පොලොව අපි කාටවත් අයිති නැනේ.. මැරුණම දුවිලි වෙලා යන්නේ මේ පොලොවටනේ.. ඉතින් අපි පොලුව ඇයිති කරන්න ඒ කියන්නේ ඉඩමක් කියමුකෝ.. එකට ගහමරගන්නකොට.. පොලොව හිනා වෙනවා කියන්නේ නිකන් metaphor වගේ එකක්.. පොළොවට පණක් නෑ.. නමුත් පොලොව ඇයිති පොලවටනේ.. අපිට නෙමෙඉනෙ
තේරුනාද මන්ද..
මේක ත්රිපිටකේ තියෙන තැන මන් දන්නේ නෑ.. සන්ක්යත්මක ධහම් දැනුම කියල මහාචාර්ය වරයෙක් ලියපු පොතක තිබුනේ... එය එක කොහෙවත් විකුනන්න දන්නේ නෑ.. දහම්පාසල් ගැනේ ඇවිල්ල විකුනන්නේ..