කෙල්ල රට යන්න

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපිට තීරණය කරන්න බෑ කෙල්ලෝ ගැන ආදරේ කරන උඹටවත් තේරුම් ගන්න අමාරුයි නම්. ඒ ඔක්කොම රඳා පවතින්නේ කෙල්ලගේ අතේ. උඹව වටිනවා නම් ඒකිට උඹත් එක්කම ඉඳි, නැත්තම් මොකෙක්ගේ හරි ඇඟේ ලගින්න කැමති කෙල්ලෙක් නම් අත ඇරලා යයි. උඹට ඕක හොඳ අවස්ථාවක් උඹ ආදරේ කරන කෙල්ල ගැන දැනගන්න බඳින්න කලින්. ඇත්තට මුහුණ දියන්. බයවෙන්න එපා. ඒ කෙල්ලට යන්න දියන්. එපා කියන්නත් එපා.
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මොන දේටත් හිත හදා ගනින්......
    කෙල්ලන් යනු කිසිසේත්ම විහ්වාස කල හැකි, කිසි සේත් ම තේ්රුම් ගත හැකි කොටසක් නොවේ....
    ඒ වුනාට හොද කෙල්ලන් ද නැතුවා නොවේ.
    :yes::yes::yes::yes::yes::yes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අදහස් දක්වපු හැමෝටම බොක්කෙන්ම තෑන්ක්ස් මචන්ලා.. :yes::yes::yes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මොන දේටත් හිත හදා ගනින්......
    කෙල්ලන් යනු කිසිසේත්ම විහ්වාස කල හැකි, කිසි සේත් ම තේ්රුම් ගත හැකි කොටසක් නොවේ....
    ඒ වුනාට හොද කෙල්ලන් ද නැතුවා නොවේ.

    ඕක නම් අත්දැකීමෙන්ම දන්නවා..:yes::yes::yes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඉතින් අපෙන් ඇහුව කියල වෙනසක් වෙන්නේ නැහැනේ මචන්...වෙන එකක් හොයාගන්න වෙන තැනට වැඩ සිද්ද වුනොත් එහෙම කරපන්...දැන්ම වෙන එකක් හොයාගන්න කලබල වෙන්න දෙයක් නැහැනේ...කෙල්ලට කොල්ලෙක් සෙට් වෙලානම් එකී කතා බහ අඩු කරයි..උබ සූදානමින් ඉදපන්..කෙල්ල අවංකව ඉන්නත් ඉඩ තියෙනවා..

    ඔක්කොටම කලින් එකී රට ගියාම උබ බඩු නොගහ, කොටු පනින්නේ නැතුව ඉදපන්...එහෙම නැතුව එකී එහෙ කොල්ලෝ එක්ක සීන් දාන එකක් නැහැ කියල බලාපොරොත්තු වෙන්න එපා...උබත් මෙහෙ ජිගි ජිගිය දැම්මොත් අනිවා එකිත් එහෙ ජිගි ජිගිය දානවා කියල හිත හදාගනින් :)

    :shocked::shocked::shocked:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :yes::rofl:සියලු දේ අනිත්‍යයි බන්.. කෙල්ල හොදනම් උබ එක්ක හැමදාම ඉදි.. මට පෙන්නේ සේරටම කලින් උබට කිචියක් ඇවිත් වගේ

    මටත් එහෙම හිතෙනවා බන්..
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මචන් මේකයි. කෙල්ල බොක්කෙන් නම් අවුරුදු ගානක් උනත් ඉදියි. ඒ වුනත් උබල දුර ඉන්න නිසා ප්‍රශ්න ඇති වෙයි. අනික time difference එක නිසා contacts අඩු වෙයි. උබ සාමන්යෙන් කෙල්ල එක්ක වලි දාගන්නවනම් ඒවා වැඩි වෙයි මොකද එයාව suspect කරන්න ගනියි උබ. හේතුව එයා job + studies කරන්න ගිහාම busy වෙනවා. උබත් මොකක් හරි match එකක් ගහල යන්න. කොහොමත් මචන් ලංකාව හරියන්නේ නැ . රටේ දේශපාලන තත්වේ හොදටම අවුල්. කොහොමත් රට ගොඩ දාන්න එකෙක්වත් try කරන්නේ නෑ. ඒ නිසා අනාගතේ හදාගන්න ඕනේ නම් පලයන්. ජයවේවා!
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිට රටකට ගිහින් ඉහලට ........... උගනින්න
    කෙල්ලත් කැමති නම් බැරි වෙයි ... වලකන්න
    දැන්මම හුරු වෙයන් කොල්ලෝ .... ඉවසන්න
    නැතිනම් උබට සිදු වෙනවා වහ ...... බොන්න
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං NZ නම් STUDY + WORK කරලා ඉන්නන දැන් නම් සැහෙන්න අමාරුයි. බහුතරයක් යන අයට කියන මෙහෙදී කියන සුරඟන කතා එහෙ නැහැ. බොරු නම් එහෙ ඉන්න ඇත්ත කියන එකෙක්ගෙන් අහපන් ( ගොඩක් උන් ලජ්ජ්වට ඇත්ත කියන්නේ නැහැ ). Ausi නම් shape. පුළුවන් නම් උබ මෙහෙ degree එක complete කරලා masters කන්න කෙල්ල ඉන්න රටට යන්න plan කරපන් ..
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    long distance relationship hena amarui ban. experience eken kiyanne. nathi prashna athi wenawa. time difference ekath ekka. samahara welawata eka digata hena kaalayak katha karanna wenne na. tika dawasak yanakota kellawa sure na wage hithata enawa. ethakotanam ewaretama ewarai. eka nisa machan kella yanna hadanawanam ubala denna engage wela uba dependent palayan. ubata full time work karannath puluwan
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    උබට options කිහිපයක් තිබේ..

