කෙල්ල මෙහෙම ඇහුවේ ඇයි බං

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේකයි ඔය කෙල්ල දැන් හදන්නේ phone එකෙන් උඹට කියල ස්වයං වින්දනය කරගන්න. :lol: ඕක එච්චර හොඳ දෙයක් නෙමේ කොල්ලෝ ඊට පස්සේ ටික දවසකින් කියයි. අනේ අපි කොහෙ හරි යමු කියල. :frown:
    ලොල් :P
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    උඹ ගෑනු දාහක් විතර වට කරගෙන ඉන්න එකානෙ. කෙල්ලට මොනා නොහිතෙයිද?
    ;););)

    ඔයා ඔයාගේ ප්‍රශ්න, ඔයාගේ යාලුවෝ එක්ක කතා කරන්න යන්න එපා...
    ඔයාගේ කෙල්ල එක්ක කතා කරන්න..
    කෙල්ල ඒ කියල තියෙන්නේ ඒ දේ...
    ow ban labu ayya oya hari :) eth ehema deyak na ban...kellagei magei dennagema hodata danna yaluwo wena kawuruth na ban eth:eek::eek:
    උබේ ලගම යාලුවෙක් උබව පාවා දීලා කෙල්ලව දපනේ දාගන්නද දන්නේ නෑ හදන්නේ උබ ඌට කියන රහස් කෙල්ලට කියලා .

    Just Assuming machan ,wena seen ekak wennath puluwan.:):):):)
    ehema yaluwo kawruth na macho ...kella dream1 dekala ekaparata magen ahuwe last night..:baffled::baffled:dream1 mokakda kiyalanam danne na:eek::eek:



    කෙල්ලට උඹ GAYද කියල සැකහිතිල..
    උඹ කොල්ලෙක්ව කිස් කරනව එහෙම කෙල්ල දැක්කද දන්නෑ
    :baffled::baffled:
    eka wenna be ban...
    නවක සාමාජිකයෙක් විදිහට මෙවැනි විධග්ද ප්‍රශ්නයක් යොමුකිරීම ගැන සතුටු වෙමි. මෙවැනි හරවත් සංවාදයක් ඇති කිරීම පිලිබදව ඔබට කෘතඥ වන අතරම වැඩි දුර විශ්ලේශනය සදහා කෙල්ලගේ ෆොටෝ එකක් මෙහි පලකරනමෙන් ඉල්ලා සිටිමි. ;););););)

    ෆේක් පොන්#යා අසහන ත්‍රෙඩ් දාන අතරේ ඔරිගිනල් පොන්#යා රෙප් කපනවා. මට රිදෙයි ගොඩාක්!! :lol::lol::lol:
    echchara amaruwak na bola thota kapanna :dull:


    තමන්ගේ ගෑනි අහන සරල ප්‍රශ්නයක් - තමන්ගේ ඔය තරමේ සුළු ප්‍රශ්නයක් public forum එකක දාලා අහලා කොරන තරමේ නොහැකියාවක් තියන උඹ කොහොමද බං ගැනියෙක් තියන් ඉන්නේ? :frown:

    තව කොහෙද ඔයිට වඩා දෙයක් ඇහුවා නං? පාරෙත් පෝස්ටර් ගහලා පත්තරෙත් දායි! :dull:

    උඹට වඩා මොලේ මෝරපු, ගෑනු නැති - ගෑනු හොයන, එවුන් මේකේ අම්බානට ඉන්නවා බං. අනේ උඹට පුළුවන් නං ඔය උඹේ කෙල්ල ඒ වගේ එකෙක්ට දීපං. උඹටත් පිනක්. :(

    ++++++++++++++++

    මචන්ලා!....
    Dan_Bilzerian ගේ කෙල්ල ඕන අය කරුණා කරලා දැන්ම ඉල්ලීමක් කරන්න..... ඔන්න පරක්කු උනොත් නැති වෙයි! :no:
    mama idea1 ganna bola ahuwe thopilagen...idea1 nathnam ##ka nodi makabeweyan...:dull:


