කෙල්ල මැරෙන්න හදනවා ...

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Machan,

    I had the same issue. I even married and divorced my first wife.

    If you want, I can talk to you over phone or skype.

    Don't do anything. Don't go against your parents.

    Again, Don't do anything. First talk to a person you feel like opening up.

    Send me a PM. I will help you like a elder brother. :yes::yes::yes:

    P.s. I'm a professor living in Munich.

    :P:P can't wait to see how this one ends
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කෙල්ලගේ ගෙදර ගිහින් අම්මලාට තේරුම් කරලා දියන්.
    මැරෙනවා කිව්වට ඔවුන් මැරෙන්න පට්ට බයයි බන්..
    :yes::yes::yes::yes:


    මුව හිර කරගනී ගෙදර :rofl::rofl::rofl::rofl:

    mehema ekak kalinuth daala thibba mathakayi. umbamada? eke thibbe kellata ambaneka thada wenawa...etc then mama meka atharinnada ban wage question ekak


    ඔව් බන්... මන් හිතුවේ මට විතරයි එහෙම හිතුනේ කියලා :baffled::baffled::baffled:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය මල පනින ඒවා හරි යනවා තෙල් මරු කරන කොට බැන්දට පස්සේ.. ඕන කොන්ට්‍රෝල් නැති ගැනියෙක් හොඳට සුකන කොට අන්ඩර් කොන්ට්‍රෝල් බන්

    දෙවියන්ට වගේ සලකන්නේ


    එහෙම වෙන්නේ බන් කොල්ලෝ කෙල්ලොන්ගේ කන්‍යාභාවය බලලා බදින කොටයි. නමුත් දැන් කාලේ සමහරක් ඉන්නවා කෙල්ලොන්ගේ කන්‍යාභාවය බලන්නේ නෑ. එහෙම උනාම කෙල්ලෝ තවත් උඩ යනවා. පෙට්ටි බලන සීන් එක වැදගත් ඒකයි. ඒක බැලුවේ නැති උනාම වෙන්නේ කෙල්ල බැදලත් මිනිහව නටවන්න බලන එකයි, නටවන්න බැරි උනාම වෙන මිනිහෙක් එක්ක යනවා. එතකොට කෙල්ල දන්නවා ඒකිව ඕනම මිනිහෙක් බාරගන්නවා කියලා.

     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇත්තද බොරුද මන්දා. මෙහෙම උපදෙසක් දෙන්නම්.. කෙල්ලගෙන් උබට හානියක් වෙනවා කියලා හිතෙනවනම්, පොලිසියේ පැමිනිල්ලක් දාපන්. ඊට පස්සේ උසාවියෙන් රෙස්ට්‍රේනින් ඔඩර් එකක් ගනින්.. (ලන්කාවේ පුලුවන්ද මන්දා ) ඊට පස්සේ බය නැතුව හිටහන්.. එහෙම බලෙන් කසාද බදින්න බැ කොයි ලොකෙවත්.. හැබැයි උබා අන්ය විදියට, ප්‍රපොස් හරි, වව්ස් හරි දුන්නා නම් වැඩේ චාටර්.. උබ කෙල්ලව බදිනවා කියලා සාක්ශි එක්ක ලිකිතව මුකුත් දීලා නැත්තම්, හු කෙයාර්ස් බන්.. වහ බොනවා නම් බීපන් කියහන්.. 911 ගහලා කියහන් පිස්සියෙක් ගේ ඉස්සරහා වහ බිවා කියලා, ජිවත් උනොත් කේස් එකිට.. බොට නෙමෙයි..

    :yes::yes::yes::yes::yes::yes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    එහෙම වෙන්නේ බන් කොල්ලෝ කෙල්ලොන්ගේ කන්‍යාභාවය බලලා බදින කොටයි. නමුත් දැන් කාලේ සමහරක් ඉන්නවා කෙල්ලොන්ගේ කන්‍යාභාවය බලන්නේ නෑ. එහෙම උනාම කෙල්ලෝ තවත් උඩ යනවා. පෙට්ටි බලන සීන් එක වැදගත් ඒකයි. ඒක බැලුවේ නැති උනාම වෙන්නේ කෙල්ල බැදලත් මිනිහව නටවන්න බලන එකයි, නටවන්න බැරි උනාම වෙන මිනිහෙක් එක්ක යනවා. එතකොට කෙල්ල දන්නවා ඒකිව ඕනම මිනිහෙක් බාරගන්නවා කියලා.


    dan inna kellonta pettiya tibath ekai nathath ekai ban,mokada poddak make up ekak dagattama allaganna kollo ona taram innawa kiyala dannawa and ekak matte marenne ne dan kello.kollo tamai tama nahayen ada ada yanne.
     
