කෙල්ල_උසයි...

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    උස කන්ඩද බන් දෙන්නට දෙන්නාගෙ අදහස් ගැලපෙනවා නන්.මන් දන්න ගොඩක් කොල්ලො ඉන්නව කෙල්ලට වඩ මිටියි.ඒත් උන් බැදලා ළමයි හදාගෙන හොදට පවුල් කනවා.මගෙ කෙල්ල මට වඩා මිටි වෙලත් මන් තාම ලව් කරනවා.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Mama danna family ekak innawa .kellata gedarin epa kiyaddi bende kollage usa 5.3 vithara athi kellage usa 5.9 vithara. den bedala lamai 3denai ewagema hoda busniss ekak karagena yanneth. usa awulak nae machan . minissu kiyai eka eka ewa e vidihata natanna yanna epa