ක්‍රෝධය/ද්වේෂය /ව්‍යාපාදය හොඳ නැති දෙයක් කියලනෙ කියන්නෙ, මේ ව්‍යාපාදය කුශලයට, නිවනට බාධා කරන හින්ද නීවරණයක් කියලත් කියනවනෙ, එතකොට කෙනෙක්ගෙ හිතේ කෙලෙස් ගැන, අකුසල සිතුවිලි ගැන ක්‍රෝධයක් ඇතිවුණොත්, ඒකත් ව්‍යාපාද නීවරණයට අයිති වෙනවද, ඒක හොඳ නැති දෙයක්ද..