    දැන් කෙල්ලන්ටයි කොල්ලන්ටයි මොනා වෙලද කියලා තේරෙන්නෙ නෑ බන්. :lol::lol::lol:
    :eek::eek:

    මොන වගේ දෙයක් ගැන කතා කරකර ඉද්දි ද ඇහුවෙ..? ගොඩක් වෙලාවට ඔය අහලා තියෙන්නෙ උඹ කලින් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරල තියෙනවද වගේ සීන් එකක්..:cool:

    සමහර විට කෙල්ලට උඹ සමලිංගික කියලා හිතිලද දන්නෑ..:lol:
    kellata ninda gihin thibila ekaparatama aharala magen ahuwe banz...mage ehema case na kiyala eya dannawa :)


    :lol::lol::lol: thawath eka dukata path unu kollek...hama ekaama ohoma thamai sinhalayo..waden berenna balanne na kiyanawa..e unata horen balanawa :lol:
    ow ban kiyala wedak na :lol::lol::lol:

    උඹේ කලු පැත්ත ගැන අහන්නේ (ඒ කියන්නේ උඹේ වැරදි... උඹ කලින් කරපුව +දැනට කරන ඒවා)
    බඩු ගහනවද? අත මරනවද? කුඩු ගහනවද? ජොයින්ට් ගහනවද වගේ ඒවා...
    උඹ සිරාවටම ඒක කරනවනන්, ඒකිවත් ෂූවර්නන් උඹේ කලු පැත්ත ඒකිට කියපන්..
    ඒකි උදව් වෙයි උඹව හරි පැත්තට ගන්න.... ඒකිට ඕනි කිසිම රහසක් උඹයි ඒකියි අතර නොතිබෙන්න...
    sirawata?? eth ban api godak understanding :eek::eek::oo:

    අහ් මාරුවට තියේයි උබ මොඩය වගේ කෙල්ලට ඔක්කොම කිව්වොත් උබව පාලනය කර ගැනීමේ අවිය බවට පත් කර ගන්නේ ඔන්න ඔය කියන ටික..කොච්චර ආදරේ උනත් කෙල්ලට ඔය කළු පැත්ත ගැන කියන්න එපා කිව්වොත් උබට විදවන්න වෙන දවස වැඩි ඇතක නෙමයි මචෝ
    ow ban hemadema kellanta kiwwahamath api modayo wenawa nikan:)

    loweth kotuwak penala maattu needa? :D
    ane na ban ..:no:

    pudume kianne oka umbe yaluwek ta nowechcha ekai :)
    gon joke ekata thanks:baffled:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    තමන්ගේ ගෑනි අහන සරල ප්‍රශ්නයක් - තමන්ගේ ඔය තරමේ සුළු ප්‍රශ්නයක් public forum එකක දාලා අහලා කොරන තරමේ නොහැකියාවක් තියන උඹ කොහොමද බං ගැනියෙක් තියන් ඉන්නේ? :frown:

    තව කොහෙද ඔයිට වඩා දෙයක් ඇහුවා නං? පාරෙත් පෝස්ටර් ගහලා පත්තරෙත් දායි! :dull:

    උඹට වඩා මොලේ මෝරපු, ගෑනු නැති - ගෑනු හොයන, එවුන් මේකේ අම්බානට ඉන්නවා බං. අනේ උඹට පුළුවන් නං ඔය උඹේ කෙල්ල ඒ වගේ එකෙක්ට දීපං. උඹටත් පිනක්. :(

    ++++++++++++++++

    මචන්ලා!....
    Dan_Bilzerian ගේ කෙල්ල ඕන අය කරුණා කරලා දැන්ම ඉල්ලීමක් කරන්න..... ඔන්න පරක්කු උනොත් නැති වෙයි! :no:
    උගෙ මූනටම ඔහොම කියන්න එප යකෝ , පව්නෙ බන් ඌ :P :P :P ;) ලොල්