කෙල්ල වැල ඔක්කොම ඩිලීට් කරන්න කිව්ව බං

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කැපෑසිටිය හොර කරලා පෙන්නන සොෆ්ට්වෙයාර් එකක් නැද්ද මචං. අනික එක්ස්ටර්නල් හාඩ් හිටි ගමන් ලෙඩ දෙන්වලු නේද? එහෙම උනොත් අපරාදෙ ඩේටා

    danne na ban

    external vitharak nemei
    onema hard ekak leda denna puluvan
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    ඔය IT කරන කෙල්ලන්ගෙන් 90% මෙලෝ මලදානයක් දන්නෙ නැහැ. තෝ කියන කෙල්ල ඉතිරි 10% නම් හොයා ගනී.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,807
    29,002
    113
    Oya bandalada?

    Naththan kellaata bambu gahaganna kiyala wela tika thiya ganin ban :lol:

    - Advice from a married man
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    වැල ටික හාඩ් එකකට කොපි කරගනින් මචං
    ඉවරනේ කතාව..හැබැයි හාඩ් එකක් තියෙනවා කියන්නෙපා කෙල්ලට ගොනා වගේ :dul:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    partition magic dala partition ekka gahala ekata boka dala(vala) eka hide karala partion magic software ekata yanna bariwenna admin password ekak dapan. ehema dammama eka uninstall karannawath be password nathwa....
     

    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    1. Aluth partition ekak hadapan. (or shrink from existing)
    Hadapu partition eke Drive letter eka remove karapan.
    (Control Panel\System and Security\Administrative\create format HDD disk partition gihin)

    done :D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලටත් බලන්න පුරුදු කරපන් බන් එතකොට ශොයාර් කරගෙනම බලතැහැකි.