දැන් වෙන එකක් හොයාගනින්
ලිංගික කුහක කම .ඉර්ශයව .. යකෝ මිනිසුන්ගේ දේවල් වලට ඔහොම කුහක කම කරන්න එපා .තමන් ට නැහැ කියලා අනුන්ගේ දේට ගරහන්න එපා.. උඋට උපදෙස් දීපන්
දැන් වෙන එකක් හොයාගනින්
ඒක කරන්න බෑ බන් ඒකි ඒ වගේ එකියක් නෙමේ..
අතින් ඇල්ලුවත් ලාවට අල්ලන්න ඕන දැනට..
නැත්තම් රවනවා..
ඒ ලෙවල් වලට අවුරුදු 2ක් කුරුනෑගල ගියා,කරන්න අවුරුද්දක් කොලඹ ගියා..
කොල්ලො 7 දෙනෙක් විතර මම දන්න තරමින් ඇහුව එකෙක්ටවත් සෙට් උනේ නෑ..
ඒකි කරපු එකම ගොන් වැඩේ මට සෙට් වෙච්ච එක විතරයි වෙන්න ඇති..
ඒකත් මට හිතෙන්නෙ ඒකි ෆ්‍රෙන්ඩ්ශිප් එකයි ලවයි පටලගත්තා..
මොකද 1 වසරෙ ඉදන් 5 වසර වෙනකන් අපි දෙන්න හිටියෙ එක ඩෙස්ක් එකේ මූනට මූන බලන්..පස්සෙත් ඒ ලෙවල් ඉවර වෙනකන් සේම් පන්තියෙ..
Ithin kellage decision eka mokadda geadrin bala karanwada rata yanna kiyala?nattan ubala dennama mehe idan hoda private uni ekaka study karapanko.kellath rata yanna asa nan yanna dipan.kokatath ithin wenas wim walata hitha hadan idapan machan.kella hoda ne kiyana eka newe 21-25 years wala sahenna mind change wena wayasak ekai apith pahu karalane awe.hinen wath hithan nethi dewal dekala wela tiyenawa.
long distance relationship hena amarui ban. experience eken kiyanne. nathi prashna athi wenawa. time difference ekath ekka. samahara welawata eka digata hena kaalayak katha karanna wenne na. tika dawasak yanakota kellawa sure na wage hithata enawa. ethakotanam ewaretama ewarai. eka nisa machan kella yanna hadanawanam ubala denna engage wela uba dependent palayan. ubata full time work karannath puluwan



eki hinda mage studies nawaththala work karanna mama kamathi na mchn![]()
ඒක කරන්න බෑ බන් ඒකි ඒ වගේ එකියක් නෙමේ..
අතින් ඇල්ලුවත් ලාවට අල්ලන්න ඕන දැනට..
නැත්තම් රවනවා..
ඒ ලෙවල් වලට අවුරුදු 2ක් කුරුනෑගල ගියා,කරන්න අවුරුද්දක් කොලඹ ගියා..
කොල්ලො 7 දෙනෙක් විතර මම දන්න තරමින් ඇහුව එකෙක්ටවත් සෙට් උනේ නෑ..
ඒකි කරපු එකම ගොන් වැඩේ මට සෙට් වෙච්ච එක විතරයි වෙන්න ඇති..
ඒකත් මට හිතෙන්නෙ ඒකි ෆ්‍රෙන්ඩ්ශිප් එකයි ලවයි පටලගත්තා..
මොකද 1 වසරෙ ඉදන් 5 වසර වෙනකන් අපි දෙන්න හිටියෙ එක ඩෙස්ක් එකේ මූනට මූන බලන්..පස්සෙත් ඒ ලෙවල් ඉවර වෙනකන් සේම් පන්තියෙ..
Ube iskole mkkda



යන යකා යනවා මචන් කොරහත් බිදගෙන.. කොච්චර පරිස්සම් කලත් වඩැක් නැහැ..ඒක නිසා උඹ අවුලක් ගන්න එපා.කෙල්ලට යන්න දියන්.. කෙල්ල සිරා ලවු නම් එක හිතින් ඉදිවි.නැත්තන් යාවි.. බී පොසිටිව් මචන්.. යකො ඒකි ගියොත් අපි වෙන එකකට බහිමු බොල.. ජය.!!!



aniwa machan. uba studies nawaththanna epa. kello indiwi yawi.eth uba karagaththa deyak witharai anthimata. ubata puluwanam uba dependent gihin ehe studies karapan. ubata eka loku chance ekak. uba witharak studies walata giyoth hena loku ganak yanawane. dependent yaddi ehema awlakuth na. anith eka student visa yanawa wage nemei dependent yaddi full time work karannath puluwan. ubata studies ewara wela ehenma job ekak set karagannath puluwan. poddak mole kalpana karala gema gahuwoth ubath goda






මොන දේටත් හිත හදා ගනින්......
කෙල්ලන් යනු කිසිසේත්ම විහ්වාස කල හැකි, කිසි සේත් ම තේ්රුම් ගත හැකි කොටසක් නොවේ....
ඒ වුනාට හොද කෙල්ලන් ද නැතුවා නොවේ.
මට වහ ටිකක් දීපන් මාමේ.....!! 