කෙල්ල මෙයාව බැන්ද නේ???????
මේ දෙන්න ඉස්සර පෙම්වතුන්. කොල්ල ඇමරිකානු සෙබලෙක්. ඉරාකයට යන්න ඉන්නේ. ගිහින් ආවට පස්සේ බඳින්න හිතාගෙන ඉන්නේ.
අවාසනාවන්ත ලෙස මෙයා වෙඩි වැදිලා මූණ විකුර්ති වුනා. එත් මෙයාගේ කෙල්ල මෙයාව බැන්ද!!!!!!!!
බලන්න පල්ලෙහින්!!
මම නම් හිතන්නේ නෑ සැබෑ ආදරය කියන එකට ලස්සන අයිති වෙනවා කියලා. අපි ගොඩාක් වෙලාවට Love and Lust පටලවාගෙන, එකයි වැඩේ.
ඉස්සර අපි ඔය Hot and Sexy කෙල්ලෙක් එහෙම දැක්කම එයාවමයි ඕනේ , එයා ගැන මයි හිතන්නේ, I need her , I want her to be mine කියල අපි හිතනවනේ,එයා යන යන පස්සේ අපි හැරිලා බලනවනේ , ඒත් මචං ඒක Real Love නෙමෙයි, ඒක තමයි Lust.