කෙල්ල_උසයි...

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචං උඹ කැමති කෙල්ල ටිකක් උසයි නම්...කෙල්ල කැමතියි නම්..ඔයා මොකද කරන්නෙ එයාව බඳින මට්ටමෙන් ආදරය කරනවාද?..

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    අඟලකට වඩා උස නම් ඉතින් .. එකට ඉන්නකොට පෙනුම අවුල් නෙ ... නැත්තන් ඉතින් අව්ලක් නෑ ...
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    අඟලකට වඩා උස නම් ඉතින් .. එකට ඉන්නකොට පෙනුම අවුල් නෙ ... නැත්තන් ඉතින් අව්ලක් නෑ ...


    උඹ
    ඉතිං බය නැද්ද එතකොට සමාජයේ අය කියන දේවල් වලට?
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ai me loooke kota minissunta lamai hamba wela nedda? :P

    මේක ලංකාව නේ බං... සමාජයේ ගොඩක් අය බලන්නේ බාහිර පෙනුමනෙ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උඹ කැමති කෙල්ල ටිකක් උසයි නම්...කෙල්ල කැමතියි නම්..ඔයා මොකද කරන්නෙ එයාව බඳින මට්ටමෙන් ආදරය කරනවාද?..


    badina mattama mokadda ban
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,969
    1
    15,749
    113
    උබට අව්ලක් නැතිනම් ඉතිං .... අව්ලක් නැ
    මට පෙන්නෙ දැනටම උබ ටිකක් බය වෙලා ඉන්නෙ :(
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මහ ගොඩක් නෙවෙයි පොඩ්ඩක් උස තිබ්බට අවුලක් නෑ යාලුවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    wedding ekata uba adi usa sapattuwak dapan, kella heels nathi flat sapattu serappu use karanna kiyapan ehe mehe yaddi..

    uba nikan slippers natiwa usa ewa pawichchi karapan..
    etakota kella usai kiyala kapila penne naha :)

    kawurut ubalage usa maninne naha ekata tiyala, as mattamin dakiddi eka usa tiyanawa wage penna tibbama ati
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    ane pissu mge ekth oya widyai eka dy ekk usi wge anik dy eke kotai wge. habi mta wada 1/2" nm kotada usada kiyla mata htha gnn be.. eya kettui usa penwa matanm gankwath ne kattiya mnawa kiwath ubath gann gann epooooo
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala


    උඹ
    ඉතිං බය නැද්ද එතකොට සමාජයේ අය කියන දේවල් වලට?

    "සමාජය" කියලා ගත්තම එක එක විදිහේ උන් ඉන්නවා. උන් එක එක විදිහේ කතා කියයි මොනවා කලත්. ඔය හැම එකාම කියන දේවල් වලට බයේ ජිවත් වෙන්න ගියොත් ජිවිතයක් නෑ බං.
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ane pissu mge ekth oya widyai eka dy ekk usi wge anik dy eke kotai wge. habi mta wada 1/2" nm kotada usada kiyla mata htha gnn be.. eya kettui usa penwa matanm gankwath ne kattiya mnawa kiwath ubath gann gann epooooo


    මම ගොඩක් වෙලාවට තීරණය කළේ ඒකිගෙන් ඈත්වෙන්න බං.. ඒකිගෙ යාලුවොත් ඒකිට බරබරේ දානවා..උසකොල්ලොත් ටෝක් කරනවා..කැමතියි කිව්වාට ඒකිට උත්තරයක් දීගන්නබෑ ඒක නිසා
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    අනිත් මිනිස්සු කියන දේවල් නම් නවත්තන්න බෑනේ :no: ඔයාට වඩා උසින් අඩු කෙනෙක් හොයා ගත්ත උනත් ඒකටත් සමහරවිට අඩුපාඩු කියන අය ඉන්න පුළුවන්, එහෙම දේවල් ඇහෙනකොට ඉතින් හිතට ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක් ඉතින් හොදම දේ ඔයා ඔයාගේ හිතින් අහන්න ඒ දේවල් ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඒ girl එක්ක ඉන්න පුලුවන්ද කියලා... එයාටත් අවංකවම ඒ දේවල් වලට මුහුණ දෙන්න පුලුවන්ද බලන්න, ඔය දෙන්නට අවංකවම ඒවා ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න පුළුවන්නම් එච්චරයි... මොකද කවද හරි එකට ජීවත්වෙන්නේ ඔය දෙන්නනෙ අනිත්එක අනුන්ගේ වැරදි හොයන මිනිස්සු ඔහොම නෙවෙයි 100% ගැලපෙන කෙනෙක්ට උනත් මොකක් හරි ඇදයක් කියනවා..වැදගත් වෙන්නේ ඔය දෙන්න ඒ ගැන හිතන විදිහ...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ ඔය කියන සමාජයේ උබත් කොටස්කාරයෙක්.. ලව් එක සහ තෙරුම් ගැනීම තියනවා නම් ශ්‍රේක් එකේ වගේ ඩ්‍රැගන් කෙනෙක් වුවත් කම්නැත..
     

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    දරුව, උස යනු සිරස් ප්‍රශ්නයක් මිස තිරස් ප්‍රශ්නයක් නොවන බැවින් ඔබ කලබල වියයුතු නැත.මන්ද යත්, බොහෝ උස ගස් පලනු ලබන්නේ බිම හෙලීමෙන් පසුව වන බැවිනි..... :dull::dull:

    ටියුබ් ලයිට් නම් දන්න එකෙකුගෙන් අහගනින්....


    :P:P
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    SNN23TALL---_1642515a.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113


    උඹ
    ඉතිං බය නැද්ද එතකොට සමාජයේ අය කියන දේවල් වලට?

    මට වඩා උස කෙල්ලො ඉඳල නෑ බන් ... ඒක නිසා දන්නෙ නෑ ... :rofl: ඕව ඔච්චර හිතන්න එපා බන් ... :dull: උඹල දෙන්නගෙ උස කියපන් බලන්න
     
    Last edited: