කෙල්ල_මනමාලියක්_වෙලා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කෙල්ල_මනමාලියක්_වෙලා

තමන් හදවතින්ම ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක්ගේ මනමාලියක් වෙලා ඉන්නවා දැකල තියනවද උබල ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මගුල් ගෙවල් වල යන හැමදාම ඔහොම දකිනව:(. මනමාලිව දැක්කම හදවතින්ම ආදරේ හිතෙනව.:(:rolleyes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    නෙදර්ලන්තේද බැන්දේ කෙල්ල? අර කොරියන් කෙල්ලද? වැල්ලවායේ බත් කඩේ එක්කෙනත් බැන්දද එතකොට? :lol::lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I have experienced two of my ex-girls getting married.I wasn't serious back then so didn't hurt that much.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දකින්න ලැබුනේ නැහැ ඒ දවසේ මම හිටියේ නෙදර්ලන්තේ
    එළවළු මාර්කට් එකේ:lol::lol:

    නෙදර්ලන්තේද බැන්දේ කෙල්ල? අර කොරියන් කෙල්ලද? වැල්ලවායේ බත් කඩේ එක්කෙනත් බැන්දද එතකොට? :lol::lol::lol:
    තොපි දැන් ළිං කපන්නේ බැකෝ වලින් ද?:rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,056
    8,388
    113
    Kotahena
    ඇයි උඹේ කෙල්ල තොට බූට් එක දීල නෙදර්ලන්තේ ගිහින් සැප ගන්නවද? :lol:

    තෝ එකේ දුකට මෙහෙ ෂෝ ඔෆ් බිච් වගේ ත්‍රෙඩ් දාල ගැන් බෑන් වෙනවා :lol::lol:

    ඇත්ත කියහන් තොගේ ඒ ත්‍රෙඩ් එක දැකල නේද එකී උබව දාල ගියේ?

    තෝ වගේ ෂෝ ඔෆ් එවුංට බූට් නෙමේ වදින්ඩ ඕනේ :rolleyes: හොඳ වැඩේ තොට
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මම මගුල් ගෙවල් වල යන හැමදාම ඔහොම දකිනව:(. මනමාලිව දැක්කම හදවතින්ම ආදරේ හිතෙනව.:(:rolleyes:

    සිරාවට
    :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