කෙලින් ම අපෙ bank acc එකට payment කරන sites

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    වෙන රටක කෙනෙකුට ලංකාවේ boc hnb nsb වගේ බැංකුවක තියෙන අකවුන්ට් එකකට කෙලින් ම සල්ලි දාන්න බැරි ද? එහෙම කෙලින් ම අපෙ bank acc එකට payment කරන sites මොනව ද?
     
    • Like
    Reactions: Janithsl88

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    වෙන රටක කෙනෙකුට ලංකාවේ boc hnb nsb වගේ බැංකුවක තියෙන අකවුන්ට් එකකට කෙලින් ම සල්ලි දාන්න බැරි ද? එහෙම කෙලින් ම අපෙ bank acc එකට payment කරන sites මොනව ද?
    ඒ කෙනාගේ bank එකෙන් SWIFT transfer එකක් කරන්න පුළුවන්. නැත්තන් එයාගේ bank app එකෙන් හරි online banking වලින් හරි පුළුවන්
     
    • Like
    Reactions: Kelvin0