කෙල්ල රට යන්න

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මොන දේටත් හිත හදා ගනින්......
    කෙල්ලන් යනු කිසිසේත්ම විහ්වාස කල හැකි, කිසි සේත් ම තේ්රුම් ගත හැකි කොටසක් නොවේ....
    ඒ වුනාට හොද කෙල්ලන් ද නැතුවා නොවේ.

    අවාසනාවට ඇත්ත කතාවක් :(:(:(
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබල ලව් කරාට විස්වාසය නැ ,එතන කොහෙද බන් ආදරයක් තියෙන්නේ ,
    අද කාලේ ලව් අන්තිමට පලේහිලව්
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    wadi balaporotu epa machan.
    kella ubata bokken love nam idi. natham wena hoda ekek set unot uth ekka yai... :(:(
    kokath wene ube hodata kiyala hitha hadaganin.....
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දෙන්නම කතා බහා කරලා පිට පලයල්ලා.. එකී එනකොට දෙන්නම තනිකඩනම් කසාද බැදහන් එතකන් දෙන්නම් පිටම පලයන්...
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Kello nam Sure karanna epa ..Athdekimen kiyanne Uba Puluwan tharam Hoda Job ekak karal Salli thiyena Ela porak weyan ethakota kello gena worry wenna one ne. Yana ewnta yanna kiyahan But Uba Narakak nokara idahan Waradiinne ne !! :)
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කෝස් ෆීස් සහ ලිවින් කෝස්ට් කවර් කරගන්න පාට් ටයිම් ජොබ් කරනවනම් කන්න ඕන කට්ටෙ තරම සහ ජොබ් වල ස්වභාවය දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො..

    bump..