කෙලිය තාප්පෙට - Phone Touch Screen

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කෙලිය තාප්පෙට - Phone Touch Screen

මගෙ phone එකෙ Touch Screen එක ගහල ගියා. මොකද්ද කරන්න ඔනෙ [/SඓZE]

…Model : SAMSUNG STAR S5233
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, වගකිමක් තියෙනවා නම් ඉතින්..
    අමුතුවෙන් ඒ ගැන හිතන්න යන්න එපා..
    ඒත් ඉතින් නිකන් ලැබුන දෙයක් නම් ඉතින් දුක් වෙන්න එපා..
    හ්ම්, කොහොම වුනත් මල වගේ ආරක්ෂා කරපු එකක් නැති වුනාම නම්
    දුක දැනෙනවා නම් තමයි..
    පුලුවන් වෙයි කොල්ලෝ ඒක හදන්න..
    ඒත් හදන්න යන ගාණට තවත් හොද ෆොන් එකක් ගන්න පුලුවන් නේ..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    හ්ම්, වගකිමක් තියෙනවා නම් ඉතින්..
    අමුතුවෙන් ඒ ගැන හිතන්න යන්න එපා.
    .
    ඒත් ඉතින් නිකන් ලැබුන දෙයක් නම් ඉතින් දුක් වෙන්න එපා..
    හ්ම්, කොහොම වුනත් මල වගේ ආරක්ෂා කරපු එකක් නැති වුනාම නම්
    දුක දැනෙනවා නම් තමයි..
    පුලුවන් වෙයි කොල්ලෝ ඒක හදන්න..
    ඒත් හදන්න යන ගාණට තවත් හොද ෆොන් එකක් ගන්න පුලුවන් නේ..

    :yes::yes::yes::yes::yes:
    oka hadanna puluwan