wadiya passen yanna epa ethakota hithata gannawa, uba ganan ganne nathuwa pakaya wage idala balapa boho durata set weiවෙන්න ඇති බං.. මං පස්සෙ ඇහුවා මොකද කියන්නෙ කියලා.. රිප්ලයි කරන්නෙ නෑ (තරහට නෙවෙයි).. මට කුණුහරුපත් කියවෙනවා රිප්ලයි නැතිවුනාම![]()

වෙන්න ඇති බං.. මං පස්සෙ ඇහුවා මොකද කියන්නෙ කියලා.. රිප්ලයි කරන්නෙ නෑ (තරහට නෙවෙයි).. මට කුණුහරුපත් කියවෙනවා රිප්ලයි නැතිවුනාම![]()

වෙන්න ඇති බං.. මං පස්සෙ ඇහුවා මොකද කියන්නෙ කියලා.. රිප්ලයි කරන්නෙ නෑ (තරහට නෙවෙයි).. මට කුණුහරුපත් කියවෙනවා රිප්ලයි නැතිවුනාම![]()

කොන්ඩෙ වවපන්(අර කලින්පාර සිරස සුපර්ස්ටාර් ගොයිය වගේ),අඩි උස සපත්තු දාපන් එතකොට ඔය අඟල පේන්නෙ නැතුව යයි..හපෝ ඒ හැටි උසක් නෙවෙයි බං. ඒත් ලංකාවෙ ඒ පොඩ්ඩ ඇතිනෙ පරමානු බෝම්බ දාන්න

ඔව් බං මට තේරෙනවා. උස වැඩි කරගන්නවා වගේ වැඩ කරලා වැඩක් නෑ බං. කෙල්ල කැමතියි කිව්වා නම් ඔන්න උස වැඩි කරගන්න හිතනවා. මොකද කෙල්ලට සමාජයෙන් අහන්න තියෙන ඒවා හරි අඩු කරන්න කියලා හිතාගෙන. කැමැත්ත නැතුව මුකුත් කරලා වැඩක් නැ කියලා මට හිතිලා ඉවරයි බං.කොල්ලෝ දීල තියන උත්තර හරියන්නේ උබට කෙල්ල කැමති නම් විතරයි බන්. මෙතන උස ප්රශ්නෙකටත් වඩා කෙල්ල උබට කැමති නෑනේ බන්.
දැන් උබ උස වැඩිකරගත්ත කියමු, එතකොට කෙල්ල කැමති වෙයිද? එහෙම කැමති වෙන කෙල්ලෙක්ගෙන් උබට වැඩක් තියනවද?
ඔව් බං මට තේරෙනවා. උස වැඩි කරගන්නවා වගේ වැඩ කරලා වැඩක් නෑ බං. කෙල්ල කැමතියි කිව්වා නම් ඔන්න උස වැඩි කරගන්න හිතනවා. මොකද කෙල්ලට සමාජයෙන් අහන්න තියෙන ඒවා හරි අඩු කරන්න කියලා හිතාගෙන. කැමැත්ත නැතුව මුකුත් කරලා වැඩක් නැ කියලා මට හිතිලා ඉවරයි බං.
දැන් ඒකිව පඩේකටවත් ගණන් ගන්නෙ නැතුව පකා වගේ හිටපං..ඔව් බං මට තේරෙනවා. උස වැඩි කරගන්නවා වගේ වැඩ කරලා වැඩක් නෑ බං. කෙල්ල කැමතියි කිව්වා නම් ඔන්න උස වැඩි කරගන්න හිතනවා. මොකද කෙල්ලට සමාජයෙන් අහන්න තියෙන ඒවා හරි අඩු කරන්න කියලා හිතාගෙන. කැමැත්ත නැතුව මුකුත් කරලා වැඩක් නැ කියලා මට හිතිලා ඉවරයි බං.

සිරාවටම මරු උගුලක් බංරජ්ජුරුවෝ;16582073 said:don't fall in love. it's a trap