කෙලින් වෙන්නේ නෑ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Rc918GT.jpg
 

blue_in_rio

Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18483876 said:
    markholace neda bn

    matath members la 3k-4k mathak wenawa... eeth ee gana hoyanna yanne naha prashnayak athi wela udau illana nisa... :)

    ශුවර් ඕකා තමයි....තාම ඔරිජිනල් එකෙන් ලොග් වෙලා නෑ, නැත්නම් මේ වගේ ත්‍රෙඩ් එකක් අතාරින් නෑ ඕකා....GOT එකේ දැන් වැඩිය නගින් සීන් නැහැනේ...ඒකයි මූට අවුල...... :(:(
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ශුවර් ඕකා තමයි....තාම ඔරිජිනල් එකෙන් ලොග් වෙලා නෑ, නැත්නම් මේ වගේ ත්‍රෙඩ් එකක් අතාරින් නෑ ඕකා....GOT එකේ දැන් වැඩිය නගින් සීන් නැහැනේ...ඒකයි මූට අවුල...... :(:(
    :shocked::shocked::yes:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Boss Kalin tike wadiyen atha bawitha kala nisa wennath puluwan nattham manasika prasnayak nisa wennath puluwan hariyatama danne na thawa dawasak 2 k Balala docter kenek gawata yannna owa bala bala enna oni dewal neweiii
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මම මගේ සීනියර් අකවුන්ට් එකෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ උඹලා මාව සොන්නයෙක් කියලා හිතයි කියන බයට:( මොකද මට ලොකු ඇබැද්දියක් වෙලා මේකයි අවුල මෙච්චර දවස් කිසිම අවුලක් නැතුව හිටියා ඒත් හදිස්සියේ මට ලොකු අවුලක් උනා මගේ මල්ලි කෙලින් වෙන්නේ නෑ:( මොනව කරත් කෙලින් වෙන්නේ නෑ මට කිසිම අනතුරක් වත් කිසිම දෙයක් උනේ නෑ එතන්ට කිසිම දෙයක් වෙන්නේ නැතුව කොහොමද මෙහෙම වෙන්නේ? මම සාමාන්‍ය විදියට අතමරනවා ඒකියලා ඒකමයි ජීවිතේ කියල කරන එකෙක් නෙමේ මෙහෙම වෙලා දැන් දවස් 5ක් විතර වෙනවා මොනව කරත් චුට්ටක් වත් කෙලින් වෙන්නේ නෑ මම මොකද කරන්න ඕන? ඩොකෙක් ගාවට ගිහින් මේක කියුවොත් මාව එතන විහිලු කාරයෙක් වෙයිද? තව ටික කාලයක් ඉවසල බලන්නද? මෙහෙම උනොත් ආයිත් කවම දාවකවත් කෙලින් වන එකක් නැත්ද?:(:(:(

    UMBA ANTIBSS neda ?
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මානසික ආතතිය නිසා වෙන්න ඇති..ඩොකෙක් හම්බවෙලා බැලුවොත් හොඳයි...මේ film එකෙත් තියෙන්නෙ ඔහොම සීන් එකක් (Kalyana Samayal Saadham) :)