කෙල්ල වෙන කොල්ලෝ එක්ක චැට් කරනවා

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ

    meka 100% sure kiyala uba danne kohomada kiyapan?????????????
    Gamanak giyama muuth eke call ekema inne ekko ekita pissu nattam moo seka karanawa. Yako gamanak giyama call eke inne nathuwa giyapu gamaney wade karaganna epai.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මචන් මෙහෙමයි සීන් එක, මගේ කෙල්ල පෙර වැරදි තිබ්බ කෙල්ලෙක්, හැබැයි දැනට මාත් එක්ක හොදින් ඉන්නවා, මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ, හැබැයි මෙකි කොල්ලෝ එක්ක සැහෙන්න චැට් කරනවා , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා අඟවන්නෙත් නෑ , කොල්ලෙක් නැති ගානට වෙන උන් එක්ක චැට් කරනවා. ඒක මට හිසරදයක්, මම මේකට මොකද කරන්නේ
    Womens don't lie, they show signals of cheating since first day of the relationship...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,212
    113
    ඌට එන්න කියල
    පය්යවල් දෙකක් එක පර උබේ කෙල්ලට බස්සපන්
    අතල් එක බලහන් එකී කැමති වෙයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මචන් මෙහෙමයි සීන් එක, මගේ කෙල්ල පෙර වැරදි තිබ්බ කෙල්ලෙක්, හැබැයි දැනට මාත් එක්ක හොදින් ඉන්නවා, මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ, හැබැයි මෙකි කොල්ලෝ එක්ක සැහෙන්න චැට් කරනවා , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා අඟවන්නෙත් නෑ , කොල්ලෙක් නැති ගානට වෙන උන් එක්ක චැට් කරනවා. ඒක මට හිසරදයක්, මම මේකට මොකද කරන්නේ
    ඔයා කෙල්ලො එක්ක චැට් කරන්න එයාට දැනෙන්නම. බලන්න ප්‍රතිචාර. එයාට ගානක් නැත්නම් බැන්දට පස්සෙ ඩිවෝස් කරන්නත් කෙල්ල දෙපාරක් හිතන් නැ
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ethanin nonjalma pora hoya ganin, ekige phone eken uuta enna thanak kiyapan,

    eeta passe gamanak yanna thiyenava oyath enna kiyala, u inna thanata palayan

    gihilla kella issarahama aruta gahapan ugen hodi berennema, gahapan kiyanne ammata siri wennama gahapan, eki adala adala , watenakamma gahapan,

    eeta passe kellata kiyapan

    mata thamusewa nathi karaganna baha , habai mata muwa nathi karanna puluwan, eka hinda danmama oya anan manan chat karanna eka nawathanna naththan meka issarahata loku prshnayak wei kiyapan

    then we will see her reaction
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    පෞද්ගලිකවම මමනම් කැමති නෑ බන් ඒ වැඩේ මගේ කෙල්ලෙක් කරොත්. ඒක සෙට් නෑ බන් ඕකිව අතෑරපන්.

    පෞද්ගලිකවම මමනම් කැමති නෑ බන් ඒ වැඩේ මගේ කෙල්ලෙක් කරොත්. ඒක සෙට් නෑ බන් ඕකිව අතෑරපන්.
    ------ Post added on Aug 23, 2024 at 6:51 AM
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඇයි කෝල් එකේ ඉන්නෙ කොහේ හරි ගියාම. උබේ උවමනාවටද. එහෙනම් අවුල තියෙන්නෙ උබේ 😂.

    කොල්ලො එක්ක කියන්නෙ කීදෙනෙක් එක්කද? උබ කියන විදියට අවම 5ක් වත් ඇති වගේ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ

    meka 100% sure kiyala uba danne kohomada kiyapan?????????????
    Man danna ekiyek idiya.. eki mat ekka car eke room ekata yana gamanut badinna inna kolla ekka call eke… uwa balance karano.. kerima esiyo den inne itin..