
    :no::no:

    ඔය ප්‍රශ්නෙට උත්තරේ නම් ...දැන්ම බැහැ කියන එක බන්....තාම කසාද බඳින්න හිතක් නැහැ.

    :dull::dull::dull:
    :rofl::rofl: වයසත් යන එකේ හිතල බැලුවොත් නරකද??

    Ela bro rep
    :love::love::love:;)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මම නම් කෙල්ලගෙ ගෙදර යද්දි යන්නෙ මට තියෙන ජරාම සෙරෙප්පු දෙක දාගෙන, හම්පඩම ඩෙනිම ඇදගෙන, පට්ට ගහපු ටී ශර්ට් එකක් ඇදගෙන. මාස ගානකින් හෝදපු නැති මාසෙකට සැරයක් විතර ස්ටාට් වෙන මගේ බයික් කට්ටෙ.නාපු ගමන් යන්නෙ කොණ්ඩෙත් අවුල් පාෆියුම් ගහන්නෙත් නැතිව. එහෙනම් මමත් මම වගේ ජීවත් වෙනවා ඇති.

    :love::love::yes: එල කොල්ලෙක්නෙහ් :yes::D එහෙම තමයි ඉන්න ඕන.

    :love::love:

    පංකාදු ලියමනක්
    :love::love::love:
    patta.. rep++
    :love::love::love: