කෙල්ල rejected me

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    Kellek gen yalu wenna ahuwa munatana kiwwane bn..aiye pissuda kiyala .😒

    Kiyala mala panala wage giya..

    Ai bn ganu mehema 😕
    උබලා වල් දෑසින් කෙල්ලෝ දිහා බලන් කියන කොට ඔහොම වෙනවා! :lol:
    හදවතින් කියන්න හිතෙන්නේ නෑනේ ඔය වෙලාවට ලං උනාම :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    මම අර අසීමිතව ආදරය කරන ඇමරිකන් කෙල්ලො දෙන්න,
    මම යනව ගෙවල් දොරවල් උගස් තියල ඇමරිකාවට, ප්ලේන් ටිකට් එක ගන්ඩ සල්ලි එපැයි
    ගිහින් ආදරේ ප්‍රකාශ කරනව,
    කොහෙන්ද ආපු පිස්සු මිනිහෙක් අපිට කරදර කරනව කියල මාව fbi එකට අල්ලල දෙයි නේද මචංල :sorry:
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අසීමිතව මම ආදරය කරන අර ඇමරිකන් කෙල්ලො දෙන්න,
    මම යනව ගෙවල් දොරවල් උගස් තියල ඇමරිකාවට
    ගිහින් මම ආදරේ ප්‍රකාශ කරනව,
    කොහෙන්ද ආපු පිස්සු මිනිහෙක් අපිට කරදර කරනව කියල මාව fbi එකට අල්ලල දෙයි නේද මචංල

    ammala dana gattot tota kawadawat
    depala dena ekak naha
     
    • Haha
    Reactions: AnuradhaRa

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Kellek gen yalu wenna ahuwa munatana kiwwane bn..aiye pissuda kiyala .😒

    Kiyala mala panala wage giya..

    Ai bn ganu mehema 😕
    ඕව මොනවද බං මටත් කීදෙනෙක් බෑ කියල තියනවද ? යාලුවෙලා හිටපු සමහර උන් කියන්නෙත් නැතිව කසාද බැඳලත් තියනවා.. බූට් එක කන්න ඒක දන්නෙත් පස්සෙ :D