    ලොකු ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ කොල්ලනේ මම ...සැහෙන්න කාලෙක ඉදන් කිරියේ ඉන්නේ ..real id එකෙන් මේක කියන්න බැරි නිසා අලුත් account එකක් හැදුවේ ...love case එකක් බන් ...කෙටිම කරලා කිවුවොත් සීන් එක මෙහෙමයි ...මගෙයි කෙල්ලගෙයි affair එකට අවුරුදු 4ක් විතර වෙනවා ...මුලින් අපි අතරේ කිසිම case එකක් තිබුනේ නැහැ ...හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති උනේ නැහැ ..හේතුව උනේ හදහන් case එකක් ..අනික කෙල්ල ටිකක් මල පනින චරිතයක් ....ටිකක් නෙමේ හොදටම ..හොස්ස ලගින් මැස්ස යන්න බැහැ ....මුලින් මම ගෙදර කැමති කර ගන්න හැදුව ...ඒත් වැඩක් උනේ නැහැ ...පස්සේ ගොඩක් හිතල මම තීරණයක් ගත්ත මේක නතර කරන්න ..මොකද කෙල්ලගේ සමහර සිද්දි මටත් ඇල්ලුවේ නැහැ ..හොස්ස ලගින් මැස්ස යන බැරි සීන් එක ...අනික කවද හරි මම ඒකිව marry කලොත් කෙල්ල ගෙදරත් එක්ක කචල් දා ගනී කියල හිතෙනවා ..ඒ වගේ වෙලාවක මමයි අසරණ වෙන්නේ පැත්තක් ගන්න බැරුව ...ඔය ඔක්කොම හිතල තමයි අත අරින්න තීරණේ කලේ ...එත් දැන් කෙල්ලයි කෙල්ලගේ අම්මයි මගේ පස්සෙන් එලවනවා වගේ බන් ...එකිවත් එයාගේ අම්මවත් මේ තිරනෙට කැමති නැහැ ...එකී ජිවිතේ නැති කර ගන්නවලු ...මම phone එක answer කරන්නේ නැති උනාම යාළුවන්ට call කරනවා බන් ..උන්ටත් දැන් ඇනයක් වෙලා ..දැන් කියනවා මම කෙල්ලව රවට්ටුවලු ..වෙච්ච දේවල් ලියුමක ලියල අපේ ගේ ගාවට ඇවිත් වහ බොනවලු ...වහ බිම කෙසේ වෙතත් කෙල්ලයි අම්මයි අපේ ගෙදර ඇවිල්ල යකා නටයි වගේ ..මොකද මගේ යාළුවන්ට කතා කරලා ඉන්න තැන හොයන්නේ මාව ...මගේ අතින් ඒකිට කිසිම වරදක් වෙලා නැතුව බන් මෙහෙම පස්සෙන් එලවන්නේ ..ඒකිව මම හොටෙල් රූම් තිය කවදාවත් ෆිල්ම් hall box එකකටවත් එක්කක් ගිහින් නැහැ ...එහෙම තියෙද්දී මෙකි මගේ පස්සේ එලවන්නේ ...මුලින් ගත්ත තීරණේ ගැන මමත් දුකින් හිටියේ ..එත් මේ වෙන සීන් වලට මටත් එපා වෙලා තියෙන්නේ ..මට බය මුන් ඇවිත් අපේ ගෙවල් ඉස්ස්සරහ යක නටයි කියල...එහෙම උනොත් අපේ සායම ඉවරයි බන් ..උඹල ට හිතෙන්නේ මේක කොහොමද shape කර ගන්නේ
    අඩේ බන් උඹේ වාසනාව මං නම් හිතන්නේ මැරි කරන්න කලින් ඔය කතන්දරේ තේරුම් ගත්තු එක..අඩේ ඕකිත් එක්ක නම් උඹට යහතින් ඉන්න ලැබෙයි කියල මට නම් සිරාවටම හිතෙන්නේ නෑ බන්.. කොල්ලෝ පිස්සු කෙලියත් කෙල්ලෝ මිටරෙන් ඒ වගේම ඉවසීමෙන් ඉන්න ඕනේ බන් අනිවා නැත්නම් ෆැමිලිලයිෆ් එක අවුල් යන්න හැකියාව වැඩියි..
    සමහර විට අඩු වයස නිසා නැත්නම් මෝරලා නැති නිසා ඔහොම හැසිරෙනවද දන්නෙත් නෑ..
    ඒත් ආයේ දෙපාරක් කල්පනා කරපන් ඕකි වම මැරි කරන්න ඕනි නම්..
    :rolleyes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dan inna kellonta pettiya tibath ekai nathath ekai ban,mokada poddak make up ekak dagattama allaganna kollo ona taram innawa kiyala dannawa and ekak matte marenne ne dan kello.kollo tamai tama nahayen ada ada yanne.

