අඟලකට වඩා උස නම් ඉතින් .. එකට ඉන්නකොට පෙනුම අවුල් නෙ ... නැත්තන් ඉතින් අව්ලක් නෑ ...
ai me loooke kota minissunta lamai hamba wela nedda?![]()
මචං උඹ කැමති කෙල්ල ටිකක් උසයි නම්...කෙල්ල කැමතියි නම්..ඔයා මොකද කරන්නෙ එයාව බඳින මට්ටමෙන් ආදරය කරනවාද?..

උඹ ඉතිං බය නැද්ද එතකොට සමාජයේ අය කියන දේවල් වලට?
ane pissu mge ekth oya widyai eka dy ekk usi wge anik dy eke kotai wge. habi mta wada 1/2" nm kotada usada kiyla mata htha gnn be.. eya kettui usa penwa matanm gankwath ne kattiya mnawa kiwath ubath gann gann epooooo
ඔයාට වඩා උසින් අඩු කෙනෙක් හොයා ගත්ත උනත් ඒකටත් සමහරවිට අඩුපාඩු කියන අය ඉන්න පුළුවන්, එහෙම දේවල් ඇහෙනකොට ඉතින් හිතට ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක් ඉතින් හොදම දේ ඔයා ඔයාගේ හිතින් අහන්න ඒ දේවල් ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඒ girl එක්ක ඉන්න පුලුවන්ද කියලා... එයාටත් අවංකවම ඒ දේවල් වලට මුහුණ දෙන්න පුලුවන්ද බලන්න, ඔය දෙන්නට අවංකවම ඒවා ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න පුළුවන්නම් එච්චරයි... මොකද කවද හරි එකට ජීවත්වෙන්නේ ඔය දෙන්නනෙ අනිත්එක අනුන්ගේ වැරදි හොයන මිනිස්සු ඔහොම නෙවෙයි 100% ගැලපෙන කෙනෙක්ට උනත් මොකක් හරි ඇදයක් කියනවා..වැදගත් වෙන්නේ ඔය දෙන්න ඒ ගැන හිතන විදිහ...



උඹ ඉතිං බය නැද්ද එතකොට සමාජයේ අය කියන දේවල් වලට?
ඕව ඔච්චර හිතන්න එපා බන් ...
උඹල දෙන්නගෙ උස කියපන් බලන්න