කෙලි help

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    kellek හොයාගන්න හොදම කාලෙ mkkd bn?uni යනගමන් talk කරන්න බෑ වගෙ එතකොට ඉගෙන ගන්න අමාරුයි නෙ.degree එක කරලා ඉවරවෙලා හොයාගන්න කොට නාකි වැඩී වගෙ.love කරලා බදින්නයි බලාපොරොත්තුව.යෝජිත නම් මට අව්ල් බන්😑මම දැන් මොකද කරන්නෙ 30ට කලින් පෙලවහක් කරගන්නත් ඕනි😑 සත්තු මේවා දැකලා කොහෙන් හිනාවෙනවා ඇත්ද?