    සිරාබන්. දැන් ගොඩක් කෙල්ලෝ ආදර කථා වල තියෙනවා වගේ ලව් කරන්නේ නෑ. එහෙමත් එකෙක් තමයි සිරාවට ලව් කරන්නේ. ගොඩක් උන් කරන්නේ බොරුවට චාටුව දාගෙන ඉන්නවා කොල්ලට සල්ලි තියෙන තාක් කල්, කොල්ලා වැටිච්ච දවසකට වෙන කොල්ලෙක්ව දාගන්නවා. ඉතින් කෙල්ලෝ මත්තේ මැරෙන්නේ නැතුව, පුලුවන් කාලේ තමන්ට වැඩක් කරගන්න එකයි කරගන්න ඕනේ. මූට වෙලා තියෙන්නේ එහෙම සීන් එකක් වගේ.කෙල්ල මූගේ කරේ එල්ලෙන්නේ හදන්නේ මොකක් හරි වාසියක් ඒකිට තියෙන නිසයි. මුලදි වහ බොනවා වගේ කිව්වට, පස්සේ කියයි රූම් එහෙකට ගෙනියලා දූෂණය කරා කියලා, බය නිසා ඒ කාලේ කිව්වේ නෑ කියයි. කෙල්ල එහෙම කියලා පොඩ්ඩක් අඩපු ගමන්, මූ හිරේ. හිරේදි මූගේ පුක පලයි, මූ නාස්ති වෙයි. අන්න වෙන්න යන සීන් එක. උබට සල්ලි තියෙනවා නම්, උබේ කරේ එල්ලෙන්න හදන කෙල්ලෙක් එක්ක එක කාමරයක විනාඩියකටවත් තනි වෙන්න එපා බන්. කරේ එල්ලෙන්න හදන කෙල්ලෝ ගොඩක් භායනකයි.

     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇත්තද බොරුද මන්දා. මෙහෙම උපදෙසක් දෙන්නම්.. කෙල්ලගෙන් උබට හානියක් වෙනවා කියලා හිතෙනවනම්, පොලිසියේ පැමිනිල්ලක් දාපන්. ඊට පස්සේ උසාවියෙන් රෙස්ට්‍රේනින් ඔඩර් එකක් ගනින්.. (ලන්කාවේ පුලුවන්ද මන්දා ) ඊට පස්සේ බය නැතුව හිටහන්.. එහෙම බලෙන් කසාද බදින්න බැ කොයි ලොකෙවත්.. හැබැයි උබා අන්ය විදියට, ප්‍රපොස් හරි, වව්ස් හරි දුන්නා නම් වැඩේ චාටර්.. උබ කෙල්ලව බදිනවා කියලා සාක්ශි එක්ක ලිකිතව මුකුත් දීලා නැත්තම්, හු කෙයාර්ස් බන්.. වහ බොනවා නම් බීපන් කියහන්.. 911 ගහලා කියහන් පිස්සියෙක් ගේ ඉස්සරහා වහ බිවා කියලා, ජිවත් උනොත් කේස් එකිට.. බොට නෙමෙයි..

    අම්මෝ මචන් ඔහොම එකක් නම් වහ බොනව නෙමේ උබව මරනව කීවත් කර ගහ ගන්න එපා. තේරෙනව ඇතිනෙ දැන් ඔහොම නම් බැන්දට පස්සෙ කොහොම යකා නටයිද කියල. ඊට පස්සෙ උබට තමා ගෑණි වෙන්න වෙන්නෙ. අනික බැන්දොත් එහෙම ගෑණි උබලගෙ අම්මලගෙන් පළි ගනී අනිවා. ශුවර් එකට ඕකි වහ බොන් නෑ. ඒත් වහ බීවත් කමක් නෑ කියල නිකන් හිටහන්. නැත්නම් උබට තමා වහ බොන්න වෙන්නෙ.:angry::angry:
    :yes::yes::yes::yes::yes:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ෂුවර් එකට වටේ ගිහින් කඩාගත්ත නල්ල මලේ මොලේ කලඳක් නැති ගොන් වේසියෙක් තමයි වෙන එකෙකුට දෙන්නත් බැරි නිසා කොහොම හරි මුගෙ ඇඟේ ගහන්න හදන්නෙ ..
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ඔය මල පනින ඒවා හරි යනවා තෙල් මරු කරන කොට බැන්දට පස්සේ.. ඕන කොන්ට්‍රෝල් නැති ගැනියෙක් හොඳට සුකන කොට අන්ඩර් කොන්ට්‍රෝල් බන්

    දෙවියන්ට වගේ සලකන්නේ

    :baffled::baffled:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    90


    මෙන්න මේකෙක් හදහන් බන්. ඔය කෙල්ලොන්ට වඩා දාස් ගුනයක් හොදයි. අනික කෙල්ල එනව කියන දවසාට මූව එලියට දාපන්. :lol::lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Podi upadesak dennan. Umba danna kello tika denekuth one me wadeta. Umbe masa 6 withra yanawa wadeta. Umba kellata pennapan umba sallalaya kiyala. Gon pot walata yanawa kiana ekath angawapan.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම් වලිං ඉහලින්ම ඔසවා තැබීමට කෙල්ලට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව :D :D