    1) ගමේ ඉදන් කෙල්ල හෝ කොල්ල විතරක් colombo පැත්තේ කැම්පස් එකකට ආවමත් love affairs කඩෙන එකේ රට ගියාම ලවු එක කඩෙන එකේ තවත් අහන්න දෙයක් නෑ , අනිවා කඩනවමයි . ඉතින් උබට පුළුවන් කෙල්ලව ලංකාවේ private Campus එකකට යවන්න try කරන්න ,

    2) කෙල්ලව රට යන්න කලින් බැදපන්

    3) බදින්නේ නැත්නම් රට යන්න කලින් කෙල්ලගේ පෙට්ටිය වත් කඩපන්. එතකොට වෙන කොල්ලෙක් එක්ක යාලු වීමේ සම්බාවිතාව අඩුයි.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උබට options කිහිපයක් තිබේ..

    3) බදින්නේ නැත්නම් රට යන්න කලින් කෙල්ලගේ පෙට්ටිය වත් කඩපන්. එතකොට වෙන කොල්ලෙක් එක්ක යාලු වීමේ සම්බාවිතාව අඩුයි.

    e issara mchan dan kello pettiya satha pahakata ganan ganne ne.
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උබට options කිහිපයක් තිබේ..

    1) ගමේ ඉදන් කෙල්ල හෝ කොල්ල විතරක් colombo පැත්තේ කැම්පස් එකකට ආවමත් love affairs කඩෙන එකේ රට ගියාම ලවු එක කඩෙන එකේ තවත් අහන්න දෙයක් නෑ , අනිවා කඩනවමයි . ඉතින් උබට පුළුවන් කෙල්ලව ලංකාවේ private Campus එකකට යවන්න try කරන්න ,

    2) කෙල්ලව රට යන්න කලින් බැදපන්

    3) බදින්නේ නැත්නම් රට යන්න කලින් කෙල්ලගේ පෙට්ටිය වත් කඩපන්. එතකොට වෙන කොල්ලෙක් එක්ක යාලු වීමේ සම්බාවිතාව අඩුයි.

    e issara mchan dan kello pettiya satha pahakata ganan ganne ne.

    ඒක කරන්න බෑ බන් ඒකි ඒ වගේ එකියක් නෙමේ..

    අතින් ඇල්ලුවත් ලාවට අල්ලන්න ඕන දැනට..

    නැත්තම් රවනවා..

    ඒ ලෙවල් වලට අවුරුදු 2ක් කුරුනෑගල ගියා,කරන්න අවුරුද්දක් කොලඹ ගියා..

    කොල්ලො 7 දෙනෙක් විතර මම දන්න තරමින් ඇහුව එකෙක්ටවත් සෙට් උනේ නෑ..

    ඒකි කරපු එකම ගොන් වැඩේ මට සෙට් වෙච්ච එක විතරයි වෙන්න ඇති..

    ඒකත් මට හිතෙන්නෙ ඒකි ෆ්‍රෙන්ඩ්ශිප් එකයි ලවයි පටලගත්තා..

    මොකද 1 වසරෙ ඉදන් 5 වසර වෙනකන් අපි දෙන්න හිටියෙ එක ඩෙස්ක් එකේ මූනට මූන බලන්..පස්සෙත් ඒ ලෙවල් ඉවර වෙනකන් සේම් පන්තියෙ..​
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    උබට options කිහිපයක් තිබේ..



    3) බදින්නේ නැත්නම් රට යන්න කලින් කෙල්ලගේ පෙට්ටිය වත් කඩපන්. එතකොට වෙන කොල්ලෙක් එක්ක යාලු වීමේ සම්බාවිතාව අඩුයි.


    මේක කරා කියන්නේ ඉබ්බ දියේ දැම්ම වගේ :rofl::P