කෙලියා නේද විමල් තාප්පෙට

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිචාර අරඹයි
    (ලංකා ඊ නිව්ස් 2010 ජූලි 07, ප.ව.4.30)

    ලෝක ජනගහණ දිනය 2010 ජූලි 11 වන දිනට යෙදී තිබීම නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද (07) පැවැති සම්මන්ත්‍රණය ඇමතීමට නියමිතව සිටි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ නියෝජ්‍ය ශ්‍රී ලංකා නියෝජිත මාලතී වීරසූරිය මෙනෙවිය ඊට සහභාගි වූයේ නැත.

    සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිවාරය ඇමතීමට සිටි ඇය ඊට සහභාගී වන්නට නොහැකි වීමේ හේතු දැනුම් දෙන සටහනක් හෝ එවා නොතිබීම විශේෂයෙන්ම කැපී පෙනුණි.

    Source : - http://www.lankaenews.com/Sinhala/news.php?id=13995
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිචාර අරඹයි
    (ලංකා ඊ නිව්ස් 2010 ජූලි 07, ප.ව.4.30)

    ලෝක ජනගහණ දිනය 2010 ජූලි 11 වන දිනට යෙදී තිබීම නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද (07) පැවැති සම්මන්ත්‍රණය ඇමතීමට නියමිතව සිටි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ නියෝජ්‍ය ශ්‍රී ලංකා නියෝජිත මාලතී වීරසූරිය මෙනෙවිය ඊට සහභාගි වූයේ නැත.

    Source : - http://www.lankaenews.com/Sinhala/news.php?id=13995

    :nerd:
    wada hari wage
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙලෝ රහාක් නෑ ඔයී පතෝල වගේ...මුන්ව හොදයි බක්කෝ නටවන්න.:angry::angry::angry:
     
    Rana Rala

    Member
    Nov 16, 2009
    292
    24
    0
    Lost Heaven
    unprotest07.jpg

    aiyo me denna meka athulata dabal daala mokata giyada manda....reverse karala yawanawa wege.....:D:D
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිචාර අරඹයි
    (ලංකා ඊ නිව්ස් 2010 ජූලි 07, ප.ව.4.30)

    ලෝක ජනගහණ දිනය 2010 ජූලි 11 වන දිනට යෙදී තිබීම නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අද (07) පැවැති සම්මන්ත්‍රණය ඇමතීමට නියමිතව සිටි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ නියෝජ්‍ය ශ්‍රී ලංකා නියෝජිත මාලතී වීරසූරිය මෙනෙවිය ඊට සහභාගි වූයේ නැත.

    සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිවාරය ඇමතීමට සිටි ඇය ඊට සහභාගී වන්නට නොහැකි වීමේ හේතු දැනුම් දෙන සටහනක් හෝ එවා නොතිබීම විශේෂයෙන්ම කැපී පෙනුණි.

    Source : - http://www.lankaenews.com/Sinhala/news.php?id=13995

    ela ela badu hari wage.. sunamiyak awoth dan adaara aragenath iwarai un eken .. baya wenna deyak nahe vimale dei mulu ratatama adaara
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    හැම දේකම පැති ගොඩාක් දිහා බලන්න වෙනවා...මටනම් හිතෙන්නෙ මේ කරපු දේ ටිකක් ඉක්මන් වැඩි උනත්, ඒකෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට වෙන හානියක් නැහැ...

    මොකද ලංකාව ගැන ජ්‍යාත්යන්තරව කොහොමත් දෙමළ ඩයස්පෝරාව විසින් නින්දිත පට්ටපල් බොරු රාශියක් මවලයි තියෙන්නේ....

    මේ කරපු දෙය හෙලා දකින අය වගේම මේක අනුමත කරන රටවලුත් ඉන්න බව අමතක කරන්න එපා...
    මොකද රුසියාව, චීනය පවා කියලා තිබුනා ඔය කියන වාර්තා ආරක්ෂක මණ්ඩලයට ගෙනාවොත් නිශේධන බලය පාවිච්චි කරනවා කියලා...

    අනික ලංකාව ඇතුලේ මේක වැඩිපුරම විවේචනය කරන්නේ විමල් වීරවංශ කියන චරිතය දිරවන්නෙ නැති අයයි...ඒවා ඉතින් පෞද්ගලික කෝන්තරනේ...රටට ඇති වැඩක් නැහැ...

    සමහරු කියයි ඉතින් කොමිසම් ලංකාවට ආවට මොකද වෙන්නෙ...වැරදි කරලා නැත්තම් බයවෙන්නෙ මොකටද කියලා...ඒත් ඉතින් ආවොත් ඒ අයට කරන්න බැරි දෙයක් නැහැ කියන එක හැමෝටම තේරුම් යාවි ගොඩාක් පරක්කු වෙලා...

    මටනම් හිතෙන්නෙ මේ කරපු දෙයින් ලංකාව ගැන අලුත් වැරදි මතයක් පිටට යන්නෙ නැහැ...එහෙම වැරදි මත හදන්නෙ වෙනද හදපු කට්ටියම තමයි...

    හිටපු යාලුවොනම් තරහ වෙන එකක් නැහැ...ඒත් අලුත් යාලුවො ඇති වෙන්න පුලුවන්...

    මොකද ජ්‍යාත්යන්තරය කියන්නෙ බලවත් රටවල් අතලොස්සකට විතරක් නෙමෙයිනෙ...

    අඩුමගානේ අපිට පුලුවන් වෙන්න ඕනි අපේ රට සහ පිට උන් අතර ප්‍රශ්න වලදිවත් එකට එක පැත්තක හිටගන්න...

    රඟපානවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ...රඟපාලා හරි කමක් නැහැ අරමුණ රට වෙනුවෙන්නම්....

    මං කිව්වෙ මට හිතුන දේ....:rolleyes: