කෙල්ල_උසයි_මම_කොටයි...

#MarloN#

Member
Mar 19, 2013
637
15
0
Planet Earth
වෙන්න ඇති බං.. මං පස්සෙ ඇහුවා මොකද කියන්නෙ කියලා.. රිප්ලයි කරන්නෙ නෑ (තරහට නෙවෙයි).. මට කුණුහරුපත් කියවෙනවා රිප්ලයි නැතිවුනාම:angry:
wadiya passen yanna epa ethakota hithata gannawa, uba ganan ganne nathuwa pakaya wage idala balapa boho durata set wei
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙන්න ඇති බං.. මං පස්සෙ ඇහුවා මොකද කියන්නෙ කියලා.. රිප්ලයි කරන්නෙ නෑ (තරහට නෙවෙයි).. මට කුණුහරුපත් කියවෙනවා රිප්ලයි නැතිවුනාම:angry:

    මොන හු#තක්ද යකෝ.. ආදරේ හිඟාකන්න එපා.. ගෑනු ඉස්සරහ සෙකන්ඩ් වෙන්නත් එපා.. මමත් ඔය වැරැද්ද මේ ළඟකදි කලා.. ආයෙ ලොවෙත් කරන්නෑ..

    අල්ලල දාපං බං.. ෆන් එකේ හිටපං..

    එක දොරක් වැහෙනකොට දොරවල් සීයක් විතර ඇරෙනවා බං.. උඹ ඒ වැහිච්ච දොර ගාවටම වෙලා හිටියොත් අනිත් දොරවලුත් වැහෙනවා.. පරක්කු වෙන්නෙපා..:)

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වෙන්න ඇති බං.. මං පස්සෙ ඇහුවා මොකද කියන්නෙ කියලා.. රිප්ලයි කරන්නෙ නෑ (තරහට නෙවෙයි).. මට කුණුහරුපත් කියවෙනවා රිප්ලයි නැතිවුනාම:angry:

    කොල්ලෝ දීල තියන උත්තර හරියන්නේ උබට කෙල්ල කැමති නම් විතරයි බන්. මෙතන උස ප්‍රශ්නෙකටත් වඩා කෙල්ල උබට කැමති නෑනේ බන්. :oo:

    දැන් උබ උස වැඩිකරගත්ත කියමු, එතකොට කෙල්ල කැමති වෙයිද? එහෙම කැමති වෙන කෙල්ලෙක්ගෙන් උබට වැඩක් තියනවද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හපෝ ඒ හැටි උසක් නෙවෙයි බං. ඒත් ලංකාවෙ ඒ පොඩ්ඩ ඇතිනෙ පරමානු බෝම්බ දාන්න
    කොන්ඩෙ වවපන්(අර කලින්පාර සිරස සුපර්ස්ටාර් ගොයිය වගේ),අඩි උස සපත්තු දාපන් එතකොට ඔය අඟල පේන්නෙ නැතුව යයි..:P
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කොල්ලෝ දීල තියන උත්තර හරියන්නේ උබට කෙල්ල කැමති නම් විතරයි බන්. මෙතන උස ප්‍රශ්නෙකටත් වඩා කෙල්ල උබට කැමති නෑනේ බන්. :oo:

    දැන් උබ උස වැඩිකරගත්ත කියමු, එතකොට කෙල්ල කැමති වෙයිද? එහෙම කැමති වෙන කෙල්ලෙක්ගෙන් උබට වැඩක් තියනවද?
    ඔව් බං මට තේරෙනවා. උස වැඩි කරගන්නවා වගේ වැඩ කරලා වැඩක් නෑ බං. කෙල්ල කැමතියි කිව්වා නම් ඔන්න උස වැඩි කරගන්න හිතනවා. මොකද කෙල්ලට සමාජයෙන් අහන්න තියෙන ඒවා හරි අඩු කරන්න කියලා හිතාගෙන. කැමැත්ත නැතුව මුකුත් කරලා වැඩක් නැ කියලා මට හිතිලා ඉවරයි බං.
     
    • Like
    Reactions: sudeewa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං මට තේරෙනවා. උස වැඩි කරගන්නවා වගේ වැඩ කරලා වැඩක් නෑ බං. කෙල්ල කැමතියි කිව්වා නම් ඔන්න උස වැඩි කරගන්න හිතනවා. මොකද කෙල්ලට සමාජයෙන් අහන්න තියෙන ඒවා හරි අඩු කරන්න කියලා හිතාගෙන. කැමැත්ත නැතුව මුකුත් කරලා වැඩක් නැ කියලා මට හිතිලා ඉවරයි බං.
    ඔය තියෙන්නෙ..:) දැන් ඒකිව පඩේකටවත් ගණන් ගන්නෙ නැතුව පකා වගේ හිටපං..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් බං මට තේරෙනවා. උස වැඩි කරගන්නවා වගේ වැඩ කරලා වැඩක් නෑ බං. කෙල්ල කැමතියි කිව්වා නම් ඔන්න උස වැඩි කරගන්න හිතනවා. මොකද කෙල්ලට සමාජයෙන් අහන්න තියෙන ඒවා හරි අඩු කරන්න කියලා හිතාගෙන. කැමැත්ත නැතුව මුකුත් කරලා වැඩක් නැ කියලා මට හිතිලා ඉවරයි බං.

    :):):)
    ඔන්න උබව නිල් කරල දැම්ම :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් බං මට තේරෙනවා. උස වැඩි කරගන්නවා වගේ වැඩ කරලා වැඩක් නෑ බං. කෙල්ල කැමතියි කිව්වා නම් ඔන්න උස වැඩි කරගන්න හිතනවා. මොකද කෙල්ලට සමාජයෙන් අහන්න තියෙන ඒවා හරි අඩු කරන්න කියලා හිතාගෙන. කැමැත්ත නැතුව මුකුත් කරලා වැඩක් නැ කියලා මට හිතිලා ඉවරයි බං.

    ehema usa wadi karaganna ba yako, uba hituwada building wala wage minissunget usa wadi karanna puluwan kiyala....
    ubata 20 years witara wenawa nam that's all. moka kiwwat naturally usa yanne na ayit
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඕනිම රූස්ස ගසක් ඉරනුයේ බිම දමා හරස් අතටය
    ආදරය් විනා උස මහත පදනම් කරගෙන ඇතිවන්නක් නොවේ :P