ඇත්තද බොරුද මන්දා. මෙහෙම උපදෙසක් දෙන්නම්.. කෙල්ලගෙන් උබට හානියක් වෙනවා කියලා හිතෙනවනම්, පොලිසියේ පැමිනිල්ලක් දාපන්. ඊට පස්සේ උසාවියෙන් රෙස්ට්රේනින් ඔඩර් එකක් ගනින්.. (ලන්කාවේ පුලුවන්ද මන්දා ) ඊට පස්සේ බය නැතුව හිටහන්.. එහෙම බලෙන් කසාද බදින්න බැ කොයි ලොකෙවත්.. හැබැයි උබා අන්‍ය විදියට, ප්‍රපොස් හරි, වව්ස් හරි දුන්නා නම් වැඩේ චාටර්.. උබ කෙල්ලව බදිනවා කියලා සාක්ශි එක්ක ලිකිතව මුකුත් දීලා නැත්තම්, හු කෙයාර්ස් බන්.. වහ බොනවා නම් බීපන් කියහන්.. 911 ගහලා කියහන් පිස්සියෙක් ගේ ඉස්සරහා වහ බිවා කියලා, ජිවත් උනොත් කේස් එකිට.. බොට නෙමෙයි..