Data kapenawa ne![]()
![]()
time bassed package එකක් දාල බලපන් .. අනික full HD බලන් නැතුව හිටපන් එකට

Data kapenawa ne![]()
![]()

කැපෑසිටිය හොර කරලා පෙන්නන සොෆ්ට්වෙයාර් එකක් නැද්ද මචං. අනික එක්ස්ටර්නල් හාඩ් හිටි ගමන් ලෙඩ දෙන්වලු නේද? එහෙම උනොත් අපරාදෙ ඩේටා
ඕකට ලෙසිම වැඩේ මම කියන්නම්. හාඩ් ඩිස්ක් එකේ partition එකක් කරලා හන්ගපන්.
partition කරන්න මේක බලපන්
https://youtu.be/VXn2CQkURgo
හංගන්න මේක බලපන්
https://youtu.be/XqPcuc4oF_g


