කෙල්ල_හිරේ

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    po**** ammata Hu**** neethiyak dan me rate thiyenne..
    police kaarayek dennek marala hari janathawata neethiya athata ganna wena kaalaya
    wadi athaka ne kiyala thama mamanam hithanne.
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.

    :yes::yes::yes:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63

    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18

    :yes::yes::yes: Eki katapath paure liyala tiyenne ''Thanks Udaya'' kiyalalu...:angry::angry:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63

    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.

    meka atta mama hitiya nam danawa okiwa 5 kata
    yako loke 8 weni pudumaya munta mehema winasa karana dennada kiyanne
    yako ahri nam jiwitha kalema danna one
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.

    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනවද බං මේ ගොන් කතා?..........කලිනුත් එක ගෑනියෙක් ඔහොම කරලා හරි දඩුවමක් ලැබුනේ නෑ ඒක නිසා තමයි දෙවෙනි ගෑනිත් ඒකම කරේ. යකෝ මේ විනාස කරලා තියෙන්නේ පාරක් අයිනේ තියන තාප්පයක් නෙවෙයි ලෝක උරුමයක් මේ වටිනා වස්තුව මුළු ලෝකෙටමයි අහිමි උනේ.

    උඹල වගේ ඉතිහාසයේ වටිනාකමක් දන්නේ නැති අමනයොන්ට පාඩමක් ඉගනගන්නත් එක මේ දීපු දඬුවම හින්දයි

    අනික මේ දුමින්ද තියරිය හැම තැනටම දාන්න එපා බං එහෙනම් මිනියක් මැරුවත් දඩුවම් දෙන්න වෙන්නේ නෑ දුමින්ද එලියෙනේ කියල නිකන් ඉන්නයි වෙන්නේ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    අලි යන කපොලු තියෙද්දී, කුඹි යන ගුල් වහන කන්සෙප්ට් එක එදා ඉදන්ම දේශපාලනය තුල වෙන දෙයක්නේ, ඒක පැත්තකින් තියමුකෝ, සිගිරිය කියන්නේ ලෝක උරුමයක්, ඒක එක එක එවුන්ගේ නම් කොටන්න හදපු නාම පුවරුවක් නෙමෙයිනේ, මේ කෙල්ල දෙමළ නොදන්නා කමට කරා වෙන්න පුළුවන්, එත් දැන්වීම් පුවරු ගහලා තියෙනවනේ අතින්වත් අල්ලන්න එපා කියලා, මමනම් කියන්නේ මේකට දඩුවම් දෙන්න ඕනේ, ඒ වගේම මේකට ජාති බේද ගාවගන්නත් එපා, මමනම් කියන්නේ මේක සිංහල කෙල්ලෙක් කරානම් අවු.10ක් වත් හිරේ දාන්න ඕනේ, ඔක්කෝටම වඩා ඔය වගේ කැහිලි තියෙන්නේ අපේ උන්ට :angry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග‍්‍රීසි අකුරු 10ක් ලියු තරුණියකට අද දෙවසරක සිර දඩුවම් නියම කෙරුණා. මෙලෙස දඩුවම් නියම වුයේ මඩකලපුවේ පදිංචි සින්නතම්බි උදේනි නමැති 23 හැවිරිදි තරුණියකටයි.

    http://nethfm.com/article/58852

    උඩ තියෙන්නෙ මම අද උදේම දැකපු ප්‍රවෘතියක්. පුදුම දුකක් දනුනෙ ලන්කාවෙ නීතිය ගැන​. කෙල්ල කරපු වැරැද්ද හරි කියනව නෙවෙයි.
    ඒත් මේ වගෙ වැරැද්දකට අවුරුදු 2ක් තරම් ලොකු කාලයක් හිර දන්ඩුවම් දෙන රටේ කී දාහක් ලොකු හොරු, මිනී මරුවො, ස්ත්‍රී දූශකයො එලියෙ පොලීසි එක්ක නඩු කාරයො එක්ක පාටි දදා එලියෙ ඉන්නවද​?

    කුඩු , එතනෝල් කන්ටේනර් ගනන් ගෙනාපු මිනිස්සු කොච්චර සතුටින් යහතින් එලියෙ ජීවත් වෙනවද​? අැත්තටම ගොඩක් දුකයි මේ වගෙ රටක ජීවත් වෙන්න උන එක ගැන​.

    කාටවත් නොතේරෙන එහෙම නැත්නම් තේරිලත් නොතේරුනා වගේ ඉන්න ලොකු ප්‍රශ්නයක් මේ රටේ නීථි පද්දතියෙ තියෙනවා.

    කෙල්ල ගැන දුකයි.

    මම මේ ත්‍රෙඩ් එකේ පල්ලෙහා දාපු කමෙන්ට් ටිකකුත් පහලින් දානවා මගෙ අදහස තව පැහැදිලි වෙන්න​

    Comment 1

    මමත් උඹ එක්ක එකඟයි බන්. ඒක තමා මම කියල තියෙන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ තියන යල් පැන ගිය නීති පද්දතියෙ කියල​. ඒක එක්කො කාටවත් පේන්නෙ නැහැ නැත්නම් වාසියට පේන්නෙ නැහැ වගේ ඉන්නවා.

    පොඩි එකා වගෙම ලොකු උන්ව අල්ලන්නත් රටේ නීති ශක්තිමත් වෙන්න ඕනෙ. පවතින නීතියේ ප්‍රශ්න තියනවනම් ඒව නිවැරදි කරන්නත් ඕනනෙ.

    Comment 2
    සොරි මචන් උඹට මම කියන දේ තේරිල නැහැ. හොඳට කියවල බලපන් මම මොකද්ද කියන්න හැදුවෙ කියල​. හැබැයි අයෙ කියවන්න ගන්න කලින් උඹෙ ලින්ග බේදයයි දේශපාලනයයි පොඩ්ඩකට අමතක කරපන්.
    තව මම මේකෙ කොහෙවත් තැනක කියල නැහැ කෙල්ල හිරේ දාපු එක වැරදි කියලවත්, කෙල්ල හරි කියලවත්.

    මගෙ අදහසට අනුව නීති ගොඩක්ම තද සහ හොඳ වෙන්න ඕනෙ රටේ අනාගතය විනශ කරන උන්ට මිසක් අතීතෙ විනශ කරන උන්ට නෙවෙයි.

    කෙල්ල ගැන දුකනම් නිදහස් වල ආපු දවසක ගිහිල්ලා බැඳ පන්

    යකෝ එකී කරපු වැඩේට හරිනම් උල තියන්න ඕනේ . ඒ කොන්ද කට්ටෙන් පහුරු ගාපු තැන අපහු හදන්න බැහැ ලු .කොච්චර අපරාදයක් ද .
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අවුරුදු දහස් ගානක් පැරණි අපේ උරුමය විනාස කරපු එක හරි කියලද කියන්නේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පොන්නකම!

    ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග‍්‍රීසි අකුරු 10ක් ලියු තරුණියකට අද දෙවසරක සිර දඩුවම් නියම කෙරුණා. මෙලෙස දඩුවම් නියම වුයේ මඩකලපුවේ පදිංචි සින්නතම්බි උදේනි නමැති 23 හැවිරිදි තරුණියකටයි.

    http://nethfm.com/article/58852

    උඩ තියෙන්නෙ මම අද උදේම දැකපු ප්‍රවෘතියක්. පුදුම දුකක් දනුනෙ ලන්කාවෙ නීතිය ගැන​. කෙල්ල කරපු වැරැද්ද හරි කියනව නෙවෙයි.
    ඒත් මේ වගෙ වැරැද්දකට අවුරුදු 2ක් තරම් ලොකු කාලයක් හිර දන්ඩුවම් දෙන රටේ කී දාහක් ලොකු හොරු, මිනී මරුවො, ස්ත්‍රී දූශකයො එලියෙ පොලීසි එක්ක නඩු කාරයො එක්ක පාටි දදා එලියෙ ඉන්නවද​?

    කුඩු , එතනෝල් කන්ටේනර් ගනන් ගෙනාපු මිනිස්සු කොච්චර සතුටින් යහතින් එලියෙ ජීවත් වෙනවද​? අැත්තටම ගොඩක් දුකයි මේ වගෙ රටක ජීවත් වෙන්න උන එක ගැන​.

    කාටවත් නොතේරෙන එහෙම නැත්නම් තේරිලත් නොතේරුනා වගේ ඉන්න ලොකු ප්‍රශ්නයක් මේ රටේ නීථි පද්දතියෙ තියෙනවා.

    කෙල්ල ගැන දුකයි.

    මම මේ ත්‍රෙඩ් එකේ පල්ලෙහා දාපු කමෙන්ට් ටිකකුත් පහලින් දානවා මගෙ අදහස තව පැහැදිලි වෙන්න​

    Comment 1

    මමත් උඹ එක්ක එකඟයි බන්. ඒක තමා මම කියල තියෙන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ තියන යල් පැන ගිය නීති පද්දතියෙ කියල​. ඒක එක්කො කාටවත් පේන්නෙ නැහැ නැත්නම් වාසියට පේන්නෙ නැහැ වගේ ඉන්නවා.

    පොඩි එකා වගෙම ලොකු උන්ව අල්ලන්නත් රටේ නීති ශක්තිමත් වෙන්න ඕනෙ. පවතින නීතියේ ප්‍රශ්න තියනවනම් ඒව නිවැරදි කරන්නත් ඕනනෙ.

    Comment 2
    සොරි මචන් උඹට මම කියන දේ තේරිල නැහැ. හොඳට කියවල බලපන් මම මොකද්ද කියන්න හැදුවෙ කියල​. හැබැයි අයෙ කියවන්න ගන්න කලින් උඹෙ ලින්ග බේදයයි දේශපාලනයයි පොඩ්ඩකට අමතක කරපන්.
    තව මම මේකෙ කොහෙවත් තැනක කියල නැහැ කෙල්ල හිරේ දාපු එක වැරදි කියලවත්, කෙල්ල හරි කියලවත්.

    මගෙ අදහසට අනුව නීති ගොඩක්ම තද සහ හොඳ වෙන්න ඕනෙ රටේ අනාගතය විනශ කරන උන්ට මිසක් අතීතෙ විනශ කරන උන්ට නෙවෙයි.

    ආ... ඒ කියන්නේ අපේ සංස්කෘතික, ඓතිහාසික වශයෙන් වැදගත් වටිනා ලෝක උරුමයන් විනාශ කරන එක කමක් නෑ????? අතීතේ තබ්බ ඒවා විනාශ කලාට කමක් නෑ??? අනාගතේ විතරක් බැලුම ඇති? උඹට කියන්න හොඳ කුණුහරුප මතක් වෙන්නේ!

    ගෑනියෙක් වැරද්දක් කල ගමන් සාධාරණිකරණය කරන්න පොන්න කමට දුවගෙන එනවා හොටු පෙරාගෙන අඬන්න!

    23ක ගැනියෙක් ඉගනගෙන නැද්ද ලංකාවේ සංරක්ෂිත ලෝක උරුම කියල ජාතියක්??
    ඉස්කෝල වල උගන්නලා නැද්ද?
    ඉතිහාසෙට කරලා නැද්ද?
    O/L වලට කරලා නැද්ද?
    5 වසරේ ශිෂ්‍යත්වෙටත් උගන්නනවා ඕවා.
    පත්තර වල දැකලා නැද්ද? ලංකාවේ tv වැඩසටහන් වල දැකලා නැද්ද?
    අවුරුදු 23ක් නම කොටපු පෙම්වතාගේ පුක ලෙව කාපු ඒකද කලේ?
    නිකන් ගොන් කතා කියන්නෙපා බන්.

    ඒ ගැනිගේ බලු කමට එතනම කෙටුවා ඒක! ඇයි වෙන තැන් තිබ්බෙම නැද්ද ඒ පාහර ගෑනිට?

    අවුරුදු 1500ක විතර ඉතිහාසයක් තියන, විශාල
    ඓතිහාසික වටිනාකමක් තියන ලෝක උරුමයකට කරපු විනාසය එකා අවුරුදු 2ක් හිරේ ගියාම ආපහු හදන්න පුළුවන් ද? ජීවිතාන්තය දක්වා හිරේ ගියත් පුලුවන්ද?

    යකෝ තොපි වගේ අපේ රටේ දේ ගැන, සංස්කෘතියේ වටිනාකම ගැන, හෙළ උරුමයේ වටිනාකමක් ගැන අබමල් රේණුවක හැඟීමක් නැති ගෑනුන්ගේ හෝ දේශපාලුවන්ගේ පුක ලෙවකන එවුන් නං ඕවට හොටු පෙරාගෙන ඇඬේනවා ඇති. මට නං ඔය කරපු වැඩේට ප්‍රසිද්දියේ කස පාර දීලා අවුරුදු 10කට හිරේ දැම්මත් මදි.

    ඔයිට වඩා වැරදි කල එවුන් සාක්ෂි නැතුව හරි, වෙනත් බලපෑමකින් හරි එලිය හිටි පලියට වැරදි කරන හැම එකාම එළියේ හිටියම හරි ද? මොකටද එහෙනං මේ රටට නීතයක් වුවමනා වෙන්නේ? දේශපාලුවෙක් ඕක කලත් මොන පක්ෂේ මොන
    දේශපාලුවා ඕක කලත් උපරිම දඬුවම දෙන්න ඕනේ!
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    76 point(s) total Latest Reputation Received
    Thread Date Comment
    reputation_neg.gif
    කෙල්ල_හිරේ 03-03-2015 02:05 PM මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්"

    හැංගි හැංගි රෙප් කැපුවට ගණන් ගන්නේ නෑ......ඔහොම තමයි කතා කරන්නේ ඇයි මොකද?