කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

wdsmedia

Active member
  • Feb 14, 2009
    597
    60
    28
    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..

    Hari bun....numbers tika wadi thamai......behethak kiyannam...beheth ganne oni naaaaa.....athdutui....parthyakshaiii......pdk withara kata parisan karaganath onii...masa 1 k withara....

    wade mehemai

    chlostrol - suduluunu bic 4k wath....hodata sudha karala....pihiyen kapanne nathuwa.....kateedi hapennee.......dawaltai raataiii.....bath ekka kaaapan...dina patha masa 1k wath kanne oni habaii......eee athara thuredi...thel kamaa wadiya kanne epa....oya badapuwa dewal dapuwa ehema.....papadamak wage ithn kaawata kamk na....low fat milk bonath oni.....sathiyata paarak....every saturday.....karapincha samboolayak kanne onii.....kada biwath kamak na hadala.......

    SUGAR - meeka nan tikak parisamen karani oni.....kothala hibutu kali tikak hoyagain beheth kadeekin......nikan dara kaali wage ......ooowa hodata hoodala......podak thamabala.....wadiya saaandra karanne epa......podak thanuka karala......dawas dekakata paarak beepan.....habai ithn ude hawa seeen dala thee bona eka nan adu karannath wenawa......pani rasa jathi podk adu karannath onii..

    karala balala kiyahan....nikan ma aduwela yanawaa.........
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    kurundu pothu powder karala beepan honey ekka (1 tbsp). ikmanata answer karanawa. but dont use always.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තෙල් සීනි කෑවට අවුලක් නැහැ සාමාන්‍ය විදියට ව්‍යායාමයක් ඇඟට ලැබෙනවා නම්. අපි කන කෑම වලින් අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඇඟට අනවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඉවත් කරන්න අපේ ඇඟේ තාක්ෂනයක් තියෙනවා. නමුත් අද ප්‍රශ්නේ තියෙන්නේ අපි කන කෑම වල තියෙන අධික විස ප්‍රතිශතය නිසා ඇඟේ තියෙන පෙර කී ස්වභාවික ෆිල්ටර් සිස්ටම් එක හරියට වැඩ නැතුව යනවා. එතකොට ඉතින් ඔය උඹ කියන ලෙඩ හැදෙන්න ගන්නවා.

    අපේ දොස්තරලත් ලෙඩේට හරියට හේතුව හොයන්නේ නැහැ, කියන්නේ නැහැ....... හැබැයි සීනි කන්න එපා, තෙල් කන්න එපා, පිටි කන්න එපා, ලුණු කන්න එපා (හු*න්න එපා) කිය කිය ඉන්නවා.

    උඹ සතියකට සැරයක් කරපිංචා සහ දෙහි ජුස් හදාගෙන බීපන්... තව සුදු ළුණු, ළුණු වගේ අපේ තියෙන විෂ නසන කෑම වර්ග කන්න පටන් ගන්න. හැමදේම අමුවෙන්ම කනවා නම් තමයි හොඳ.

    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් කොතල හිඹුටු බොන්න එපා. සීනි අඩුවෙනවා, හැබැයි ලිවර් එකත් කෙල වෙනවා... ඕක බොනවා නම් පරිස්සමින් තමන්ගේ ඇඟට අදාළ ප්‍රමාණය විතරක් බොන්න ඕනේ. අපි ඔය මාත්‍රා හරියට දන්නේ නැහැ.

    Hari bun....numbers tika wadi thamai......behethak kiyannam...beheth ganne oni naaaaa.....athdutui....parthyakshaiii......pdk withara kata parisan karaganath onii...masa 1 k withara....

    wade mehemai

    chlostrol - suduluunu bic 4k wath....hodata sudha karala....pihiyen kapanne nathuwa.....kateedi hapennee.......dawaltai raataiii.....bath ekka kaaapan...dina patha masa 1k wath kanne oni habaii......eee athara thuredi...thel kamaa wadiya kanne epa....oya badapuwa dewal dapuwa ehema.....papadamak wage ithn kaawata kamk na....low fat milk bonath oni.....sathiyata paarak....every saturday.....karapincha samboolayak kanne onii.....kada biwath kamak na hadala.......

