මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.

Eki katapath paure liyala tiyenne ''Thanks Udaya'' kiyalalu...

ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග්රීසි අකුරු 10ක් ලියු තරුණියකට අද දෙවසරක සිර දඩුවම් නියම කෙරුණා. මෙලෙස දඩුවම් නියම වුයේ මඩකලපුවේ පදිංචි සින්නතම්බි උදේනි නමැති 23 හැවිරිදි තරුණියකටයි.
http://nethfm.com/article/58852
උඩ තියෙන්නෙ මම අද උදේම දැකපු ප්රවෘතියක්. පුදුම දුකක් දනුනෙ ලන්කාවෙ නීතිය ගැන. කෙල්ල කරපු වැරැද්ද හරි කියනව නෙවෙයි.
ඒත් මේ වගෙ වැරැද්දකට අවුරුදු 2ක් තරම් ලොකු කාලයක් හිර දන්ඩුවම් දෙන රටේ කී දාහක් ලොකු හොරු, මිනී මරුවො, ස්ත්රී දූශකයො එලියෙ පොලීසි එක්ක නඩු කාරයො එක්ක පාටි දදා එලියෙ ඉන්නවද?
කුඩු , එතනෝල් කන්ටේනර් ගනන් ගෙනාපු මිනිස්සු කොච්චර සතුටින් යහතින් එලියෙ ජීවත් වෙනවද? අැත්තටම ගොඩක් දුකයි මේ වගෙ රටක ජීවත් වෙන්න උන එක ගැන.
කාටවත් නොතේරෙන එහෙම නැත්නම් තේරිලත් නොතේරුනා වගේ ඉන්න ලොකු ප්රශ්නයක් මේ රටේ නීථි පද්දතියෙ තියෙනවා.
කෙල්ල ගැන දුකයි.
මම මේ ත්රෙඩ් එකේ පල්ලෙහා දාපු කමෙන්ට් ටිකකුත් පහලින් දානවා මගෙ අදහස තව පැහැදිලි වෙන්න
Comment 1
මමත් උඹ එක්ක එකඟයි බන්. ඒක තමා මම කියල තියෙන්නෙ ප්රශ්නෙ තියෙන්නෙ අපේ තියන යල් පැන ගිය නීති පද්දතියෙ කියල. ඒක එක්කො කාටවත් පේන්නෙ නැහැ නැත්නම් වාසියට පේන්නෙ නැහැ වගේ ඉන්නවා.
පොඩි එකා වගෙම ලොකු උන්ව අල්ලන්නත් රටේ නීති ශක්තිමත් වෙන්න ඕනෙ. පවතින නීතියේ ප්රශ්න තියනවනම් ඒව නිවැරදි කරන්නත් ඕනනෙ.
Comment 2
සොරි මචන් උඹට මම කියන දේ තේරිල නැහැ. හොඳට කියවල බලපන් මම මොකද්ද කියන්න හැදුවෙ කියල. හැබැයි අයෙ කියවන්න ගන්න කලින් උඹෙ ලින්ග බේදයයි දේශපාලනයයි පොඩ්ඩකට අමතක කරපන්.
තව මම මේකෙ කොහෙවත් තැනක කියල නැහැ කෙල්ල හිරේ දාපු එක වැරදි කියලවත්, කෙල්ල හරි කියලවත්.
මගෙ අදහසට අනුව නීති ගොඩක්ම තද සහ හොඳ වෙන්න ඕනෙ රටේ අනාගතය විනශ කරන උන්ට මිසක් අතීතෙ විනශ කරන උන්ට නෙවෙයි.