කෙලෙස් වලට ක්‍රෝධ කරන එක හොඳයිද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ක්‍රෝධය/ද්වේෂය /ව්‍යාපාදය හොඳ නැති දෙයක් කියලනෙ කියන්නෙ, මේ ව්‍යාපාදය කුශලයට, නිවනට බාධා කරන හින්ද නීවරණයක් කියලත් කියනවනෙ, එතකොට කෙනෙක්ගෙ හිතේ කෙලෙස් ගැන, අකුසල සිතුවිලි ගැන ක්‍රෝධයක් ඇතිවුණොත්, ඒකත් ව්‍යාපාද නීවරණයට අයිති වෙනවද, ඒක හොඳ නැති දෙයක්ද..
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඒකත් ව්‍යාපාද නීවරණයට අයිති වෙනවා, ඒක හොඳ නැති දෙයක්..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒකත් ව්‍යාපාද නීවරණයට අයිති වෙනවා, ඒක හොඳ නැති දෙයක්..
    ''යම් කිසි පුද්ගලයකු ගැන හෝ වස්තුවක් ගැන හෝ ක්‍රියාවක් ගැන හෝ විරුඬ ස්වභාවය අප්‍රිය ස්වභාවය ව්‍යාපාදය ය''. https://pitaka.lk/books/bodhi-pakshika-dharma/3-5-1-2.html
    බුදු හාමුදුරුවො කෙලෙස් පිළිකුල් කරා / අප්‍රිය කරා නේද, බුදු වුණෙත් කෙලෙස් වලට විරුද්ධව සටන් කරලනෙ, කෙනෙක් නිවන් දකිනව කියන්නෙත් කෙලෙස් වලට විරුද්ධව සටන් කිරීමක්, ඒ කියන්නෙ ඒ අවස්ථා වලදි තියෙන්නෙ කෙලෙස් ගැන ක්‍රෝධයක් / ගැටීමක් නෙමේද..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අම්මට හුකන්න කැරි කෙලෙස් කියාගෙන රන්ඩුවට යනවද ශේප් එකේ හිනාව දාගෙන එකට ඉන්න ගමන් වෙලාව ආපු ගමන් බෙල්ල කපනවද කියන එක උබ තීරණය කරපන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    1664731046779.jpeg
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    ක්‍රෝධය/ද්වේෂය /ව්‍යාපාදය හොඳ නැති දෙයක් කියලනෙ කියන්නෙ, මේ ව්‍යාපාදය කුශලයට, නිවනට බාධා කරන හින්ද නීවරණයක් කියලත් කියනවනෙ, එතකොට කෙනෙක්ගෙ හිතේ කෙලෙස් ගැන, අකුසල සිතුවිලි ගැන ක්‍රෝධයක් ඇතිවුණොත්, ඒකත් ව්‍යාපාද නීවරණයට අයිති වෙනවද, ඒක හොඳ නැති දෙයක්ද..
    බුදු හාමුදුරුවො කෙලෙස් පිළිකුල් කරා / අප්‍රිය කරා නේද, බුදු වුණෙත් කෙලෙස් වලට විරුද්ධව සටන් කරලනෙ, කෙනෙක් නිවන් දකිනව කියන්නෙත් කෙලෙස් වලට විරුද්ධව සටන් කිරීමක්, ඒ කියන්නෙ ඒ අවස්ථා වලදි තියෙන්නෙ කෙලෙස් ගැන ක්‍රෝධයක් / ගැටීමක් නෙමේද..

    සිතින් කෙලෙස් වලට එරෙහිව සටන් කරල කෙලෙස් නැති සම්පුර්නයෙන් නති කරන්න බැ. සත්ය අවබෝදයෙන්ම පමනයි කෙලෙස් සම්පුර්නයෙන්ම ප්‍රහානය කල හැක්කේ.

    හැබයි, නීවරන වල බලපැම වැඩිනම්, නිවන්මග නැතිනම් සතිපට්ටානය වැඩීමට අපහසුයි. එහෙම කෙනෙකුට, පිලිකුල් භාවනාව, මයිත්‍රි භාවනාව වගේ දේවල් කරන්න පුලුවන් නීවරන යටපත් කරන්න..