    SUGAR - meeka nan tikak parisamen karani oni.....kothala hibutu kali tikak hoyagain beheth kadeekin......nikan dara kaali wage ......ooowa hodata hoodala......podak thamabala.....wadiya saaandra karanne epa......podak thanuka karala......dawas dekakata paarak beepan.....habai ithn ude hawa seeen dala thee bona eka nan adu karannath wenawa......pani rasa jathi podk adu karannath onii..

    karala balala kiyahan....nikan ma aduwela yanawaa.........
     
    Raveen12

    Member
    Feb 27, 2009
    19
    2
    3
    appo 229 mokakda machan.Mata 310 ta giya.eeta passe mama okkoma rice kana ekai thel kaamai nawaththuwa.maasa 3 kin check kala.150 i yako.normal gaanatath wada adu karagaththa.dn excersice karla innawa 160ta ehaa yanne ma na.suger th normal bn
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..

    පාන් පිටි කන එක නවත්තලා දාන්න කිසි අවුලක් නැතුව cholestrol අඩුවෙනවා. පොල් තෙල් කෑවට අවුලක් නැහැ. පිරිසිදු පොල් තෙල් දාලා කෑම හදල කාපන්
     
    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    Ulu Haal raata viduruwakata wathura ekka dala ude his bada beepan 30 Days
    Thambalawa newei nikam dala – wathura witharak beepan ulu haal wisikarapan
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    හොදට දුවපන් බය වෙන්න එපා
    ඕක අඩු කරගන්න ලේසියි
    100m වේගෙන් දුවපන් තව 500m හෙමින් දුවපන්
    ඕක 20 minute විතර කරපන් හැමදාම
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මටත් ඕකමයි බන් මාත් මේ දහ අතේ හොයනවා ක්‍රම.
    කෑම තමයි control කරන්න ඕනි බන් ගොඩක්ම

    සුදු ළුණු කාපන් උදේට දවල්ට හවසට එක බික්කක් ගානේ

    තව කරපිංචා සම්බෝල හදාගෙන කාපන් සතියට දෙපාරක් විතර

    තව උළුහාල් වලින් මොකද්ද එකක් හදාගෙන බොනවා එක හරියටම දන්නේ නා පොඩ්ඩක් හොයල බලන්න ඕනි.

    සැමන් මාළු කාපන් වැඩිය මස් රතු පාටට තියෙන මාළු කන්න එපා ඔමේගා3 තියෙන මාළු වර්ග තියෙනවා ඒවා කාපන්.

    තව කෙඳි සහිත කාම වැඩිපුර කාපන් එළවලු පලතුරු පුළුවන් තරම් කාපන් කොළ පාට හොඳ පලා වර්ග එහෙම කාපන්

    ආයේ පුලුවන්නම් ඔලිව් තෙල් පාවිච්ච් කරන්න තව අලි පෙර එහෙමත් හොඳයිලු ඒවගෙන් LDL අඩු කරලා HDL වැඩි කරනවලු

    ඔන්න ඔය වගේ ටිකක් තමයි මන් හොයාගත්තේ. උඹත් මොනාහරි හොයාගත්තොත් මේකටම update කරපන්.

    ඔය සේනික අහාර ගන්නම එපා රෝල්ස් පැටිස් වැඩේ අනන් මනම් ලබ්බවල්

    :yes::yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    බියර් බීපං.හැබැයි අැල්කොහොල් අඩු ඒවා..:D
     
    අඩො හොඳ සැර පැටිසක් දෙකක් කාල කහට ටිකක් වැඩි හොඳ කිරි තේ ඵකක් ගහන කොට තියෙන අාතල් ඵක හම්මේ මළත් කමක් නැහැ කියලා හිතෙනවා..:D
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මගේ ගිය අවුරුද්දේ අපේ‍්‍රල්වල 268 ට තිබ්බා.... ඒ අවුරුද්දෙම අගෝස්තු වෙන කොට ඒක 241 ට බැස්සා... දැන් සති තුනකට ඉස්සර වෙලා චෙක් කලා දැන් 229 යි.... ඩොකා කියනවා මගේ ප්‍රෝගස් එක හොදයි කියලා.... කොහොම හරි 200 ට පල්ලෙහාට බස්ස ගන්න ඕන... :yes:

    monada mchan uba kale :baffled: