කෙල්ල rejected me

dilann

Well-known member
  • Jul 6, 2018
    66,960
    165,877
    113
    එකමත් එක රටක
    Qg124fm.gif
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    uba ketha athi.hrithik roshan wage awa nan mata pissu hedila ayye kiyay
    ඇත්ත කියපන්. උඹේ ආසම නලුවා රිතික් රෝෂන් නේද? හැමදාම මූ ගැනමයි කියන්නෙ:lol:
     
    • Haha
    Reactions: johnyh

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262
    113
    Malabe
    කෙල්ලෝ එහෙම එන්නෙ නෑ බන්
    උබට වන්ඩියක් සල්ලි බාගේ තිබ්බ නම් තමා
    උන් කැමති
    Meka unmai kiyanne kellekgen ahanakota pirimiyek vagey nobiyava kelinma gihin ahanna kiyala. Ehema direct vadakarana ayatalu kamathi kiyala blah blah... Oya dan ahala kelavela thiyenne :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනේ බන් ඕක අඩන්න දෙයක් ද ? වෙන එකෙක්ගෙන් අහපන්, කෙල්ලො ඔනෙ තරන් ඉන්නෙ. වැඩිය හිතට ගන්න එපා. ගෑනු කියන්නෙ මිනිහෙක් හෙන ගේමක් දීලා, හෙනම කට්ටක් කාලා ලබා ගන්න ඔනේ එකක් නෙවෙයි. එ වගෙම තමා ගෑනිට මිනිහත්. එකෙක් බෑ කිවා නන් , තව එකෙක්ගෙන් අහපන්, එකත් බෑ නන් තවත් එකක්.

    උබෙ තරමට ඉදිමෙන්න ඕනෙ හැබැයි, උබ average(economy/appearance) නන් average කෙල්ලෙක්ගෙනම් අහපන්.
    මන් කියන්නෙ වැඩිය මහන්සි වෙන්නෙ නැතුව ගෑනියෙක් හොයාගන්න. පට්ට සල්ලි හෝ නලලෙ තියන් ඉන්න එවුන් පස්සෙ යනව නන් ඉතින් කරන්න දෙයක් නෑ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    තෝ බය වෙන්නෙපා මන් එලෙවෙල් කරද්දි කෙල්ලෙක්ගෙන් ඇහුවා එවෙලෙ හිතුනු නිසා අපේ පන්ති දෙකක කොල්ලො ඉස්සරහා. ඒකියි යාලුවෙකුයි ගියා. මට එවෙලෙ හිතුනා එවෙලෙම ඇහුවා නන්ගි මන් ඔයාට කැමතියි මොකද කියන්නෙ කියලා. :lol: :lol: :lol: :lol: උබට වගේම ඒකි මට ඔරවලා මල පැනල ගියා යන්න. :angry::angry::angry:මෙන්න ටික වෙලාවකින් ආයෙත් අපි ඉදපු හරියෙ ටැප් එකක් ලගට වතුර ගන්න ඇවිත් මගෙත් එක්ක හිනා උනා කියපන්කො. :love2::love2::love2:ඊට පස්සෙ ඉතින් ලව් තමයි. පස්සෙ හෙන සිරා ගියා ලව් එක. දැන් නම් බැදලා ලමයිනුත් ඉන්නවා. මම තාම තනිකඩයි. :lol::lol::lol::lol::lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කෙල්ලෝ නම් තේරුම් ගන්න බැ මේ බලන් ඉද්දි වෙනස් වෙන්නේ
    Kellek witarak nemeyi bn.me loke kisima kenek arama mehema kiyala define karanna baha.adu gane tamanwat.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    uba alien wage kellage munata kadan panala set ekak issraha (ho natha) ahapuwama mala payinwa & kamathi na thama.

    uba true:love: badu nowana ela kellek ekka set wenna yanne nam

    issella uba kella gana unandu waga pennapan :sneaky:
    eetapasse smile & 1-2 words quickchat (yamin gaman hamba wena kota) ;-):-)
    hoyapan ekigana mona sakkarawattamk da danne nahane :LOL::poop:
    adala ewa ok nam
    friend kenek karaganna try ekak diyan
    Via Social media or real life
    Success nam
    1-2 month wage shape eka thani wechcha welawaka ahapan :love::rolleyes:
    from phone i don't recommend
    honda environment eheka relax eke inna gaman.

    badu seen eke inna ewun wenuwen eka dawask midangu karanna epa /one naha

    real love ehekata ewage honda kellekta ohoma katta wunath eka worth it.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඕවා ගණන් ගන්න එපා බන්. කෙල්ලෝ කොහොමත් අහපු ගමන් හා ගාන්නේ නැහැ. උබ සිරා කරනවානම් ට්‍රයි එක දැන්ම අත් හරින්න එපා.
    එලේවල් කාලේ ගෙවල් ලග කෙල්ලෙක්ගෙන් ඇහුවා. කෙලින්ම මම අම්මට කියනවා කියලා ගියා. මම බයේ හිටියේ උන්ගේ අම්ම එයි කියලා.
    දවස් දෙක තුනක් බැලුවා අවේ නැහැ. ලොකු ලයින් වෙන්න ඇති හිතලා මාසයක් විතර කට්ටක් කැවා පස්සෙන් ගිහින්.
    වැඩේ හරි ගියේ නැහැ. හැබැයි ෆිට් උනා. ටික කාලෙකින් ෆිට් එක වැඩි උනා. තවත් කාලෙකින් .... ම්ම්ම්ම් .. සැප කණේ. හැබැයි යාලු උනේ නැහැ. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Despacito

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    uba ketha athi.hrithik roshan wage awa nan mata pissu hedila ayye kiyay
    rithik rosan ape gewal gawa kollekne


    ඕවා ගණන් ගන්න එපා බන්. කෙල්ලෝ කොහොමත් අහපු ගමන් හා ගාන්නේ නැහැ. උබ සිරා කරනවානම් ට්‍රයි එක දැන්ම අත් හරින්න එපා.
    එලේවල් කාලේ ගෙවල් ලග කෙල්ලෙක්ගෙන් ඇහුවා. කෙලින්ම මම අම්මට කියනවා කියලා ගියා. මම බයේ හිටියේ උන්ගේ අම්ම එයි කියලා.
    දවස් දෙක තුනක් බැලුවා අවේ නැහැ. ලොකු ලයින් වෙන්න ඇති හිතලා මාසයක් විතර කට්ටක් කැවා පස්සෙන් ගිහින්.
    වැඩේ හරි ගියේ නැහැ. හැබැයි ෆිට් උනා. ටික කාලෙකින් ෆිට් එක වැඩි උනා. තවත් කාලෙකින් .... ම්ම්ම්ම් .. සැප කණේ. හැබැයි යාලු උනේ නැහැ. :ROFLMAO: :ROFLMAO:
    sapa kane kiwwe sess da?
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,946
    2,995
    113
    oya hariyanne nh bn. kellage photo ekak aran 108 wathawak man oyata kemathi kiyala japa karanna oni. eeta passe gihin ahapan. ahala kiyapan.