කෙල්ල රට යන්න

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
1 ,2 උත්තර නොදනී
3වෙනි එකටනම්

මට හිතෙන්නේ කාලයට ඉඩ දීලා හිටපු විදිහටම ඉන්න.උඹ කෙල්ල වෙනස් වෙයි කියලා දැන් හිතුවට කෙල්ල වෙනස් නොවී උඹ වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.
ඒ නිසා කාලයට ඉඩ දීලා එන විදිහට මුහුණ දීපන්.කෙල්ල වෙනස් වුනොත් උඹ හිත හදාගන්නත් සුදානමින් හිටපන්.
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මොන දේටත් හිත හදා ගනින්......
    කෙල්ලන් යනු කිසිසේත්ම විහ්වාස කල හැකි, කිසි සේත් ම තේ්රුම් ගත හැකි කොටසක් නොවේ....
    ඒ වුනාට හොද කෙල්ලන් ද නැතුවා නොවේ.

    kellak tikak hari sure venne geval 2nema katha karala kamathi vunata passe eth sure karanna ba vadiya
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    sathiyata paya 20i ne bn eth karanna puluwan..full time balu neda..

    anika ekige degree eka iwara wenakan mata degree eka karanna wenneth nane bn..

    ehema aul.. :no::no::no:

    anika mata danata loku salliyakuth na..

    mehe degree eka karala msc ekakata wage paninna try ekak denawa :cool::cool::cool:

    pissuda ban full time ubata work karanna puluwan studies karana gaman. uba dependent yana nisa.

    ai ubata degree eka karanna bari ekige degree eka ewara wenakan?

    hariyatama keeyak oneda kiyala hoyala balapan. uba msc ekata giyath degree eke ganama yanawa misak eeta wada adu wenne na ban
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මෙහෙම ඉදල වෙන තැනකට ගියාම තනිකමක් දැනෙනව. එක එක්කෙන ඒකට මූන දෙන විදිය වෙනස්. සමහරු පැය 24ම වැඩ කරනව ඔය තනිකම නොදැනෙන්න. සමහරු ඉතින් එහෙන් කෙනෙක් සෙට් කරගන්නව තනියට පාලුවට. හොරාට කලින් කෙහෙල් කැන වැට පනින්න ඕන නෑනෙ. උබ බලන් ඉදපන්. සමහර කෙල්ලො හොදයි, සමහරු නරකයි. යනව නම යයි. එච්චරයි.
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Jobs matha finance depend wena widiyata yawanna epa. school fees hinda job ekak hoyaganna wenawa. ekita pana yanakam cleaning karanna wenne. natnam factory wala hard work karana jobs thiyenne
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Jobs matha finance depend wena widiyata yawanna epa. school fees hinda job ekak hoyaganna wenawa. ekita pana yanakam cleaning karanna wenne. natnam factory wala hard work karana jobs thiyenne
    ඇත්ත තමා බන්. ලංකාවෙ කෙල්ලන්ට හුගක් hard work කරන්න බෑ එහෙ කෙල්ලො වගේ. හුගක් වෙලාවට කෙළවගන්නව මහන්සියෙන් වැඩ කරන්න බැරි හින්ද.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඇත්ත තමා බන්. ලංකාවෙ කෙල්ලන්ට හුගක් hard work කරන්න බෑ එහෙ කෙල්ලො වගේ. හුගක් වෙලාවට කෙළවගන්නව මහන්සියෙන් වැඩ කරන්න බැරි හින්ද.

    e wunata oya joliye fb eke inne
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    e wunata oya joliye fb eke inne
    ඒ ලංකාවෙ ගෙවල් වලින් උදව් තියන උන් බන්. ඒ රටවල් දියුණු උනාට ළමයි මාරම කට්ටක් කන්න ඕන ලංකාවෙ වගේ නෙමේ. හුගක් වෙලාවට ලංකාවෙන් යන කෙල්ලෙන්ට මෙහෙම කට්ටක් කන්න බෑ උන් හුගක් සැපට හැදිල යන්නෙ. අමාරු බර වැඩ කරල පුරුදු නෑනෙ බන් ලංකාවෙ කෙල්ලන්ට.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    bump

    කාලයට ඉඩ ඉදලා ඉදපන් මචන්..කෙල්ලව සැක කරන්න යන්න එපා...වෙනදා වගේ ඉන්න..යනවා නම් යාවී..නැත්නම් උබත් එක්කම ඉදිවී



    Best comment ever !
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කෝස් ෆීස් සහ ලිවින් කෝස්ට් කවර් කරගන්න පාට් ටයිම් ජොබ් කරනවනම් කන්න ඕන කට්ටෙ තරම සහ ජොබ් වල ස්වභාවය දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො..
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    hama deyakma aniyathayi. so machan ekita hodai nam awlak na.eki yanawanam kohe hitiyath kawada unath yanawa.eka umbata nawaththanna ba.so yanna diyan.awankawama umbata love nam moka kohoma awath kellek wenas wenne na.habai yanna nam inne kasada badala hitiya dawasaka unath yanawa ban.