nikan thiyena p**ke tin kiri ga gannawa kiyanne mewata thamai
meeharaka

moota mona dodam apple da ban
wasana cake kallak gihin denawa man nam![]()
pus kapu ekakma hoyala genihin deepan .. honda Gunai![]()
muge shop ekaklune...
gihin kade ewungenma illanawa moota denna kiyala![]()

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිචාර අරඹයි
(ලංකා ඊ නිව්ස් 2010 ජූලි 07, ප.ව.4.30)
ලෝක ජනගහණ දිනය 2010 ජූලි 11 වන දිනට යෙදී තිබීම නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද (07) පැවැති සම්මන්ත්‍රණය ඇමතීමට නියමිතව සිටි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ නියෝජ්‍ය ශ්‍රී ලංකා නියෝජිත මාලතී වීරසූරිය මෙනෙවිය ඊට සහභාගි වූයේ නැත.
Source : - http://www.lankaenews.com/Sinhala/news.php?id=13995

සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිවාරය ඇමතීමට සිටි ඇය ඊට සහභාගී වන්නට නොහැකි වීමේ හේතු දැනුම් දෙන සටහනක් හෝ එවා නොතිබීම විශේෂයෙන්ම කැපී පෙනුණි.
Source : - http://www.lankaenews.com/Sinhala/news.php?id=13995
ela ela badu hari wage.. sunamiyak awoth dan adaara aragenath iwarai un eken .. baya wenna deyak nahe vimale dei mulu ratatama adaara

අපි ඇදන් නෑවා වගෙ
Ei E Uba Mekatada Chande Dunne

ඕකට මටත් invite එක ආවා...
මම ගියේ නෑ, කට්ටියක් යැව්වා.....

Maru seen eka, porata tikak aith parata bahinna hithenna athi issara puruddata.........